Vinu's Food Heaven

Vinu's Food Heaven Cooking made easy, tasty, and full of love ❤️
Home-cooked recipes | Everyday inspiration 🍽️

28/03/2026

රාමෙන් මෙහෙම කලා බලන්නකො .. ゚

👇👇👇
22/03/2026

👇👇👇

20/03/2026

කෙසෙල් කොලේ බත් .පොළොස් කරවල බැදලා, පොල්සම්බෝල තෙල් දාලා, පරිප්පු ゚

17/03/2026

පොලොස්, මඤ්ඤොක්කා කොළ මැල්ලුම, කට්ට කරවල බැදුම ,පරිප්පු පපඩම්. ゚

14/03/2026

කෙසෙල් කොලේ ඔතලා මෙහෙම බත් එකක් කමුද? ゚

07/03/2026

Cucumber juice ඒක නම් හරිම රසයි මේ විදිහටම හදලා බලන්නකො .පැහැපත් වෙන්නත් පුළුවන් ලස්සන වෙන්නත් පුළුවන් ගැස්ට්‍රයිටිස් වලටත් හොදයි

02/03/2026

අද මෙහෙම කමුද? පරිප්පු මුකුනුවැන්න දාලා, මීට්බෝල්ස් , පපඩම්, බැදපු මිරිස්.

01/03/2026

රෝස්ට්පාන් කනවා නම් මෙහෙම කන්න ඕනී. පොල්සම්බෝල මාමයිට් බටර්. ゚

27/02/2026

මම හදන කොළ කැද එක ගොඩක් රස වෙන්න හේතුව දන්නවාද (කැමති අය සුදුලූනූ දාන්න එතකොට තවත් රසයි)
මෙහෙම හදලා රසද කියලා අනිවාර්යයෙන්ම Comment එකක් දාන්න...🥰

18/02/2026

ලස්සන වෙන්න සුදු වෙන්න ඕනී අය මේ පැත්තට එන්න......

17/02/2026

හතු මෙහෙම හැදුවම බත් එක්ක කන්න හිතෙනවද බලන්නකො

15/02/2026

පරිප්පු වලට නිවිති දානවා වගේ මුකුනුවැන්න දාලා කාලා බලමුද?

Address

Wadikabir
Muscat

Telephone

+96896033232

Website

Alerts

Be the first to know and let us send you an email when Vinu's Food Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share