Ceylon Kitchen

Ceylon Kitchen Cooking Authentic Flavors Traditional Recipes. ❤️
(1)

18/01/2026

අද අම්මගේ බත් එකේ රස....😍

16/01/2026

අම්මා හේනෙන් කඩාගත්ත බඩඉරිඟු කමු ද ??....🌽😋

14/01/2026

අදත් අම්මගේ බත් එක රසයී....😋

12/01/2026

අම්මගෙන් රසම රස බත් කටක් ....😋

කටු අනෝදා 🍐🍃                                                                                                            ...
11/01/2026

කටු අනෝදා 🍐🍃

ගැමි පරිසරයන්හි බහුලව දකින්ට ලැබෙන මෙම පලතුර ආයුර්වේද ඖෂධයක් හැටියටත් භාවිත කරනවා.

අනෝදා ඵලයක ‍පෝෂණ ගුණය ගත්තම සීනි, ‍පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බි, වගේම විටමින් සී වැනි ‍පෝෂණ ගුණාංග එහි සමන්විතයි. ඒ වගේම අනෝදාවලටම ආවේණික වූ රසායන විශේෂයක්ද පවතිනවා.

කටු අනෝදා පිළිකා නාශක, බැක්ටීරියා සහ වෛරස් නාශක, දියවැඩියාව දුරලීමේ, පාචනය සමනය කිරීමේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වීම වැළැක්වීමේ (antiulcer) හැකියාව දරයි.

වයස් භේදයකින් තොරව කටු අනෝදා වලට සෑම දෙනාම පාහේ ප්‍රිය කරති. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම පාහේ දැකිය හැකි වේ. අනෝදා ශාකයේ ගෙඩි , මල්, ඇට , පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සදහා යොදා ගන්නවා.........

10/01/2026

අද අම්මගේ බත් එකට බොංචි කිරට හදලා කැරට් සම්බල් සහ කරවිල බැදුමක් එක්ක අඹ .....😋

08/01/2026

අද නම් අම්මගේ බත් එක රස පාටයි.....😋

06/01/2026

අදත් අම්මගේ රසම රස බත් එක.....😋

04/01/2026

අදත් අම්මගේ රසම රස බත් එක....😋

02/01/2026

මෙහෙම කාලා තියෙන අය දන්නවා බත් එකේ රස .....😋

31/12/2025

මේක නම් හදලා රස බලන්නම වෙනවා..... 😋

30/12/2025

අද නම් බත් කන්න බෑ වගේ.... මේවා කමුද.....😋

Address

66 Coppenhall Grove
Crewe
CW27UG

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share