Nilu_s_kitchen_

Directions

Nilu_s_kitchen_ Welcome to Nilu's kitchen ��
Follow my instragram page

(1)

මේ කෑම ටික හදල ඉවරවෙලා ඒව පැක් කරනකොට පුදුම සතුටක් දැනුණා.. ඇත්තටම හරි ලස්සන පාට එකතුවක්.. එ හැම පාටක්ම ඇහැට පුදුම සනීපය...
06/11/2026

මේ කෑම ටික හදල ඉවරවෙලා ඒව පැක් කරනකොට පුදුම සතුටක් දැනුණා.. ඇත්තටම හරි ලස්සන පාට එකතුවක්.. එ හැම පාටක්ම ඇහැට පුදුම සනීපයි...💚💛🧡

මෙ ලස්සන පාට කෑම ටිකෙ අයිතිකාරිත් එ වගේම හරි ලස්සන ආදරනීය හිතක් තියෙන ගැහැණු ළමයෙක්.. ඇය මං ගැන විශ්වාසයෙන් මෙ ඕඩ එක අරන් දුන්නෙ එයාලගෙ ඔෆිස් එකේ යාලුවෙක්ට...ඇත්තටම එයාල ඉල්ලපු බිසී ටයිම් එකත් එක්ක දෙදහකට කිට්ටු ඩිලිවර් චාර්ජ් එකක් ගෙවල ගත්තු මෙ කෑම ටික ගැන,

එ යාලුවා කිව්වෙ,,,

අනේ ඉතිම් මට නම් කිසිම දුකක් නෑ මෙ කෑම ටික ගෙන්න ගන්න ගිය ඩිලිවර් චාර්ජ් එක ගැන..ඇත්තටම කෑම ටික හරිම රසයි... ලෝභකමක් නැතුව එ අක්කා රසට හදල තියෙනවා කියල ලූ...

යාලුවට දෙවෙනි නොවෙන්න ඇයත් හදවතින්ම කිව්ව එ වචන, තවමත් දෝංකාර දෙනව වගේ..
ඇත්තටම මෙ වචන නෙමෙයි...වැඩ කරන්න මට ලැබෙන හයිය.කියලයි මං විශ්වාස කරන්නෙ..

ඉතිම් ආදරියේ බොහොමස්තූතියි... එ වගෙම හරිම ආදරෙයි මං❤️🥰🙏

📍 K O L L U P I T I Y A

▪️කප් කේක්
▪️රේන්බෝ සැන්ඩ්විච්
▪️එග් ඇන්ඩ් චීස් සැන්ඩ්විච්
▪️ෆිෂ් කට්ලට්

ලස්සන සූටි ආදරනීය කපල් කේක් දෙකක්🤎🩷දවස් දෙකක දී එකම ගෙදරට ගියපු කේක් දෙකක්.. නෝන මහත්තයටත්,මහත්තයා නෝනටත් දුන්නු හරි ආදර...
05/11/2026

ලස්සන සූටි ආදරනීය කපල් කේක් දෙකක්🤎🩷
දවස් දෙකක දී එකම ගෙදරට ගියපු කේක් දෙකක්..

නෝන මහත්තයටත්,
මහත්තයා නෝනටත් දුන්නු හරි ආදරනීය කේක් දෙකක්...
දෙන්නටම 30 ලබපු ආදරනීය උපන්දින දෙකක්...🤎🩷

කස්ටම මහත්තයගෙ පලවෙනි ඕඩ එක වුණාට කස්ටම නෝනගෙ නම් #4වෙනි ඕඩර් එක...😁

ඉතිම් දෙන්නට දෙන්නා හොරෙන් ඕඩර්ස් දීලා මෙන්න මෙහෙමයි එයාලගෙ ආදරේ බෙදාගත්තේ..🥰🥰
ආයෙ ආයෙත් කියනව බොහොමස්තූතියි දෙන්නටම.. ආදරෙයි ගොඩාක්❤🥰

📍 A T H U R U G I R I Y A

"ඇත්තමයි නංගි 5-Star හොටෙල් එකකින් ගත්තු චොක්ලට් කේක් එකක් වගේ.. ඒ තරම්ම රසයි...තැන්ක්‍යු සෝ මච් මෙ තරම් හොඳට වැඩේ කරල ද...
05/11/2026

"ඇත්තමයි නංගි 5-Star හොටෙල් එකකින් ගත්තු චොක්ලට් කේක් එකක් වගේ.. ඒ තරම්ම රසයි...තැන්ක්‍යු සෝ මච් මෙ තරම් හොඳට වැඩේ කරල දුන්නට.."

