පැළ තවාන - බදුල්ල Plant Nursery Badulla

පැළ තවාන - බදුල්ල Plant Nursery Badulla ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ එළවලු පැල ඉතාමත් සාධාරණ මිලට ලබා ගැනීම සඳහා හොඳම තැන

Scotch Bonnet නයි මිරිස් පැළ දැන් ඔබට අපගේ තවානෙන් ලබාගත හැකියි.071 9733842
11/05/2026

Scotch Bonnet නයි මිරිස් පැළ දැන් ඔබට අපගේ තවානෙන් ලබාගත හැකියි.
071 9733842

🍀🌱🌿බදුල්ල අවට සිටින ඔබ වෙනුවෙන්මයි.. 🌱🌿☘️👉ඔබ ගෙවතු වගාව ප්‍රිය කරන අයෙක් ද?👉නැත්නම් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් අයෙක් ද?එසේ...
08/10/2024

🍀🌱🌿බදුල්ල අවට සිටින ඔබ වෙනුවෙන්මයි.. 🌱🌿☘️

👉ඔබ ගෙවතු වගාව ප්‍රිය කරන අයෙක් ද?

👉නැත්නම් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් අයෙක් ද?

එසේ නම් මේ ඔබ පැමිණිය යුතු ම තැනයි..

ඔබගේ වගාවන් සඳහා අවශ්‍ය
🍀 කුකුල් පොහොර

🍀 දහයියා

🍀 කර දහයියා

🍀 සියලුම වර්ග වල ගුණාත්මක එළවලු බීජ

🍀 තවාන් කරන ලද පැළ වර්ග (අමුමිරිස්, බටු, නෝකෝල්, ලීක්ස්, ගෝවා, තක්කාලි, සලාද, බීට්රූට්...)

🍀 වෙනත් පැළ වර්ග. ( නයි මිරිස් ,පුවක්, කරාබුනැටි, කතුරුමුරුංගා, කරපිංචා, පැෂන් ෆෘට්..)

ඉතාමත් ම සහනදායී මිලකට දැන් අපෙන් ලබාගත හැකියි.

වගාවට අවශ්‍ය දැනුම උපදෙස් ද සමගින්

ජයබිම පැළ තවාන
බදුල්ල රේස්කොස් පාරේ YMBA පිටුපස (සයිමන් පීරිස් ශාලාව අසල)
📞☎️ 071 9 733 842

ඉහල හා ගුණාත්මක ඵලදාවක් සඳහා ලේන ඉරි වම්බටු (දෙමුහුන් ප්‍රභේදය).ඕනෑම ප්‍රමාණයක් දැන් ලබාගත හැකියි.බදුල්ල පැළ තවාන(සයිමන්...
24/08/2023

ඉහල හා ගුණාත්මක ඵලදාවක් සඳහා ලේන ඉරි වම්බටු (දෙමුහුන් ප්‍රභේදය).
ඕනෑම ප්‍රමාණයක් දැන් ලබාගත හැකියි.

බදුල්ල පැළ තවාන
(සයිමන් පීරිස් ශාලාව අසල)
රේස්කොස් වීදිය
බදුල්ල

071 9 733 842

වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ ගොවි මහතුන් ගේ සහ ගෙවතු වගාකරුවන්ගේ අංක එකේ තේරීම..🌱🌿🍃☘️🪴තත්ත්වයෙන් උසස්, ගුණාත්මක, නිරෝගී එළ...
08/06/2023

වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ ගොවි මහතුන් ගේ සහ ගෙවතු වගාකරුවන්ගේ අංක එකේ තේරීම..
🌱🌿🍃☘️🪴
තත්ත්වයෙන් උසස්, ගුණාත්මක, නිරෝගී එළවලු පැළ ලබා ගැනීම සඳහා හොඳම තැන.
වැලිමඩ පැළ තවාන.

බදුල්ල රේස්කොස් වීදියේ YMBA ගොඩනැගිල්ල පිටුපස..

27/02/2022
ඉතාමත් නිරෝගී තත්ත්වයේ රිකිලි තේ පැල විකිණීමට ඇත. 🌿🌱රු. 25/- සිට ඉහලට..📞 දුර: 077 6 197 497
05/11/2021

ඉතාමත් නිරෝගී තත්ත්වයේ රිකිලි තේ පැල විකිණීමට ඇත. 🌿🌱

රු. 25/- සිට ඉහලට..

📞 දුර: 077 6 197 497

👉 අද විවෘත කල ජයබිම පොහොර වෙළඳසැල - බදුල්ල 👉 උදව් උපකාර කල සියලු දෙනාටම බොහෝම ස්තූතියි. 👉 ඔබට අවශ්‍ය සියලුම කාබනික පොහොර...
21/10/2021

👉 අද විවෘත කල ජයබිම පොහොර වෙළඳසැල - බදුල්ල

👉 උදව් උපකාර කල සියලු දෙනාටම බොහෝම ස්තූතියි.

👉 ඔබට අවශ්‍ය සියලුම කාබනික පොහොර සහ දියර පොහොර මෙහිදී ලබා ගත හැකිය.

👉 call : 0769855213

13/10/2021

Address

Race Course Road
Badulla

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94719733842

Website

Alerts

Be the first to know and let us send you an email when පැළ තවාන - බදුල්ල Plant Nursery Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share