26/01/2026
ඇසි දිසි කෘෂි හවුලේ සාමාජික ඔබ වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන මාර්ගගත පුහුණු වැඩසටහන - 24🌱☘️
🔰 "එළවළු වගාවේ පළිබෝධ පාලනය සඳහා නව්‍ය ඒකාබද්ධ ප්‍රවේශයන් " 🔰
📌ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය හඳුන්වා දීම.
📌එළවළ වගාවේ පළිබෝධ පාලනය සඳහා අලුතෙන් හඳුන්වා දුන් ජෛව විද්‍යාත්මක ක්‍රම, භෞතික ක්‍රම.
📌ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාවේදී පළිබෝධ පාලනය සඳහා භාවිතා කළ හැකි ක්‍රම වේද.
(LED බල්බ භාවිතය, කහ/නිල් පොලිතීන් භාවිතය, ජෛව විලෝපිකයින් නිදහස් කිරීම, තනිපැළ ආවරණ ක්‍රමය, බද්ධ පැළ නිෂ්පාදනය ආදී......)
📌 දිනය : 2026 ජනවාරි 27 වනඅඟහරුවාදා
📌 වේලාව : පෙ.ව. 09:00 - පෙ.ව. 10:30
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88569784185?pwd=njotKbVRCWp6HwlbX3tPgRnf1voo7s.1
Meeting ID: 885 6978 4185
Passcode: 192024
"1920 Call Center - DOA" Facebook පිටුවේ 2026 ජනවාරි 27 වන අඟහරුවාදා පෙ.ව. 09:00 - පෙ.ව. 10:30 දක්වා සජීවීව විකාශය වේ.