ඔන්න ඔහොම කමෙන්ට් එකක් තමයි මෙ,
උඩිනුත් චොක්ලට්
යටිනුත් චොක්ලට්
මැදිනුත් චොක්ලට්
වටේටත් චොක්ලට් දාලා හදපු රස ම රස චොක්ලට් කේක් එකට ලැබුණෙ...🥰🙏

ඇත්තටම ඒක රසටම තියෙන්නෙ ඇති..හදපු මං ම 100% විශ්වාසයෙන්මයි කියන්නෙ..😁🤭

කස්ටම නෝනා සතුටුයි නම් කාපු අනිත් අයත් සතුටුයි නම් ඉතිම් ඊටවඩා සියදහස් වාරයක් මං සතුටින්🥰🥰🥰

බොහොමස්තූතියි ආදරියෙ විශ්වාසයෙන් දුන්නු මෙ ඕඩ එකට🙏

එ වගේම හරි ආදරෙන් ගණන් කරල කියනව. ගත්තු වටලප්පන්, කැරමල් පුඩින් හැර මෙ ඇයගෙ #12වෙනි කේක් ඕඩ එක😍😍

ආදරෙයි ගොඩාක්🥰😘

📍P A N A G O D A

G o o d   M o r n i n g  ලස්සන ළමයිනේ...🩷🩷🩷ආදරනීය නංගි වෙනුවෙන්...විදෙස්ගතවෙලා ඉන්න අක්කගෙනුයි අයියගෙනුයි තමයි මේ ලස්සන ...
04/11/2026

G o o d M o r n i n g ලස්සන ළමයිනේ...🩷🩷🩷

ආදරනීය නංගි වෙනුවෙන්...විදෙස්ගතවෙලා ඉන්න අක්කගෙනුයි අයියගෙනුයි තමයි මේ ලස්සන කේක් තෑග්ග🥰

අනේ ඉතිම් ඕඩ එක දුන්නු ආදරනීය කස්ටම මහත්තය සහ මං ගැන එයාට, විශ්වාසයෙන් රෙකමන්ඩ් කරපු එ ආදරීටත්,ආයෙ ආයෙ කියනව බොහොමස්තූතියි!!! ආදරෙයි ගොඩාක්❤🥰

📍 W A L L A M P I T I Y A

ආදරනීය අම්මාගෙන්..දෝණිට..🩷🩷🩷මට මතක විදිහට මෙ අවුරුද්දෙ මුලම එ කියන්නෙ ජනවාරි මාසෙ දවසක බඩුවගයක් ගන්න එක්තරා ශොප් එකකට ගි...
03/11/2026

ආදරනීය අම්මාගෙන්..දෝණිට..🩷🩷🩷

මට මතක විදිහට මෙ අවුරුද්දෙ මුලම එ කියන්නෙ ජනවාරි මාසෙ දවසක බඩුවගයක් ගන්න එක්තරා ශොප් එකකට ගියපුවෙලාවක මෙ ආදරනීය කස්ටම නෝනයි එයාගෙ දෝණියි ඇවිත් හිටියා එතනට.. අපිව දැකල හරිම සුහදශීලිව කතා කරපු ඇය කිව්වෙ, අනෙ නංගි ඔයාගෙන් කේක් එකක් කන්න ආසයි.. මෙ දුවත් ඒක කියනව.. මෙයාගෙ බර්ත්ඩේ එකට එකක් හදමුකො කිව්වා.. මාත් ඉතිම් හරි ආදරෙන් ඇයට කිව්වා..හරි අක්කෙ මං හදල දෙන්නම් කියලා. ඔන්න ඉතිම් එහෙම කතාකරගෙන ත් මාස ගාණක් ගෙවිලා ගියත් හිතුවෙ නෑ ඒක එහෙම ම වෙයි කියලා.. අනේ ඉතිම් ඇය කිව්ව විදිහටම නෙන්න මේ ඕඩ එක දුන්නා.. කේක් විතරක් නෙමෙයි සැන්ඩ්විච් ටිකකුත් හදල ඉල්ලුවා..

