News Lab

News Lab 🇱🇰ගවේෂනාත්මක පුවත් පර්යේෂණාත්මකව ඔබ අතට✨

"මම පෙනී ඉන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති වෙනුවෙන්,පොහොට්ටුවේ නායකයන් වෙනුවෙන්,පොහොට්ටුවේ කදවුර වෙනුවෙන් "- තිස්ස කුට්ටි ආරච...
06/08/2026

"මම පෙනී ඉන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති වෙනුවෙන්,පොහොට්ටුවේ නායකයන් වෙනුවෙන්,පොහොට්ටුවේ කදවුර වෙනුවෙන් "
- තිස්ස කුට්ටි ආරච්චි -

"සලේගේ සෞඛයට අනතුරක් වුනොත් එකේ වගකීම දිලීප  පිරිස් ඇතුළු නිලධාරීන් වගකීම ගන්න ඕනේ එයාලටත් කවදාහරි මියෝ කැරපොත්තෝ ඉන්න හ...
06/08/2026

"සලේගේ සෞඛයට අනතුරක් වුනොත් එකේ වගකීම දිලීප පිරිස් ඇතුළු නිලධාරීන් වගකීම ගන්න ඕනේ
එයාලටත් කවදාහරි මියෝ කැරපොත්තෝ ඉන්න හයයි හතරේ කාමරේක ඉන්න වෙයි කියලා අපි ඇත්ත වශයෙන්ම දේශප්‍රේමී ජනතාව හිතවා "
-සරත් වීරසේකර -

"දරුවෝ ඉන්න තත්තලා විදියට අපිට මේවා බලාගෙන ඉන්න බෑ.මේ කරපු ප්‍රකාශය ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා "- තිස්ස කුට්ටි ආරච්චි...
06/08/2026

"දරුවෝ ඉන්න තත්තලා විදියට අපිට මේවා බලාගෙන ඉන්න බෑ.
මේ කරපු ප්‍රකාශය ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා "
- තිස්ස කුට්ටි ආරච්චි -

06/06/2026

"කිසා ගෝතමියට නොමළ ගෙදරකින් අබ මිටක් ගෙන්න පුළුවන් ඒත් මේ රටේ පැරණි දේශපාලනය කරපු අයගෙන් ජාතික ධනය සුරා නොකාපු කෙනක් හොයාගන්න අමාරුයි "

-බලංගොඩ කස්සප හිමි -

නවීන් දිසානායකගේ කතාවට මාලිමා මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාරගෙන් පිළිතුරු
06/05/2026

නවීන් දිසානායකගේ කතාවට මාලිමා මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාරගෙන් පිළිතුරු

"සුරේෂ් සලේගෙන් කරුණු එලියට එද්දී රාජපක්ෂ කදවුර අයි අඩන්නේ "- වසන්ත මුදලිගේ -
06/05/2026

"සුරේෂ් සලේගෙන් කරුණු එලියට එද්දී රාජපක්ෂ කදවුර අයි අඩන්නේ "
- වසන්ත මුදලිගේ -

"අපේ ආණ්ඩුව කාලේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගිහින් යම් ගැටළුවක් වුනා තමයි හැබැයි අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා "-ශ...
06/05/2026

"අපේ ආණ්ඩුව කාලේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගිහින් යම් ගැටළුවක් වුනා තමයි
හැබැයි අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා "
-ශාන්ත බණ්ඩාර -

"විපක්ෂයට නායකයෝ රොත්තක්ම ඉන්නවා එයාලගේ නම් අහපුවම අනුර කුමාර මහත්තයාට හීන් දාඩිය දානවා "-සුගීශ්වර බණ්ඩාර -
06/05/2026

"විපක්ෂයට නායකයෝ රොත්තක්ම ඉන්නවා එයාලගේ නම් අහපුවම
අනුර කුමාර මහත්තයාට හීන් දාඩිය දානවා "

-සුගීශ්වර බණ්ඩාර -

ශ්‍රී ලංකාවේ පවතින වැඩිහිටි නිවාස වලින් 300කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර නෑ
06/05/2026

ශ්‍රී ලංකාවේ පවතින වැඩිහිටි නිවාස වලින් 300කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර නෑ

"පුලුවන්නම් පළාත් සභා ඡන්දේ තියන්න එදාට තමා මාලිමා ආණ්ඩුවේ අවසානය" -පා.ම.ප්‍රසාද් සිරිවර්ධන -
06/05/2026

"පුලුවන්නම් පළාත් සභා ඡන්දේ තියන්න
එදාට තමා මාලිමා ආණ්ඩුවේ අවසානය"
-පා.ම.ප්‍රසාද් සිරිවර්ධන -

Address

Scotland, TX

Alerts

Be the first to know and let us send you an email when News Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share