Dream Greenery House

Dream Greenery House Hope to give good services to plan your Dream House.

@ We are providing 2D & 3D Rendering Designs, BOQ's (Estimates).

ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය සහිත ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාස සැලසුම් හෝ ...
11/02/2024

ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය සහිත ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාස සැලසුම් හෝ නිවාස ඉදිකිරීම් හෝ අනෙකුත් සියලුම ඉදිකිරීම් කටයුතු විශ්වසනීයව, විධිමත් පරීක්ෂාවකින්, ඔබට සිදු කර ගත හැකිය. වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංකය අමතන්න.

බදුල්ල, පස්සර, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, දියතලාව, වැලිමඩ, මීගහකිවුල, තල්දෙන, මහියංගනය, මොණරාගල නගර ඇතුළු ඌව පළාත තුළදී හා නුවරඑළිය නගරය තුළදී ද මෙම සේවාවන් ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත.

Inbox or contact - 0717749923 (WhatsApp)

Mr. Daham Hewage AMIIESL, EngDip

BTEC HND In Construction and The Built Environment Civil Eng.
City & Guilds Advanced Diploma In Civil Eng.

AMIIESL(SL)/ ECSL(SL)/ GMCIOB(SL)/ GIstructE(UK)/ AFFICES(UK)/ AMICE(UK)/ IABMAS(Inter)/ MICT(UK)

ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය සහිත ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාස සැලසුම් හෝ ...
06/02/2024

ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය සහිත ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාස සැලසුම් හෝ නිවාස ඉදිකිරීම් හෝ අනෙකුත් සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකය අමතන්න.

බදුල්ල, පස්සර, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, දියතලාව, වැලිමඩ, නුවරඑළිය, මීගහකිවුල, තල්දෙන, මහියංගනය නගර තුළදී සේවාවන් ලබා ගැනීමට හැක.

Inbox or contact - 0717749923 (WhatsApp)

Mr. Daham Hewage AMIIESL, EngDip

BTEC HND In Construction and The Built Environment Civil Eng.
City & Guilds Advanced Diploma In Civil Eng.

AMIIESL(SL)/ ECSL(SL)/ GMCIOB(SL)/ GIstructE(UK)/ AFFICES(UK)/ AMICE(UK)/ IABMAS(Inter)/ MICT(UK)

04/02/2024
27/12/2023

ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය සහිත ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාස සැලසුම් හෝ නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකය අමතන්න.

බදුල්ල, පස්සර, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය නගර තුළදී සේවාවන් ලබා ගැනීමට හැක.

Inbox or contact - 0717749923 (WhatsApp)

Mr. Daham Hewage AMIIESL, EngDip

BTEC HND In Construction and The Built Environment Civil Eng.
City & Guilds Advanced Diploma In Civil Eng.
AMIIESL(SL)/ ECSL(SL)/ GMCIOB(SL)/ GIstructE(UK)/ AFFICES(UK)/ AMICE(UK)/ IABMAS(Inter)/ MICT(UK)

18/10/2023

පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සැලසුම් අඳිනු ලැබේ.

Inbox or contact - 0717749923 (WhatsApp)

වැඩි විස්තර සඳහා ඉහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් හෝ what'sapp පණිවිඩයක් ලබා දෙන්න.

Mr. Daham Hewage AMIIESL, EngDip

BTEC HND In Construction and The Built Environment Civil Eng.
City & Guilds Advanced Diploma In Civil Eng.

AMIIESL(SL)/ ECSL(SL)/ GMCIOB(SL)/ GIstructE(UK)/ AFFICES(UK)/ AMICE(UK)/ IABMAS(Inter)/ MICT(UK)

04/07/2023

ඔබගේ සිහින නිවෙස් හා වෙනත් ඉදි කිරීම් කටයුතු ඉංජිනේරු අධීක්ෂණය යටතේ කරගැනීමට අප සමඟින් එක්වන්න.

මීට අමතරව,

01. ඇස්‌තමේන්තු සැකසීම.
02. 2D/3D අනුමත සැලසූම් සැකසීම.
03. ජල නල, විදුලි සේවාවන් ලබා දීම කරනූ ලැබේ.

බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ඇතුළු ඌව පළාතේ තුළ අපගේ සේවාවන් ඔබට ලබා ගත හැක.

විමසීම් සඳහා අපගෙ page ට පිවිස Inbox කරන්න.
Dream Greenery House

07/02/2021

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Greenery House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share