Lashee Food

Lashee Food දවසින් දවස අලුත් දේ ඉගෙන ගමු

තනියම හදපු නිසා තමයි සතුට 🙈🙈🙈සැන්විච් කියන්නෙ ඉතිං හැමෝම ආස කෑමක් තමයි.  මම හිතුනම එක එක විදියට සැන්විච් හදනවා. මේක නම් ...
07/01/2023

තනියම හදපු නිසා තමයි සතුට 🙈🙈🙈

සැන්විච් කියන්නෙ ඉතිං හැමෝම ආස කෑමක් තමයි. මම හිතුනම එක එක විදියට සැන්විච් හදනවා. මේක නම් ඉතිං තනිකර එළවළු විතරයි. දානයක් සදහා හදපු නිසා මස් මාළු බිත්තර මොනවත් නෑ. හදපු සැන්විච් ඉතුරු වුනෙත් නෑ.

2023 නව වසර ඔබට සුභ නව වසරක් වේවාමගේ අතින්ම හැඩ වුන ආදරේ පිරුණු 2023 අවුරුදු මේසය.........😍😍😍
02/01/2023

2023 නව වසර ඔබට සුභ නව වසරක් වේවා

මගේ අතින්ම හැඩ වුන ආදරේ පිරුණු 2023 අවුරුදු මේසය.........😍😍😍

මේ පාර අපේ අව්රුදු පාටියේ 🙈මගේ අතින් හදපු කෑම සහ බයිටි 🙈කෑම හදල ගන්න සතුට මහ මෙරක් තරම් 😍😍😍
26/12/2022

මේ පාර අපේ අව්රුදු පාටියේ 🙈
මගේ අතින් හදපු කෑම සහ බයිටි 🙈

කෑම හදල ගන්න සතුට මහ මෙරක් තරම් 😍😍😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lashee Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed home improvement business?

Share