Prince Builders

Prince Builders Are you still dreaming about your Dreamy House? We will build your Dream.

Hambanthota Magistrate Judge Bungalow Renovation Project.The 7 Million job was successfully completed.    "PRINCE BUILDE...
09/11/2025

Hambanthota Magistrate Judge Bungalow Renovation Project.
The 7 Million job was successfully completed.
"PRINCE BUILDERS & CIVIL ENGINEERING"
'Government approved Civil Contractors.'
☎️ 076 015 0070

විදේශගතව සේවයේ නියුතු දිලුම් මහතාගේ සහ ජයනි මහත්මියගේ නාමල් උයන, තිලකපුර, අම්බලන්ගොඩහි සිහින නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම...
06/09/2025

විදේශගතව සේවයේ නියුතු දිලුම් මහතාගේ සහ ජයනි මහත්මියගේ නාමල් උයන, තිලකපුර, අම්බලන්ගොඩහි සිහින නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම 🏠
අවුරුදු 3ක සිට අප ආයතනය මගින් ඉදිකරගැනීමට සිහින මැව් සිහින නිවස යථාර්ථයක් වන මොහොත 🤩
"ඔබගේ නිවාස සිහිනය අපි සැබෑ කරන්නෙමු" 👑

ං නිවාස සැළසුම් සැකසීම
ං සැළසුම් අනුමැතියට ලියකියවිලි සැකසීම
ං සියලුම ඉදිකිරීම් කටයුතු
ං වැඩබිම් අධීක්ෂණය
ං බැංකු ණය සදහා ඇස්තමේන්තු සැකසීම
ං ඉදිකිරීම් අමුද්‍රව්‍ය සැපයීම
ං යන්ත්‍රෝපකරණ කුලීපදනමට සැකසීම

-PRINCE BUILDERS & CIVIL ENGINEERING-
☎️ HOTLINE ⁨076 015 0070⁩

27/06/2025

පරම්පරා ගණනාවකට හදන ගෙදර ස්ලැබ් එක, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලවා ඉදිකරවා ගන්න.
අදම අමතන්න"ප්‍රින්ස් බිල්ඩර්ස් ඇන්ඩ් සිවිල් ඉන්ජිනියරින්"
⚡️ නියමිත සිවිල් ඉංජිනේරු තාක්ෂණය යටතේ ඉදිකිරීම් කරන රජයේ අනුමත කොන්ත්‍රාත්කරුවන්.
⚡️ ජීවිතකාලීන තත්ව සහතිකයක් සහිතව ස්ලැබ් ඉදිකිරීම.
⚡️ උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතය.
⚡️ අවශ්‍ය නම් structure engineering drawing සකසා දී ඒ අනුව ඉදිකිරීම.
⚡️ විශ්වාසනීය සුහද සේවයක් ලබාදීම.

𝙿𝚁𝙸𝙽𝙲𝙴 𝙱𝚄𝙸𝙻𝙳𝙴𝚁𝚂 𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝𝚜 '𝚁𝚘𝚘𝚏𝚒𝚗𝚐 𝚞𝚜𝚒𝚗𝚐 𝚒𝚛𝚘𝚘𝚏𝚒𝚗𝚐 𝚙𝚊𝚗𝚎𝚕'𝙿𝚛𝚘𝚓𝚎𝚌𝚝   :  𝚅𝚒𝚕𝚕𝚊 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝𝙻𝚘𝚌𝚊𝚝𝚒𝚘𝚗 : 𝚃𝚑𝚊𝚕𝚊𝚠𝚊𝚝𝚑𝚞𝚐𝚘𝚍𝚊𝙲𝚕𝚒𝚎𝚗𝚝...
20/01/2025

𝙿𝚁𝙸𝙽𝙲𝙴 𝙱𝚄𝙸𝙻𝙳𝙴𝚁𝚂 𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝𝚜

'𝚁𝚘𝚘𝚏𝚒𝚗𝚐 𝚞𝚜𝚒𝚗𝚐 𝚒𝚛𝚘𝚘𝚏𝚒𝚗𝚐 𝚙𝚊𝚗𝚎𝚕'

𝙿𝚛𝚘𝚓𝚎𝚌𝚝 : 𝚅𝚒𝚕𝚕𝚊 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝
𝙻𝚘𝚌𝚊𝚝𝚒𝚘𝚗 : 𝚃𝚑𝚊𝚕𝚊𝚠𝚊𝚝𝚑𝚞𝚐𝚘𝚍𝚊
𝙲𝚕𝚒𝚎𝚗𝚝 : 𝙼𝚛. 𝚂𝚞𝚜𝚊𝚜𝚊𝚗𝚝𝚑𝚊

• 𝙱𝚎𝚒𝚗𝚐 𝚊 𝚝𝚛𝚞𝚜𝚝𝚎𝚍 𝚌𝚘𝚗𝚜𝚝𝚛𝚞𝚌𝚝𝚒𝚘𝚗 𝚌𝚘𝚖𝚙𝚊𝚗𝚢 𝚒𝚗 𝚝𝚠𝚘 𝚐𝚎𝚗𝚎𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚘𝚏 𝚋𝚞𝚒𝚕𝚍𝚒𝚗𝚐 𝚌𝚘𝚗𝚜𝚝𝚛𝚞𝚌𝚝𝚒𝚘𝚗.
• 𝙰𝚕𝚕 𝚌𝚘𝚗𝚜𝚝𝚛𝚞𝚌𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚛𝚎 𝚌𝚊𝚛𝚛𝚒𝚎𝚍 𝚘𝚞𝚝 𝚞𝚗𝚍𝚎𝚛 𝚝𝚑𝚎 𝚜𝚞𝚙𝚎𝚛𝚟𝚒𝚜𝚒𝚘𝚗 𝚘𝚏 𝚌𝚒𝚟𝚒𝚕 𝚎𝚗𝚐𝚒𝚗𝚎𝚎𝚛𝚜.
• 𝚄𝚜𝚒𝚗𝚐 𝚘𝚗𝚕𝚢 𝚛𝚊𝚠 𝚖𝚊𝚝𝚎𝚛𝚒𝚊𝚕𝚜 𝚘𝚏 𝚊𝚙𝚙𝚛𝚘𝚟𝚎𝚍 𝚚𝚞𝚊𝚕𝚒𝚝𝚢.

"𝚆𝚎'𝚕𝚕 𝚋𝚞𝚒𝚕𝚍 𝚢𝚘𝚞𝚛 𝚍𝚛𝚎𝚊𝚖𝚢 𝚑𝚘𝚖𝚎"
𝚌𝚘𝚗𝚝𝚊𝚌𝚝 : 076 015 0070

විදේශගතව සේවයේ නියුතු ළහිරු මහතාගේ ඉඩම්තොට, අම්බලන්ගොඩ හි ඉදිකිරීමට නියමිත සිහින නිවසේ සැලැස්ම නිමකර ලබාදීම. "ඔබගේ නිවාස...
23/11/2024

විදේශගතව සේවයේ නියුතු ළහිරු මහතාගේ ඉඩම්තොට, අම්බලන්ගොඩ හි ඉදිකිරීමට නියමිත සිහින නිවසේ සැලැස්ම නිමකර ලබාදීම.
"ඔබගේ නිවාස සිහිනය අපි සැබෑ කරන්නෙමු"

-PRINCE BUILDERS & CIVIL ENGINEERING-
☎️ HOTLINE 076 015 0070

| විදේශගතව සිටින දිල්හාන් මහතාගේ කහවේ පිහිටි විලා එකෙහි මංගල උලුවහුව නැකතට තැබීමේ අවස්ථාව |ඔබගේ සිහින නිවස මනා ඉදිකිරීම්...
11/11/2024

| විදේශගතව සිටින දිල්හාන් මහතාගේ කහවේ පිහිටි විලා එකෙහි මංගල උලුවහුව නැකතට තැබීමේ අවස්ථාව |

ඔබගේ සිහින නිවස මනා ඉදිකිරීම් තාක්ශනයෙන් යුතුව ඉදිකිරීම සදහා අප අමතන්න
☎️ 076 015 0070
ප්‍රින්ස් බිල්ඩර්ස් ඇන්ඩ් සිවිල් ඉන්ජිනියරින්
අලුත්වල, අම්බලන්ගොඩ.

26/09/2024

පිටරට ඉන්න අපේ සහෝදරයන්ට අපි ආරාධනා කරනවා අපේ එකව්න්ට් එකට ඩොලර් එවල ඔයාලගේ ගේ හදාගන්න කියලා 😁
අපි මේ රට ගොඩගමු 🤝
-Prince Builders-

24/09/2024

“ඉතිං සහෝදරවරුනී රටත් ස්ථාවර උන එකේ හදමුද ඔබේ සිහින නිවස“🏡🏠
-ප්‍රින්ස් බිල්ඩර්ස්-

21/09/2024

මෙවර ජනාධිපතිවරණයේ ජය සනිටුහන් කරන අපේක්ශකයන් හතර දෙනාගේ ජයග්‍රාහී ස්ථාන අනුපිළිවෙලින් දක්වා, ජයගන්නා ඔබට මෙම වසර තුළ ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවාස සැලැස්ම නිර්මාණය සදහා වැයවන පිරිවැයෙන් 40%ක වට්ටමක් ප්‍රින්ස් බිල්ඩර්ස් අපවෙතින් ලබා ගැනීමට ඔබට හැකිවේ 🤝

Bathroom design with Super Titaniumං Black stone granite is used for the floor of the cubicle area.ං Super titanium and ...
09/09/2024

Bathroom design with Super Titanium

ං Black stone granite is used for the floor of the cubicle area.
ං Super titanium and tiles are used for the walls.
ං This type of bathroom interior finish can be obtained above 3 lakhs.

Address

Ambalangoda
80332

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Prince Builders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share