Hasi's Joyful Nest

Hasi's Joyful Nest come and vist and learn to build up a joyful nest just like mine�
(8)

හායි ෆ්‍රෙන්ස් අද මං ආවෙ , ගොඩාක් අය ඉන්බොක්ස් ඇවිත් ඇහුව  මගේ ටක් ටික් ටුක්  වටලප්පම් රෙසිපිය ඔයාලට කියා දෙන්න.මේක මම ය...
08/06/2026

හායි ෆ්‍රෙන්ස්
අද මං ආවෙ , ගොඩාක් අය ඉන්බොක්ස් ඇවිත් ඇහුව මගේ ටක් ටික් ටුක් වටලප්පම් රෙසිපිය ඔයාලට කියා දෙන්න.

මේක මම යූ ටියුබ් එකෙන් දැක්ක වීඩියෝ එකකින් inspire වෙලා හැදුවෙ.

මේක හදන්නෙ මයික්‍රොවේව් අවන් එකේ.
ඒ නිසා ඔයාලට මයික්‍රෝවේව් අවන් එකක් සහ මයික්‍රොවේව් සේෆ් bowl එකක් ඕනෙ.

මං අරගත්තෙ

කිතුල් පැනි කප් 1 (measuring cup)

උකු පොල් කිරි කෝප්ප 1 ( මං පිටි කල පොල් කිරි මේස හැදි 3 දාලා ඊට පස්සෙ වතුර දාලා කප් එකක් වෙන්න හදා ගත්තෙ)

සුවඳ කුඩු තේ හැඳි 1( මේක මගේ ගෙදර හැම වෙලේම ඕනෙ වෙන නිසා ,හදල බෝතලේක තියෙන්නෙ. කුරුඳු, එනසාල්, කරාබු, සාදික්කා වලින් හදන්නෙ)

ලොකු බිත්තර 6

ක්‍රමය
දැන් ඉස්සෙල්ලම බිත්තර ටික කඩාගෙන භාජනයකට දා ගන්න. සුවඳ කුඩු මේස හැන්දත් එකතු කරන්න. ගෑරුප්පුවකින් හොඳින් මික්ස් කරන්න
ඊට පස්සෙ පැනි, පොල් කිරි දාලා මික්ස් කරන්න. මං ඒක ග්ලවුස් එකක් දාගෙන අතින් කරන්නෙ.

දැන් අර මයික්‍රෝවේව් ස්සේෆ් භාජනේට මේ මිශ්‍රනය පෙරා ගන්න.

ඊට පස්සෙ high heat එකේ විනාඩි 5ත් 8 ත් අතර කාලයක් කුක් වෙන්න ඕනෙ.
මට විනාඩි 8ක් ගියා.

අවනෙකෙන් එලියට අරගෙන නිවුනාම පැය කීපයක් ෆ්‍රිජ් එකේ තියලා...
කන්නයි තියෙන්නේ

සැ, යු
අවන් එකෙන් එලියට ගද්දි අවන් මිටන්ස් දාන්න. භාජනය ගොඩාක් රස්නියි.
ඒ වගේම අවන් එකේ දොර අරිද්දි පරිස්සමින්.

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

Weekend එකේ   මේ කට්ටියටම sun බාත් එකක් ලැබුනා.
08/06/2026

Weekend එකේ මේ කට්ටියටම sun බාත් එකක් ලැබුනා.

ජූනි මාසෙ ආදරෙන් පිලිගනිමු. හැම පළවෙනිදාම වගේ අදත් මගේ මුළුතැන් ගෙයි පිසුන  කිරිබත්.මං අද හැදුවෙ මුං කිරිබත්.කිරිම කිරි ...
01/06/2026

ජූනි මාසෙ ආදරෙන් පිලිගනිමු. හැම පළවෙනිදාම වගේ අදත් මගේ මුළුතැන් ගෙයි පිසුන කිරිබත්.
මං අද හැදුවෙ මුං කිරිබත්.
කිරිම කිරි රසයි.

