Int Deco

Directions

Int Deco Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Int Deco, Interior design studio, No. 14, Maha Vihara Road, Ambalangoda.

By Three Plus Design and Construction
Interior Decorators and Suppliers


i-Panel Authorized Dealer
i-Panel Ceiling
i-Panel Wall Panels
Vinyl Flooring Solutions
Wall Stikers

13/10/2026
08/10/2026

3D WALL PANEL – දැන් අම්බලන්ගොඩින්! 🔥
ඔබගේ TV Wall, Living Room, Bedroom, Office, Hotel එකට Luxury & Modern 3D Look එකක් ලබාගන්න 3D Glass Wall Panels ✨
🔹 Panel Size: 20" × 20"
🔹 Price: Rs. 1,500/- per Panel
🔹 Attractive 3D Design
🔹 Modern & Luxury Finish
🔹 TV Wall / Feature Wall සඳහා ඉතාමත් සුදුසුයි
🔹 Home | Hotel | Villa | Office Interior Decoration සඳහා සුපිරි තේරීමක්
💥 එක Panel එකක් රු. 1,500/- පමණයි!
📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800
👉 ඔබගේ Wall එකට අලුත්ම Premium 3D Look එකක් දෙන්න අදම අපව Contact කරන්න!

සීසන් එකට කලින් ඔබේ Hotel / Cabana එක Ready කරගන්න! – PVC ඉලුක් කවරින් 🌴🔥හැම අවුරුද්දෙම ඉලුක් මාරු කරලා වියදම් කරන්න ඕනෙ...
06/10/2026

සීසන් එකට කලින් ඔබේ Hotel / Cabana එක Ready කරගන්න! – PVC ඉලුක් කවරින් 🌴🔥
හැම අවුරුද්දෙම ඉලුක් මාරු කරලා වියදම් කරන්න ඕනෙද?
දැන් ඒ කරදරයට Long-Term Solution එකක්!
🌿 PVC ඉලුක් පැනල් / ඉලුක් කවරින්
✅ දිරන්නෙ නැහැ
✅ වේයෝ කන්නෙ නැහැ
🔥 ගිනි ප්‍රතිරෝධී
💧 Waterproof
☀️ UV Resistant
✅ අවුරුද්දෙන් අවුරුද්දට ආයෙත් මාරු කරන්න ඕනෙත් නැහැ
🌴 ස්වභාවික ඉලුක් වහලක Natural Look එකම ලබාගන්න පුළුවන්!
🏖️ Hotel | Resort | Cabana | Villa | Restaurant | Tiki Bar සඳහා ඉතාමත් සුදුසුයි.
💰 වර්ග අඩියක් – රු. 760/=
📐 18" × 18" Panel – රු. 1,710/=
📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800
🌴 සීසන් එක එනකම් ඉන්න එපා — අදම ඔබේ Cabana / Hotel එකට අලුත් Natural Look එකක් දෙන්න!
ුක්

සිවිලිම නම්… I-Panel සිවිලිම! 🔥ගෙදරට ලස්සනක් දෙන්නත්, දිගු කාලයක් භාවිතා කරන්නත් හොඳම Ceiling Solution එකක් තෝරගන්න! 🏠✨💥...
06/10/2026

සිවිලිම නම්… I-Panel සිවිලිම! 🔥
ගෙදරට ලස්සනක් දෙන්නත්, දිගු කාලයක් භාවිතා කරන්නත් හොඳම Ceiling Solution එකක් තෝරගන්න! 🏠✨

💥 I-Panel සිවිලිම දැන් අම්බලන්ගොඩින්!

✅ දිරන්නෙ නෑ
✅ වේයො කන්නෙ නෑ
✅ ලී වගේම සුපිරි පෙනුම
✅ Modern Color & Design රැසක්
✅ පිරිසිදු කරන්න පහසුයි
✅ වසර 5ක Company Warranty

💰 I-Panel Sheet – වර්ග අඩියක් රු.165/- සිට
🛠️ සියලුම බඩු දමා සිවිලිම – වර්ග අඩියක් රු.350/- සිට

🏡 නිවසට | 🏨 හෝටලයට | 🌴 Cabana එකට | 🏢 Office එකට

සිවිලිම නම්… ලස්සනත් ඕනේ, Quality එකත් ඕනේ!
එන්න 👉 Int Deco by Three Plus Design

📍 මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800

#සිවිලිමනම්සිවිලිම

වර්ග අඩිය රු.165යි! 😱 🔥🔥ලී වගේම පෙනුම… හැබැයි දිරන්නෙත් නෑ, වේයො කන්නෙත් නෑ!🏠 ඔබේ ගෙදර Ceiling එකට ලස්සන Wooden Look එකක...
04/10/2026

වර්ග අඩිය රු.165යි! 😱 🔥🔥
ලී වගේම පෙනුම… හැබැයි දිරන්නෙත් නෑ, වේයො කන්නෙත් නෑ!

