Petals by Geeth

  • Home
  • Petals by Geeth

Petals by Geeth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Petals by Geeth, Home & Garden Store, Eheliyagoda, .
(1)

Good Morning  ゚viralシ
18/06/2026

Good Morning

゚viralシ

17/06/2026

Good Morning

විශාල බිමක් පුරා පැතිරුණු ඇන්තුරියමි
පදුරු පමණයි දැකිය හැකි වෙන්නේ
කුඩා කුඩා පැල මොටෙයි
මව් ගස් අනු මව් ගස් පමණක්
එක් ගසක් වටා හට ගෙන ඇත

විශේසත්වය පදුරු වෙන් කිරීමක් නැත

ප්‍රදර්ශනය සදහා පමණක් වෙන්ව
ඇති මෙම උද්‍යාන වලින් පිටත
මිළදී ගැනීමට අවශ්‍යනම් වෙනම කුටි පිහිටා
ඇත

ස්භාවික සුන්දරත්වයට ඇන්තුරියමි
ශාකයෙන් ලැබෙන අපූර්වත්වය
දැකීමම භාග්‍යකි

මනසට ලැබෙන බොහෝ විවේකය මලක් අතපත ගා ලැබෙන හැටි අත්විදින අප අපගේ කුඩා තවාන් ඇතුලේ ඉඩ කඩ ඇති හැටියට
වගා කරමින් බදුන් තැන්පත් කරමින්
කරන ක්‍රියාවලියට එහා ගිය ක්‍රියාකාරකම්
මේවා අද්‍යනයෙන්
බොහෝ දුටිමි

😍





゚viralシ

16/06/2026

ලැවෙන්ඩර් යාය 💜

සුබ දවසක් දිලිසෙන දම් පාට 💜 අවශ්‍ය සාධක සම්පූර්ණ උනාම මලක ඉස්තරම් පෙනුමකැමරාවට හසු උනේ මෙහෙම 📷
16/06/2026

සුබ දවසක්

දිලිසෙන දම් පාට 💜


අවශ්‍ය සාධක සම්පූර්ණ උනාම මලක ඉස්තරම් පෙනුම

කැමරාවට හසු උනේ මෙහෙම 📷


15/06/2026

ඕකිඩ් යායක ඇවිදන් යමු


Good Morning  ゚viralシ
15/06/2026

Good Morning

゚viralシ


Orchid
14/06/2026

Orchid

14/06/2026

අදුනනවද මෙයාලා .. ?


14/06/2026

සුන්දර ඕකිඩ් වසන්තය

14/06/2026

Orchid

මෙහි තිබෙන විශාලම Orchid garden එක

නඩත්තුව
පිලිවෙල

ඉගෙනගත හැකි දේ බොහොයි


Address

Eheliyagoda

Telephone

+94772638896

Website

Alerts

Be the first to know and let us send you an email when Petals by Geeth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Petals by Geeth:

  • Want your business to be the top-listed Home Improvement Business?

Share