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

Hello කොහොමද යාළුවනේ..මතකද  දන්නෙ නෑ මාව...කාලෙකින් නේ ආවෙ.ඔව් ඔව් ඉඳ හිට ඉතින් පොඩි නිවාඩුවකුත් ගන්න එපැයි නේද?ඩුබායි ව...
01/06/2026

Hello කොහොමද යාළුවනේ..
මතකද දන්නෙ නෑ මාව...
කාලෙකින් නේ ආවෙ.
ඔව් ඔව් ඉඳ හිට ඉතින් පොඩි නිවාඩුවකුත් ගන්න එපැයි නේද?
ඩුබායි වලට හොඳටම රස්නියි. ගිම්හාන කාලෙ. ඒ නිසා දවස දිගයි. රෑ කළුවර වැටෙන්නෙ පරක්කු වෙලා.
ඊද් සැමරුම් වගේම ලෙඩ දුක් නිසා ටිකක් විවේකීව හිටිය.
අද පළවෙනිදා ඔන්න ඔයාලව බලන්න එන්න හිතුනා.
අද පටන් ගත්තු අළුත් මාසය, අළුත් සතිය හැමෝටම ,ජවය පිරුන , සතුටින් , සැනසීමෙන් ගත කරන්න ලැබේවා!

එන්නකෝ මගේ පින්තූර කතාව බලන්න.

පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්කො.

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

Happy world Baking day to all the bakers !!
17/05/2026

Happy world Baking day to all the bakers !!

පුංචි බතල අංකුරකින් ආව , බතල වැලෙන් සැරසුන මගේ living area එක. 🫶Turtle Feet Farm JAPAN  ඔයාගෙන් තමයි මං  inspire උනේ.
07/05/2026

පුංචි බතල අංකුරකින් ආව , බතල වැලෙන් සැරසුන මගේ living area එක. 🫶

Turtle Feet Farm JAPAN ඔයාගෙන් තමයි මං inspire උනේ.

ගෙදරම හැදුව බර්ගර් එකක්  කන එකත් වෙනමම vibe එකක්.බන් එක නම් carrefoure  එකෙන්. Crispy chicken patty එක නම් මං හැදුවෙ. මැ...
01/05/2026

ගෙදරම හැදුව බර්ගර් එකක් කන එකත් වෙනමම vibe එකක්.
බන් එක නම් carrefoure එකෙන්. Crispy chicken patty එක නම් මං හැදුවෙ. මැයොනයිස් සෝස් එකත් මං හැදුවෙ.
රසට තිබුනා.

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

ඔන්න ඉතින් මැයි මාසෙ  එහෙම නැත්නම් මල් මාසෙ පිලි ගන්න කිරිබත් mini cake එකක් ගෙනාවා.ඔය සරසන්න අරගත්ත මල අවුරුදු ගානකින් ...
01/05/2026

ඔන්න ඉතින් මැයි මාසෙ එහෙම නැත්නම් මල් මාසෙ පිලි ගන්න කිරිබත් mini cake එකක් ගෙනාවා.
ඔය සරසන්න අරගත්ත මල අවුරුදු ගානකින් කොලයක් කපලා හැදුව වැරදුන මලක්.
ඒ උනාට මට ඒ මල ලස්සනයි.
ඔව් ඔව් මේ මගේ පලවෙනිම waffer paper මල.
වැරදි නිවැරදි කරගෙන මල් හදන මට මගේ ගුරුතුමී ලොකුම ලොකු මෝටිවේශන් එකක්.

ඔයාලටත් පුලුවන් එයාගෙන් ඉගෙන ගන්න.
Waffer paper edible flowers වගේම එයා මේ මාසෙ එයාගෙ butter cream class එකට අළුත් batch එකක් ගන්නවා.
කාට හරි details ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.
මං විස්තර කියන්නම්.

ඉතින් අද පටන් ගත්ත අළුත් මාසය හැමෝටම සුබ වේවා!

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

Bake කරන්න, කන්න වෙලාවක් කලාවක් නැති banana bread. හසීFrom my nest to yours with L❤️ve!!Hasi's Joyful Nest
30/04/2026

Bake කරන්න, කන්න වෙලාවක් කලාවක් නැති banana bread.

හසී
From my nest to yours with L❤️ve!!
Hasi's Joyful Nest

හැම වෙලේම හැම දෙයක් දිහාම ලස්සන හිතින් බලන්න.උදෙන්ම නැගිටින එක කරදරය කියලා හිතන්නෙ නැතිව, උදේට තියෙන ඒ අසිරිය, ඒ ලස්සන ව...
29/04/2026

හැම වෙලේම හැම දෙයක් දිහාම ලස්සන හිතින් බලන්න.
උදෙන්ම නැගිටින එක කරදරය කියලා හිතන්නෙ නැතිව, උදේට තියෙන ඒ අසිරිය, ඒ ලස්සන විඳ ගන්න.
සුබ උදෑසනක්!!!

හසී

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Hasi's Joyful Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hasi's Joyful Nest:

Share