28/04/2026
✅ 🧱 සිමෙන්ති තෝරන්න කලින් මේක අනිවාර්යයෙන් දැනගන්න!
🧱 107, 1247 කියන්නේ මොකක්ද? – සිමෙන්ති තෝරන්න කලින් මේක බලන්න!
ඔයා කොන්ස්ට්‍රක්ෂන් වැඩකට සිමෙන්ති ගන්නකොට
👉 “මේක හොඳයි කියලා” random එකක් ගන්නවාද?
❌ ඒක ලොකු වැරැද්දක්!
ඔයාගේ වැඩට ගැලපෙන සිමෙන්ති වර්ගය තෝරගන්න එක තමයි
👉 ඉදිකිරීමේ quality එක තීරණය කරන එක.
👇 සරලව බලමු:
✔️ SLS 107 (OPC) – කොන්ක්‍රීට් වැඩ (Beam, Slab, Column)
✔️ SLS 1247 (BHC) – මුහුදුබඩ / ජලය තියෙන තැන්
✔️ SLS 1697 (PCC) – Eco-friendly + OPC alternative
✔️ SLS 1253 (PLC) – Plaster / Brick work only
✔️ SLS 515 (MC) – Masonry & Plastering
📊 Strength Class:
👉 42.5 = Structural works වලට best
⸻
⚠️ වැරදි සිමෙන්ති භාවිතා කලොත්
👉 crack, durability issue, extra cost 😓
Quoted form සිවිල් ඉන්ජජිනේරු උපදෙස් page