"අනෙ නංගි කියන්න වචන නෑ.. ඔයා මගෙ වැඩේ රසටම කරල දුන්නට ගොඩාක් පිං.. දුව හරියට සතුටු වුනා කේක් එක දැකල... එයාට පුදුම සතුටක්.. එයා ඉල්ලුව විදිහටම කේක් එක තිබ්බ එකට. එ වගේම තමයි එග් සැන්ඩ්විච් ටිකත් පුදුම රහයි..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.."

ඔන්න ඔහොමයි පහුවදා ම ඇයගෙන් ලැබුණු සතුටු වචන🥰🙏

එදා කතා කරගත්තු විදිහටම මාවම මතක තියාගෙන, විශ්වාසයෙන් මෙහෙම කේක් එක හදාගත්තට ආයෙ ආයෙත් කියන්නම් ආදරියෙ බොහොමස්තූතියි! ආදරෙයි ගොඩාක්...❤️❤️

📍N A R A H E N P I T A

එ මහත්තයගෙයි එ පුතාගෙයි ලෝකෙ ආදරනීය රැජිණ ඇයයි...👑️❤️ ඉතිම් කිලෝමීටර් දහස්ගාණක දුරින් ඉඳන් මේ එව්ව ආදරේ ඇය වෙනුවෙන්මයි.....
03/11/2026

එ මහත්තයගෙයි එ පුතාගෙයි ලෝකෙ ආදරනීය රැජිණ ඇයයි...👑️❤️

ඉතිම් කිලෝමීටර් දහස්ගාණක දුරින් ඉඳන් මේ එව්ව ආදරේ ඇය වෙනුවෙන්මයි...

තාත්තයි පුතයි එකතුවෙලා තමයි මෙ ලස්සන සප්‍රයිස් එක ඇයට දුන්නෙ... විදෙස්ගතවෙලා ඉන්න මෙ කස්ටම මහත්තයා ඕඩ එක ගැන කතා කරපු එ දවස් 2-3 ට තේරුනා මොනතරම් ආදරය්ක් ඇය වෙනුවෙන් එ හිතේ තියෙනවද කියල... ඇත්තටම ඇය හරිම වාසනාවන්තයි...🥰

ඉතිම් එයාගෙ නෝනා කන්න කැමතිම පයිනැපල් කේක් එකක් තමයි හදන්න භාරවුණේ මට..🍍🍍🍍

" තව පයිනැපල් කේක් එකක් ගිෆ්ට් එකක් විදිහට ලැබුණා නංගිගෙන්... සත්තයි නිලූස් කේක් තමයි කේක්" දෙයියනේ මේව නම් එසෙ මෙසේ වචන නෙමෙයි ආයෙ තනිකරම මාව හඬවන වචන අප්ප🥺🙏 ඇත්තමයි හදවතටම දැනෙන වචන❤️❤️❤️

කේක් කාලා ලැබුණු එ ආදරණීය ෆීඩ්බැක් එක, එ වචන අකුරක් ගානෙ ම හිතට මාරම සතුටක්🥰❤

ආයෙ ආයෙත් කියනව මාව විශ්වාසයෙන් මෙ වැඩේ භාරදුන්නට බොහොමස්තූතියි! එ වගේම හරි ආසාවෙන් රස බලලා, එ ගැන ආදරෙන් ලියල එවපු එ වචනවලට දහස්වාරයක් ස්තූතියි ආදරෙයි ගොඩාක්❤🥰

📍M H A R A G A M A

"ලෝකෙ කොහෙ හිටියත් මං  ඔයාගෙන් ම තමයි කේක් ගන්නෙ" 😊අන්න එහෙමයි ඇය කිව්වෙ..එ කිව්ව වචනෙ එ විදිහටම රැකපු මෙ ආදරනීය කස්ටම න...
02/11/2026

"ලෝකෙ කොහෙ හිටියත් මං ඔයාගෙන් ම තමයි කේක් ගන්නෙ" 😊

අන්න එහෙමයි ඇය කිව්වෙ..එ කිව්ව වචනෙ එ විදිහටම රැකපු මෙ ආදරනීය කස්ටම නෝනා මෙ ඕඩ එක දුන්නෙ කැනඩා ඉඳන් ආදරනීය අම්මා වෙනුවෙන්...

