Canvas Galleria

Canvas Galleria Canvas paintings are available
Call for more information
Thank you...

🤩 Radium Paint in the Darkness 🤩60 × 70 cm 🙌 Call us  - 0710959190 ☎️
13/06/2025

🤩 Radium Paint in the Darkness 🤩

60 × 70 cm 🙌

Call us - 0710959190 ☎️


🙏 නිකම්ම නිකන් සිතුවමක්  නෙමෙයි 🙏මම මේක ගැන පොඩි හැදින්වීමක් කරන්න කැමතියි... ලෞකික හා ලෝකෝත්තර ගමන 💯ලෞකික ජීවිතය හරියට ...
11/06/2025

🙏 නිකම්ම නිකන් සිතුවමක් නෙමෙයි 🙏

මම මේක ගැන පොඩි හැදින්වීමක් කරන්න කැමතියි...

ලෞකික හා ලෝකෝත්තර ගමන 💯

ලෞකික ජීවිතය හරියට අර හද අල්ලන්න යන මිනිහා වගේ....ඒකට හද කියලා කෙනෙක්ට අර්ථකතනය කරන්නත් පුලුවන් නැත්නම් ඔහු ගොඩනගා ගත්ත ලෝකය හිස මත තබා යන පුද්ගලයෙක් ලෙස ගන්නත් පුලුවන්....ඉතිං යනවා යනවා ඉවරයක් නෑ.....මැරෙනකන් ගිහින් ආයිත් නැවත කොහේ හරි ඉපදිලා ආයිත් එනවා ඉවරයක් නෑ මේ ගමන....ඒ තමයි සසර චක්‍රය.

මේ චක්‍රය අවබෝධ කරගත් පුද්ගලයා ආර්ය මාර්ගය තෝරා ගෙන එය තුල ගමන් කරමින් මේ සසර චක්‍රය ඉවර කරනු ඇත.

එය කිරීමට ඇත්තේ 180° ඔහු ආ ගමන් මග හැරී නිවැරදි දිශාවට ගමන් කිරීම මගිනි....

කල්‍යාණ මිත්‍ර ඇසුර මත ආ මග හැරුනු පුද්ගලයාට තමන් ගමන් ගන්නා අඩියක් අඩියක් ගානේ ජීවිතය තුල ඉතා සාමාකාමී බවක්,අලංකාර බවක් හා සැහැල්ලුවක් දැනෙනු ඇත.ඔහුට යෑමට ඇත්තේ මාර්ග ඵල හතරකය.

1. සෝවාන්
2. සකෘදාගාමී
3. අනාගාමී
4. අරහත්

යන මෙකී මාර්ගඵල හතරය....එය මා මේ ගල් 4 මගින් මෙම නිර්මාණය තුල ඉස්මතු කර ඇත.

🙏 සියල්ලටම නිවන් සුව අවබෝධ වෙත්වා....! 🙏

( මැරෙනවට කියන සමාන වචනයක් නෙමෙයි නිවන් සුව කියන්නෙ ජීවත් වෙලා ඉද්දි අවබෝධ කරගත යුතු දෙයක් )
🙏🙏🙏

🤩 UV PAINTING WITH RADIUM 🤩

UV LIGHT 🔦 එකත් එක්කම මේ Painting එක ඔයාලට ගන්න පුලුවන්.... 🤩

WHATSAPP
0710959190 🙌😎❤

Size - 60 × 70 cm

fans

❤ BLACK FRIDAY DEAL SOLD OUT ❤🙏 HAPPY CUSTOMER 🙏😌 THANK YOU SOO MUCH 😌
02/12/2024

❤ BLACK FRIDAY DEAL SOLD OUT ❤
🙏 HAPPY CUSTOMER 🙏
😌 THANK YOU SOO MUCH 😌

🤩 Black Friday sale 🤩 50% Off 💯🙏 Both Paintings for 4000/= 💯 😎 50 × 70 cm 🤩Canvas Galleria
29/11/2024

🤩 Black Friday sale 🤩 50% Off 💯
🙏 Both Paintings for 4000/= 💯
😎 50 × 70 cm 🤩

Canvas Galleria

Black friday sale 😎❤ 50% off Hurry up guys 😘💯
29/11/2024

Black friday sale 😎❤ 50% off
Hurry up guys 😘💯

Paintings admired by the customers 🌈❤️Lord BUDDHA 🙏🙏🙏If You Are Interested In Interior Decorations Just Call Us +94 7109...
05/10/2024

Paintings admired by the customers 🌈❤️

Lord BUDDHA 🙏🙏🙏

If You Are Interested In Interior Decorations Just
Call Us +94 710959190

MATERIAL: Canvas Galleria
PAINT : Acralic Painting🌱🌾

🙏🔥😎
🔥😎

ජනේලේ වීදුරුවත් විනාස කලා :- අම්මා 🤟🥴❤
13/07/2024

ජනේලේ වීදුරුවත් විනාස කලා :- අම්මා 🤟🥴❤

Welcome 2024 🙏😌❤
01/01/2024

Welcome 2024 🙏😌❤

Paintings admired by the customers 🌈❤️If You Are Interested In Interior Decorations Just Call Us +94 710959190MATERIAL: ...
02/11/2023

Paintings admired by the customers 🌈❤️

If You Are Interested In Interior Decorations Just
Call Us +94 710959190

MATERIAL: Canvas Galleria
PAINT : Acralic Painting🌱🌾

🙏🔥😎
🔥😎

🙏 THANK YOU VERY MUCH 🙏❤ SOLD OUT ❤🙏 HAPPY CUSTOMER 🙏
05/10/2023

🙏 THANK YOU VERY MUCH 🙏
❤ SOLD OUT ❤
🙏 HAPPY CUSTOMER 🙏

Address

Attidiya

Telephone

+94710959190

Website

Alerts

Be the first to know and let us send you an email when Canvas Galleria posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Canvas Galleria:

Share