🏠 ඔබේ ගෙදර Ceiling එකට ලස්සන Wooden Look එකක් ඕනද?

🌳 ගස් කපන්නෙ නැතිව ලී වගේම ලස්සන පෙනුමක්!

💥 I-PANEL CEILING SHEET 💥

💰 Sq.Ft එකක් – රු. 165/- පමණයි!
💰 අඩි 10 Sheet එකක් – රු. 1,650/- පමණයි!
💰 සම්පුර්න සිවිලිම අපටම කියා කරගැනීමට වර්ග අඩිය රු. 350/- සිට

✅ දිරන්නෙ නෑ
✅ වේයො කන්නෙ නෑ
✅ ලී වගේ Natural Look එක
✅ Color Variations ගොඩක් තියෙනවා
✅ පිරිසිදු කරන්න හා නඩත්තු කරන්න පහසුයි
✅ වසර 5ක Company Warranty එකක්! 🛡️

🏡 ගෙදරට
🏨 Hotel / Villa / Cabana වලට
🏢 Office / Shop වලට
✨ Modern Ceiling Designs වලට

🔥 Ceiling එකට වැඩිපුර වියදම් කරන්න එපා!
Rs.165/- Sq.Ft සිට I-Panel ගන්න අදම අපට Call / WhatsApp කරන්න.

📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ

📞 078 555 7800 / 077 660 7800

📦 තොග සහ සිල්ලර දෙකම ඇත!

#සිවිලිම

01/10/2026

3D GLASS WALL PANEL – දැන් අම්බලන්ගොඩින්! 🔥
ඔබගේ TV Wall, Living Room, Bedroom, Office, Hotel එකට Luxury & Modern 3D Look එකක් ලබාගන්න 3D Glass Wall Panels ✨
🔹 Panel Size: 20" × 20"
🔹 Price: Rs. 1,500/- per Panel
🔹 Attractive 3D Design
🔹 Modern & Luxury Finish
🔹 TV Wall / Feature Wall සඳහා ඉතාමත් සුදුසුයි
🔹 Home | Hotel | Villa | Office Interior Decoration සඳහා සුපිරි තේරීමක්
💥 එක Panel එකක් රු. 1,500/- පමණයි!
📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800
👉 ඔබගේ Wall එකට අලුත්ම Premium 3D Look එකක් දෙන්න අදම අපව Contact කරන්න!

PVC ඉලුක් පැනල් – ස්වභාවික ඉලුක් පෙනුම, නඩත්තුවේ කරදර නැහැ! 🌴🔥ඔබගේ Hotel | Cabana | Villa | Resort | Restaurant | Tiki B...
30/09/2026

PVC ඉලුක් පැනල් – ස්වභාවික ඉලුක් පෙනුම, නඩත්තුවේ කරදර නැහැ! 🌴🔥
ඔබගේ Hotel | Cabana | Villa | Resort | Restaurant | Tiki Bar එකට ලස්සන Natural Iluk Look එකක් ලබාගන්න දැන් PVC ඉලුක් පැනල් අප සතුව ඇත! 🏡✨
💰 වර්ග අඩියක් – රු. 760/=
📐 18" × 18" PVC ඉලුක් Panel – රු. 1,7150/=
✅ දිරන්නෙත් නැහැ
✅ වේයෝ කන්නෙත් නැහැ
🔥 ගිනි ප්‍රතිරෝධී
💧 Waterproof
☀️ UV Resistant
🌿 ස්වභාවික ඉලුක් වගේම ලස්සන පෙනුමක්
💯 සාමාන්‍ය ඉලුක් වගේ අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න ඕනෙත් නෑ!
නඩත්තුව අඩුයි – දිගුකාලීනව ඔබේ Cabana / Hotel එකේ ලස්සන පෙනුම රැකගන්න පුළුවන්.

📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800
ුක්පැනල්

PANEL සිවිලිමටත් MARBLE SHEET එකටත් SUPER STRONG ගම් එක! 🔥💥 මිල රු. 950/- පමණයි!ඔබගේ I-Panel / Panel සිවිලිම්, PVC Marbl...
29/09/2026

PANEL සිවිලිමටත් MARBLE SHEET එකටත් SUPER STRONG ගම් එක! 🔥💥 මිල රු. 950/- පමණයි!
ඔබගේ I-Panel / Panel සිවිලිම්, PVC Marble Sheet සහ Interior Decoration වැඩ වලට හොඳටම ඇලවෙන PROFIXER Nail Free Glue දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 💪
✅ Super Strong Adhesion
✅ Fast Drying
✅ Panel Ceiling වැඩ සඳහා
✅ PVC Marble Sheet සඳහා
✅ Interior Cladding වැඩ සඳහා
✅ Construction & Decoration වැඩ රැසකට
✅ පහසුවෙන් භාවිතා කළ හැක
💥 මිල රු. 950/- පමණයි!
📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ
📞 078 555 7800 / 077 660 7800
👉 සිවිලිමට සහ Interior Decoration වැඩවලට අවශ්‍ය බඩු තොග සහ සිල්ලර මිලට අපෙන්!

ඔබගේ නිවස ලස්සන කරගන්න අවශ්‍ය සියලුම Interior Decoration Items දැන් අම්බලන්ගොඩින්!ඔබගේ නිවසට, Shop එකට, Office එකට හෝ Ho...
29/09/2026

ඔබගේ නිවස ලස්සන කරගන්න අවශ්‍ය සියලුම Interior Decoration Items දැන් අම්බලන්ගොඩින්!

ඔබගේ නිවසට, Shop එකට, Office එකට හෝ Hotel එකට Modern & Luxury Look එකක් ලබාගන්න අවශ්‍ය Interior Products රැසක් දැන් Int Deco by Three Plus Design – අම්බලන්ගොඩ වෙතින් ලබාගන්න පුළුවන්. 🔥

💥 I-Panel Ceiling විශේෂ මිලට!

🔹 I-Panel සිවිලිම සඳහා අවශ්‍ය බඩු අපෙන් මිලදීගෙන ඔබටම සවිකරගත හැකියි.
💰 තොග මිල – වර්ග අඩියක් රු. 165 සිට

🔹 නැත්නම් සියලුම Materials + Installation සමඟ අපගේ කණ්ඩායමටම සිවිලිම සවිකරගන්න.
💰 වර්ග අඩියක් රු. 350 සිට

✨ අප සතුව ඇති තවත් Interior Products

🪨 PU Stone Wall Panels
🪵 WPC Wall Panels
🏡 Vinyl Flooring
✨ SPC Flooring
🤍 PVC Marble Sheets
🎨 Wall Stickers

🏠 Ceiling එකේ ඉඳන් Wall & Floor Finish එක දක්වා — ඔබගේ Interior එකට අවශ්‍ය හැමදේම එකම තැනකින්!

📍 Int Deco by Three Plus Design
මහ විහාර පාර, අම්බලන්ගොඩ

📞 078 555 7800 / 077 660 7800

🔥 Retail & Wholesale Available
🔥 Interior Decoration Solutions
🔥 Supply & Installation Available

ඔබගේ නිවසට අලුත් Modern Look එකක් දෙන්න අදම අපව අමතන්න!

Panel Ceiling වැඩ වලට අවශ්‍ය AMANO C CHANNEL දැන් අප සතුව ඇත! 🔥ඔබගේ i-Panel / Ceiling Installation වැඩ සඳහා අවශ්‍ය හොඳ ත...
27/09/2026

Panel Ceiling වැඩ වලට අවශ්‍ය AMANO C CHANNEL දැන් අප සතුව ඇත! 🔥
ඔබගේ i-Panel / Ceiling Installation වැඩ සඳහා අවශ්‍ය හොඳ තත්ත්වයේ Amano C Channel දැන් Int Deco by Three Plus Design වෙතින් ලබාගත හැක.

🔹 දිග – අඩි 10 (10 Feet)
🔹 මිල – රු. 400/- පමණයි!
🔹 Panel Ceiling වැඩ සඳහා සුදුසුයි
🔹 Contractors / Fabricators සඳහාත් ලබාගත හැක

🏠 Int Deco by Three Plus Design
📍 මහ විහාර පාර, අම්බලන්ගොඩ

📞 අමතන්න:
078 555 7800 / 077 660 7800

✨ Ceiling & Interior Decoration Materials එකම තැනකින්!

Address

No. 14, Maha Vihara Road
Ambalangoda

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Int Deco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses