SRI WASTU HOUSE PLAN

SRI WASTU HOUSE PLAN වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්,වාස

03/10/2022

වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්,වාස

03/10/2022
03/10/2022

Autocad Printing
ඕනෑම වේලාවක අමතන්න
0766674030

පුහුණු අය සඳහා රැකියා ඇබෑර්තු ඇත,  ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පී හා ටයිප් සෙටින් , ෆොටෝ ෂොප් , හැකිනම් අප ආයතනය රැකියාවන් ඇ...
02/03/2022

පුහුණු අය සඳහා රැකියා ඇබෑර්තු ඇත, ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පී හා ටයිප් සෙටින් , ෆොටෝ ෂොප් , හැකිනම් අප ආයතනය රැකියාවන් ඇත

T.P - 0766674030 / 0710589068වාස්තු විද්‍යාත්මකව නිවාස සැලසුම් නිර්මාණය වාස්තු දෝෂ පරික්ෂාව, වාස්තු විද්‍යාත්මකව උපදෙස් ...
01/02/2022

T.P - 0766674030 / 0710589068
වාස්තු විද්‍යාත්මකව නිවාස සැලසුම් නිර්මාණය
වාස්තු දෝෂ පරික්ෂාව, වාස්තු විද්‍යාත්මකව උපදෙස් හා පාද බෙදිම්, ඇස්තමේන්තු සැකසීම.
හඳහන් පරික්ෂාව හා හඳහන් පොත් සැකසීම, නැකත් සෑදිම.

වාස්තු විද්‍යාව යනු කුමක්ද ? කෙටියෙන් කිවහොත්. විශ්ව ශක්තිය නැතිනම් පංච භූත බලවේග විශ්ව ශක්තිය නිවසට ඇතුල් වනසේ නිවාස සැලසුම් කිරිමයි.
අප ආයතනයෙන් නිවසක් සැලසුම් කිරිමේදි නිවස සැලසුම් කිරිමට නියමිත භූමියට පැමිණ එම භූමිය පරික්ෂා කර. භූමියේ පිහිටිම හා දිශා වලට ගැළපෙන ආකාරයට නිවස සැලසුම් කරන අතර ඔබගේ හඳහන පරික්ෂාකර කරන ඉතාම වටිනා අනාගත අනාවැකි සහිත වසර 25කට වැඩි පලාඵල සමග හඳහන් පොතක් හා නිවස ඉදිකිරිමට අවශ්‍ය නැකත් ද නිදහන් වස්තු තැන්පත් කලයුතු පිළිවෙත් ලබා දේ.

12/09/2021

AutoCAD Printing

08/09/2021

Autocad Printing
ඕනෑම වේලාවක අමතන්න
0766674030
නිවාස සැලසුම් මුද්‍රණය ( Plan printing )
නිවාස සැලසුම් photo Copy
නගරයේ එකම තැන.....
ප්‍රින්ට් අවුට් කුරියද කරනු ලැබේ.......
Autocad printing ( A4 , A3 , A2 , A1, A0 , A0+ ) colour/ black and white/ Tracing.
Price Rs - 5 /=
අදම අමතන්න - 0254 346 887
call - 0766 674 030 , 0710 589 068
Whatsapp-0766 674 030
No : 488/21, Purahala Pedesa, New Town , Anuradhapura.

වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්,වාස

Address

No : 488/21, Purahala Pedesa, New Town , Anuradhapura
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when SRI WASTU HOUSE PLAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category