Lion Dish

Lion Dish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lion Dish, Kitchen/Cooking, Akuressa.

හිතට පොඩි  පාළුවක් හෝ මහන්සියක් දැනෙන ඕනම වෙලාවක අපිට ඕන වෙන්නෙ හිත නිවන කෑමක්...🍽️නූඩ්ල්ස් කියන්නේ මට නම් ඒ වගේ දෙයක්.....
11/06/2026

හිතට පොඩි පාළුවක් හෝ මහන්සියක් දැනෙන ඕනම වෙලාවක අපිට ඕන වෙන්නෙ හිත නිවන කෑමක්...🍽️

නූඩ්ල්ස් කියන්නේ මට නම් ඒ වගේ දෙයක්..
ඒක හරියට ආදරණීය වැළඳගැනීමක්....
️🍜🍜🍜🍜
Lion Dish
゚viralシalシ

11/06/2026

අහිමිවීම් වලට හුරු මනුස්සයා
අයිති කරගැනීම් වලට බයවෙනවා...💔
Lion Dish
゚viralシalシ

සීමාව පසු කර ඉහළට යන්න. 👍Lion Dish  ゚viralシalシ
11/06/2026

සීමාව පසු කර ඉහළට යන්න. 👍

Lion Dish
゚viralシalシ

11/06/2026

මට ලේසීම විදියට පාස්තා...
Lion Dish
゚viralシalシ

08/06/2026

මේ ඉරිද දවල්ට මගෙ ගෙදර හැදුණු ආදර බත❤️❤️❤️

Lion Dish
゚viralシalシ

08/06/2026

පිළිවෙළට උයන්න ආස නැති අය මේ වීඩියෝ එක නම් බලන්න එපා..🫣
Lion Dish
゚viralシalシ

"පසුපස බලන්න එපා"ඔබට දැන් අතීතය වෙනස් කරන්න බෑනමුත් අතීතයේ ඉගෙන ගත් පාඩම් පමණක් අනාගතයට රැගෙන යන්න.👍සුභවාදී සිතුවිලි වලි...
08/06/2026

"පසුපස බලන්න එපා"
ඔබට දැන් අතීතය වෙනස් කරන්න බෑ
නමුත් අතීතයේ ඉගෙන ගත් පාඩම් පමණක් අනාගතයට රැගෙන යන්න.👍

සුභවාදී සිතුවිලි වලින් පිරි මමත් අද සිට අලුත් සතිය වෙනුවෙන් සූදානම් වීමටයි යන්නේ.🌸

ආදරණීය ඔබ සැමට අළුත් සතිය සුභම වේවා🙏

තේ බොන පුරුද්ද නතර කළත්මේ මග් එක තෑගී දුන්නුආදරණීය මිතුරිය නිසාමඒ මග් එකට රස තේ එකක්බොන්න හිතුනා.☕☕☕මේ කෑම නම් අපේ අම්මා...
07/06/2026

තේ බොන පුරුද්ද නතර කළත්
මේ මග් එක තෑගී දුන්නු
ආදරණීය මිතුරිය නිසාම
ඒ මග් එකට රස තේ එකක්
බොන්න හිතුනා.☕☕☕

මේ කෑම නම් අපේ අම්මා මාව බලන්න එද්දි ගෙනාපුව..🤪

මේ ඔක්කොම කෑවෙනම් නෑ..ෆොටෝ එක ලස්සනට තියෙන්න ඕනනෙ..🫣

07/06/2026

ගෙදර හැමෝම ඉන්න නිවාඩු දවසට.
මේ වගේ රස කැඳ එකක් හදල
රස බලන්න...👌
Lion Dish
゚viralシalシ

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Lion Dish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share