ජීවිතේ දශක හයක ගමනක් සම්පූර්ණ කරපු එ ආදරනීය අම්මගෙ ජීවිතෙ විවිධ භූමිකාවන් කේක් තට්ටු දෙකකින් පෙන්වපු හරි අපූරු කේක් එකක් මෙ ඉතිම්🩷

ඇත්තටම මේ කේක් එක දැකල එ අම්මා වගේම ගෙදර හැමෝම පුදුම විදිහට සතුටු වුණා.. කාලා රස ගැනත් හරි ආදරෙන් කතා කලා..එ වචන හැම එකක්ම හිතට පුදුමාකාර සතුටක් සැනසීමක්🥰

එ හැම වචනයකම තිබුණෙ අනෙ අක්කෙ ඔයා මං දුන්නු ඩිසයින් එකට වඩා පුදුම ලස්සනට කේක් එක කරල කියන සතුටු වචනයි... ඔය ළමයිත් එහෙනම් පෝස්ට් එකේ දාල තියෙන අන්තිම පොටෝ එක බලලා ඒකයටින් මං දාල තීන විස්තරෙත් එක්ක ගළපවල කියන්නකො ඇය කිව්ව දේට මගෙ අතින් සාදාරණයක් වෙලාද කියල🤭😁

ඉතිම් මෙ ආදරනීය කස්ටම නෝනගෙ ගෙදරට විශ්වාසයෙන් ගිය #8වෙනි ඕඩ එක...❤️🙏

මෙ විශ්වාසයට මෙ ආදරයට දහස්වාරයක් ස්තූතියි ආදරියේ...ආදරෙයි ගොඩාක්🥰

📍B O R A L L A

02/11/2026

මව් රැජිණකට ආදරෙන්...👑️🩷

"කේක් නම් ඉතිම් Nilu's Kitchen තමා.. ආයෙ කතා දෙකක් නෑ" දෙයියනෙ මෙහෙම වචන අහන්න දකින්න තියෙනකොට දැනෙන අප්‍රමාණ සතුට සැනසී...
28/10/2026

"කේක් නම් ඉතිම් Nilu's Kitchen තමා.. ආයෙ කතා දෙකක් නෑ"

දෙයියනෙ මෙහෙම වචන අහන්න දකින්න තියෙනකොට දැනෙන අප්‍රමාණ සතුට සැනසීම සල්ලිවලට ගන්න බෑ...ආදරනීය කස්ටම නෝනා විශ්වසයෙන් දුන්නු #2වෙනි ඕඩ එක.. ඇයගෙ ලෝකෙ රැජිණ..ඒ ආදරනීය අම්මා වෙනුවෙන් තමයි මෙ ලස්සන කේක් එක හදාගත්තෙ..

ඇත්තටම වෙලාවකට මගෙ මොලේටත් සමනල් ගැටේ වට්ටවන තරම් ලස්සන ලස්සන යුනික් ඩිසයින් ගේන මෙ ලස්සන ගැහැණු ළමයා හරි ම ආදරණීය කෙනෙක්..❤️🥰

ඔන්න බලන්නකො එයාගෙ හිත පිරෙන්න මං හදල දුන්නු කේක් එකට මගෙ හිත පිරෙන්න එයා දුන්නු ෆීඩ්බැක් එකත්🥺🙏 ආයෙ ආයෙත් කියන්නෙ ඇත්තටම මෙ වචන මට මාරම ආශිර්වාදයක්.. ඒකයි එ තරම්ම මට වටින්නෙ... බොහොමස්තූතියි ආදරියේ... ආදරෙයි ගොඩාක්..❤️❤️❤️

📍K O T A H E N A

27/10/2026

භවයෙන් භවයට ආ මඟ සඳ වී..🩷🦋

ඔබ ඉන්නැති මගෙ ලොවට එලිය වී...🩷🦋

Address

Aturugiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu_s_kitchen_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses