S h a n u F l o w e r s

S h a n u   F l o w e r s 🌿🌹Blooms delivered, Smiles guaranteed!🌹🌿
Shanu Flowers (Tropical Adenium Haven)
074 218 4305

Dispatched😊Thank you for your orders❤️🌼
03/06/2026

Dispatched😊
Thank you for your orders❤️🌼

Thank you for your orders❤️
20/05/2026

Thank you for your orders❤️

🪴🌸බැංකොක් ජපන් අරලිය (Hybrid Adenium) වර්ග 6ම 3000/=                  ●තද හිරුඑළියට හොදින් ඔරොත්තු දෙන වර්ගයක් වන අතර ජල...
29/04/2026

🪴🌸බැංකොක් ජපන් අරලිය (Hybrid Adenium) වර්ග 6ම 3000/=
●තද හිරුඑළියට හොදින් ඔරොත්තු දෙන වර්ගයක් වන අතර ජලය සහ පොහොර අවශ්‍යතාවය සීමිතය. නඩත්තුව පහසු බැවින් කාර්යබහුල අයෙකුට වුවද ඉතා පහසුවෙන් වගා කල හැක. ඡායාරූපවල දක්වා ඇති පැලම ලබා දේ.

❎️කුරියර් පහසුකම් සහිතයි.
❎️බැංකු තැන්පතු පමණි. (Cash on delivery නැත)
❎️තඹුත්තේගම අවට අයෙකු නම් පැමිණ රැගෙන යා හැක.
❎️විස්තර සඳහා WhatsApp 074 218 4305 හරහා විමසන්න.

ඇඩේනියම් පැලයක් නිවැරදිව සිටුවා නඩත්තු කරන ආකාරය පහත link එකෙන් කියවන්න👇
https://www.facebook.com/share/p/1CyFiQ2eAX/

රේන් ලිලී නම් මේ ගාණටවත් පිපෙන්න ඕන😍🌼
18/04/2026

රේන් ලිලී නම් මේ ගාණටවත් පිපෙන්න ඕන😍🌼

Adenium කප්පාදු කරන්න හොඳම කාලෙ තමයි මේ පායන කාලෙ🏜🌞
29/03/2026

Adenium කප්පාදු කරන්න හොඳම කාලෙ තමයි මේ පායන කාලෙ🏜🌞

කොහොමද මේ වගේ ඇඩේනියම් යායක් හැදුවම තියෙන ලස්සන😍😍මේව නම් AI හැබැයි🥺🥺 හදන්න ඕන මේ වගේ යායක්😌
29/03/2026

කොහොමද මේ වගේ ඇඩේනියම් යායක් හැදුවම තියෙන ලස්සන😍😍
මේව නම් AI හැබැයි🥺🥺 හදන්න ඕන මේ වගේ යායක්😌

Tabebuia caribbean🩷🌸 #රොබරෝසියා
28/03/2026

Tabebuia caribbean🩷🌸

#රොබරෝසියා

මල් තරම් හිත නිවන දෙයක් තවත් තියෙනවද🌹🪴
28/03/2026

මල් තරම් හිත නිවන දෙයක් තවත් තියෙනවද🌹🪴

Plumeria 'parameno'🧡
21/03/2026

Plumeria 'parameno'🧡

මල් පිපෙන කාලේ🌹🌹
21/03/2026

මල් පිපෙන කාලේ🌹🌹

Address

Ikiriwewa, Thambuttegama 50240
Anuradhapura

Telephone

+94710534942

Website

Alerts

Be the first to know and let us send you an email when S h a n u F l o w e r s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share