Supipi Plants - සුපිපි ප්ලාන්ට්ස්

Supipi Plants - සුපිපි ප්ලාන්ට්ස් උසස් තත්වයේ මල් පැල සහ විසිතුරු පැල....

වර්ගය- ඇන්තදීසියා බ්‍රවුන්          ======================                ප්‍රමාණය- අගල් 2 1/2-  3 පමණ    ------  තොග මි...
26/10/2025

වර්ගය- ඇන්තදීසියා බ්‍රවුන් ====================== ප්‍රමාණය- අගල් 2 1/2- 3 පමණ ------ තොග මිළ රු.130/=(අවම තොගය පැල 50)අවශ්‍ය අය වට්ස් ඇප් මගින් මැසේජ් කරන්න. (C.O.D ඇත.) කූරියර් ගාස්තුව 350/=.වට්ස් ඇප් අන්කය 0778002971.

ඔබගේ නිවස සහ ගෙවත්ත අලංකාර කර ගැනීමට, සුපිපි ප්ලාන්ට්ස් වෙතින් අගනා පැකේජ දෙකක්.....පළමු පැකේජය:  ෂෙරා රෙඩ්, වැනිලා, බේබ...
07/11/2022

ඔබගේ නිවස සහ ගෙවත්ත අලංකාර කර ගැනීමට, සුපිපි ප්ලාන්ට්ස් වෙතින් අගනා පැකේජ දෙකක්.....

පළමු පැකේජය: ෂෙරා රෙඩ්, වැනිලා, බේබි පර්පල්, ජයන්ට් ඇබ්සලියුට්, පින්ක් බර්ඩ් යන වර්ග වලින් මල් සහිත පැල එක බැගින් සහ මල් සහිත සීඩ් පැලයක් - රු 5,500/- ක් පමණයි.

දෙවන පැකේජය: රේන්බෝ, ෂෙරා රෙඩ්, සක්සස් රෙඩ්, ප්‍රින්සස් අමාලියා, වැනිලා, බේබි පර්පල්, ෂෙරා වයිට් සහ මිස්ටික් යන වර්ග වලින් මල් සහිත පැල එක බැගින් සහ මල් සහිත සීඩ් පැල දෙකක් - රු 10,500/- ක් පමණයි.

දිවයින තුල ඕනෑම ප්‍රදේශයකට නොමිලේ Courier කල හැක.....

බැංකු තැන්පතුව තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් ඇණවුම Courier කරනු ලැබේ..

අමතන්න: 📞 071 753 5666

Grammatophyllum Tiger Head වර්ගයේ ඕකිඩ් පැල විකණීමට ඇත.ගස් දෙකක පඳුරක් (මල් රහිත) රු 1,200/- 📞 071 753 5666
25/11/2021

Grammatophyllum Tiger Head වර්ගයේ ඕකිඩ් පැල විකණීමට ඇත.
ගස් දෙකක පඳුරක් (මල් රහිත) රු 1,200/-
📞 071 753 5666

10/10/2021

දැන් දිවයින පුරා delivary සේවාවන් ක්‍රියාත්මකයි..
දින කීපයක් තුළ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.....

ඇන්තූරියම් "Seed Plant" (ඇට පැල).මල් සහිත පැලයක් රු 750/- 📞 071 753 5666
23/09/2021

ඇන්තූරියම් "Seed Plant" (ඇට පැල).
මල් සහිත පැලයක් රු 750/-
📞 071 753 5666

"Rapido" (රැපිඩෝ) වර්ගයේ ඇන්තූරියම් පැල...මල් සහිත පැලයක් රු 600/- 📞 071 753 5666
23/09/2021

"Rapido" (රැපිඩෝ) වර්ගයේ ඇන්තූරියම් පැල...
මල් සහිත පැලයක් රු 600/-
📞 071 753 5666

Air Plant වර්ගයේ කුඩා පැල රු 200/- සිට.හොදින් වැඩුනු පොකුරු රු 2,500/- සිට.📞 071 753 5666
24/06/2021

Air Plant වර්ගයේ කුඩා පැල රු 200/- සිට.

හොදින් වැඩුනු පොකුරු රු 2,500/- සිට.

📞 071 753 5666

ගෙවතු අලංකරණය සඳහා යොදා ගත හැකි "Bahumanya" වර්ගයේ, අඩියක ප්‍රමාණයේ පැල රු 150/-ක් පමණයි.පැල සීමිත ප්‍රමාණයක් පමනක් ඇත.📞...
30/05/2021

ගෙවතු අලංකරණය සඳහා යොදා ගත හැකි "Bahumanya" වර්ගයේ, අඩියක ප්‍රමාණයේ පැල රු 150/-ක් පමණයි.
පැල සීමිත ප්‍රමාණයක් පමනක් ඇත.
📞 071 753 5666

"Red Champagne" වර්ගයේ ඇන්තූරියම් පැල...අඟල් 3 - 4 ප්‍රමාණයේ  කුඩා පැල රු 100/- සිට📞 071 753 5666
18/05/2021

"Red Champagne" වර්ගයේ ඇන්තූරියම් පැල...
අඟල් 3 - 4 ප්‍රමාණයේ කුඩා පැල රු 100/- සිට
📞 071 753 5666

වැන්ඩා වර්ගයේ ඕකිඩ් පැල රු 1,000/- සිට මල් පිපෙන ප්‍රමාණයේ පැල රු 3,000/- ට 📞 071 753 5666
14/04/2021

වැන්ඩා වර්ගයේ ඕකිඩ් පැල රු 1,000/- සිට
මල් පිපෙන ප්‍රමාණයේ පැල රු 3,000/- ට
📞 071 753 5666

Address

Balangoda
70100

Telephone

+94778002971

Website

Alerts

Be the first to know and let us send you an email when Supipi Plants - සුපිපි ප්ලාන්ට්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supipi Plants - සුපිපි ප්ලාන්ට්ස්:

Share