04/15/2026
https://www.facebook.com/share/p/17qXYBxUDo/
මේ ලින්ක් එකෙන් ගිහින් page eka follow karala පොස්ට් එකට ලයි එකක් දාල කොමෙන්ට් එකක් දාල පුංචි සපෝර්ට් එකක් දෙන්න...
🌼 සතොස අවුරුදු කුමර කුමරියෝ 2026 🌼
ලංකා සතොස ආයතනය විසින් ශාඛා සේවකයින් සහ කළමනාකාරිත්වය එක්ව සංවිධානය කරන
“සතොස අවුරුදු කුමර කුමරියෝ” වැඩසටහන අදින් ආරම්භ වේ.
මෙම වැඩසටහන යටතේ,
ශාඛා 428ක සේවකයින්, ප්‍රධාන කාර්යාලය සහ ගබඩා සේවකයින් ඇතුළු
සමස්තයෙන් 3500කට අධික පිරිස අතරින්,
👑 කඩවසම් අවුරුදු කුමරා
👑 රූමත්, පංච කල්‍යාණියෙන් හෙබි අවුරුදු කුමරිය
තේරී පත් කර අභිෂේක කරනු ලබයි.
🏆 ජයග්‍රාහී අවුරුදු කුමරා සහ කුමරියට
🚲 වටිනා Electric Bike 2ක්
🎁 තවත් ආකර්ෂණීය තෑගි රැසක්
හිමිවනු ඇත.
📸 තරඟකරුවන්ගේ ඡායාරූප අද දින සිට මෙම ලංකා සතොස Facebook පිටුවේ ප්‍රදර්ශනය කරනු ලබන අතර,
👉 ඔබට කැමති අවුරුදු කුමරා / කුමරියට අදාල IMAGE එකට
එකට Like කිරීම මඟින් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.
📌 FB මනාප ලබාදීම සඳහා කොන්දේසි:
Like කිරීමට පෙර Lanka Sathosa page එක Follow කර තිබීම අනිවාර්ය වේ.
🗓️ Like කිරීමේ අවසන් දිනය : 2026 අප්‍රේල් 30
* Terms & Conditions Apply