Monkey Munch

Monkey Munch Travel ✈️ | Lifestyle 🌿 | Food 🍳
Sri Lankan girl living in France 🇱🇰🇫🇷
Exploring the world, tasting new flavours, and sharing everyday life with a fun twist.
(1)

Join the journey!

11/04/2026

හායී..
Vintage Hearts... Modern Minds🤎

09/04/2026

සැනසීම🐕👩‍❤️‍💋‍👨

08/04/2026

ඔයාලටත් ඇවිදින්න ගියාම මේ වගේ සැහැල්ලුවක් දැනෙනවද? 🍃🚶‍♂️

08/04/2026

ඒ දැනුන හැගුම..🥹

07/04/2026

Own your story 🔥

06/04/2026

ඔයා දන්නවද..මේ එක ගෝලයක් ඇතුලෙ ලස්සනම අවන්හලක් තියෙනව කියල 🇧🇪

අද මරණයට වඩා ජීවනයත්, අන්ධකාරයට වඩා ආලෝකයත් ජයගත් බව පෙන්වන ජයග්‍රහණයේ මංගල දවසක්.🐣සෑම වසරකම කිතුනු බැතිමතුන් මහත් හරසරි...
05/04/2026

අද මරණයට වඩා ජීවනයත්, අන්ධකාරයට වඩා ආලෝකයත් ජයගත් බව පෙන්වන ජයග්‍රහණයේ මංගල දවසක්.🐣

සෑම වසරකම කිතුනු බැතිමතුන් මහත් හරසරින් සමරන පාස්කු ඉරිදා (Easter Sunday) යනු ජේසුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීම (නැවත ජීවමාන වීම) සිහිපත් කරන ඉතා වැදගත් දිනයක්.මේ දවසෙ උදෑසන කිතුනු ජනතාව දේවස්ථාන වෙත ගොස් විශේෂ උත්ථාන මංගල්‍ය දේව මෙහෙයන්ට සහභාගී වෙනව.ඒ වගේම පවුලේ සාමාජිකයන් සහ නෑදෑ හිතමිතුරන් සමඟ එක්ව විශේෂ දිවා ආහාරයක් භුක්ති විඳීම සාමාන්‍ය සිරිතක්.
ලෝකයේ බොහෝ රටවල පාස්කු බිත්තර සැකසීම සහ ඒවා සඟවා සෙවීමේ ක්‍රීඩා (Easter Egg Hunt) සිදුකරනවා.මෙය නව ජීවනය සංකේතවත් කරයිනව.ඒ වගේම දුප්පත් ජනතාවට උදව් කිරීම සහ රසකැවිලි බෙදා දෙමින් සතුට සැමරීම මෙ දවස පුරා සිදු වෙනව💒

📍

03/04/2026

අවුරුද්දකට පස්සෙ ආයෙමත් අපි එකට | After Year..Reunion in Paris!😇

For those who don't have YouTube, watch the vlog here.

ලෝකය කලබල වුණාවට කමක් නැහැ, ඔයා ඔයාගේ ඇතුළාන්තය නිහඬව තබාගන්න ඉගෙන ගන්න🧘‍♀️📍
02/04/2026

ලෝකය කලබල වුණාවට කමක් නැහැ, ඔයා ඔයාගේ ඇතුළාන්තය නිහඬව තබාගන්න ඉගෙන ගන්න🧘‍♀️

📍

🗼 ආදරයේ නගරය "පැරිසිය" හැදුණු හැටි ඔයා දන්නවාද?ලොව සුන්දරම නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය අද පවතින තත්ත්වයට පත්ව...
01/04/2026

🗼 ආදරයේ නගරය "පැරිසිය" හැදුණු හැටි ඔයා දන්නවාද?

ලොව සුන්දරම නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය අද පවතින තත්ත්වයට පත්වීමට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් බලපා තිබෙනවා. එහි ආරම්භයේ සිට අද දක්වා වැදගත් සන්ධිස්ථාන කිහිපයක් තම මේ තියෙන්නෙ

ක්‍රි.පූ. 250 දී පමණ "පැරිසී" (Parisii) නම් සෙල්ටික් ගෝත්‍රිකයන් පිරිසක් සේන් (Seine) නදිය මැද පිහිටි කුඩා දූපතක පදිංචි වුණා. පසුව රෝමවරුන් මෙය අල්ලාගෙන "ලුටීෂියා" (Lutetia) ලෙස නම් කළ අතර, එය වර්තමාන පැරිසියේ උපතයි.

මධ්‍යතන යුගයේදී පැරිසිය ප්‍රංශයේ අගනුවර බවට පත්වුණා. එහිදී ආරක්ෂාව සඳහා නගරය වටා විශාල පවුරු ඉදිවුණු අතර, සුප්‍රසිද්ධ නොත්‍ර-ඩාම් (Notre-Dame) දේවස්ථානය සහ ලූවර් (Louvre) මාලිගය ඉදිවීමට පටන් ගත්තේ මේ කාලයේදීයි.

නූතන පැරිසියේ නිර්මාණකරු ලෙස සලකන්නෙ බැරන් හවුස්මන්. අද අප දකින පුළුල් වීදි, ලස්සන උද්‍යාන සහ ඒකාකාරී ගෘහ නිර්මාණ ශිල්පය සහිත පැරිසිය නිර්මාණය වුණේ 19 වැනි සියවසේ මැද භාගයේදීයි. III වන නැපෝලියන් අධිරාජයාගේ උපදෙස් මත බැරන් හවුස්මන් (Baron Haussmann) විසින් මුළු නගරයම සැලසුම් සහගතව යළි සකස් කළා.

1889 ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන් අයිෆල් කුළුණ ඉදිවුණා. මුලදී පැරිස් වැසියන් මෙයට අකමැති වුවත්, පසුව එය නගරයේ අනන්‍යතාව බවට පත්වුණා. මේ කාලයේදී පැරිසිය කලාව, සංස්කෘතිය සහ විලාසිතා වල ලෝක කේන්ද්‍රස්ථානය බවට පත්වුණා.

💡 ඔබ දන්නවාද?
පැරිසියට "ආලෝකයේ නගරය" (City of Light) යන නම ලැබුණේ 17 වැනි සියවසේදී අපරාධ මර්දනය සඳහා වීදි ලාම්පු විශාල වශයෙන් භාවිතා කළ ප්‍රථම යුරෝපීය නගරය මෙය වූ නිසාවෙනි.

Monkey Munch

#පැරිසිය #ඉතිහාසය

31/03/2026

ඕස්ට්‍රියාවටත් වඩා ලොකු ප්‍රංශයේ ලොකුම පාලන කලාපය (Region) 🇪🇺🇫🇷

30/03/2026

පරක්කු වෙලා හරි ලැබෙන දේ ලස්සනයි නම්, බලාගෙන ඉන්න එකෙත් ලොකු අර්ථයක් තියෙනවා💫🥹🧚🏻‍♀️☯️

Adresse

.
Paris
..

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Monkey Munch publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Monkey Munch:

Partager