Sri Mihiliya Astrology

Sri Mihiliya Astrology සියළුම ජොතිෂය කටයුතු.....
භූමි පරීක්ෂාව.....
ගුප්ත කටයුතු.....

05/03/2026

කිරිවෙහෙර සෑය වටා තුන්වරක් පැදකුම් කිරිම....🙏

05/03/2026

ශ්‍රී මිහිලිය සාමාජිකයන් විසින් පුරා මාස කීපයක් සැලසුම් කර දැඩි පේ වීමකින් හා භක්තියකන් ගෞතම බුදුන්වහන්සේගෙ පාද ස්පර්ශයෙන් පිවිතුරු වු භූමියේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් මිටක් හා පාරිභෝගික ආසනයද තැම්පත් කර කිහිරි වනයේ ඉදි වු උතුම් කිහිරි වෙහෙර හෙවත් කිරිවෙහෙර සෑවහන්සෙට කල කණ්චුක පුජාව දැක බලා අනුමොදන් කර ගනිත්වා 🙏🙏🙏 සාදු.....සාදු......සාදු.....
දායක වු සියල්ලන්ගේම පාරමිතා,පැතුම් ඉටු වේවා🙏

19/01/2026

පොලොන්නරුව " අංගමැඩිල්ල " බලා ඉරණම් ගමනක්.....
සසරක නිමාවේ අන්තිම හමුවීම සදහා....
පෙර සසරේ විශ්ව ශක්තින් ප්‍රගුණ කර දුන් මුල්ගුරු.....
බැහැදැකීමට මේ වසරේ පළමු ආරම්භ එතුමන්ගේ නිවසට ගොස් ආරම්භ කලා....🙏🙏🙏

මා ඇතුළු සියලුම දෙනාගේ විශ්ව ශක්තින් තව තවත් ප්‍රගුණ වේවා🙏
විශ්ව මෑනියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏

විශේෂ ස්තුතිය C.K ඔබට 🙏🙏🙏

- ශ්‍රි මිහිළිය -

13/01/2026
අප සියළු දෙනා එක්ව මෙසේ සත්‍යක්‍රියා කරමු...🪔🙏🏻ඒ කුසල් සිත් වල මෛත්‍රී ශක්තිය විශ්වයට මුදා හරිමු...*අප අනන්ත සසර පටන් මේ...
28/11/2025

අප සියළු දෙනා එක්ව මෙසේ සත්‍යක්‍රියා කරමු...🪔🙏🏻
ඒ කුසල් සිත් වල මෛත්‍රී ශක්තිය විශ්වයට මුදා හරිමු...

*අප අනන්ත සසර පටන් මේ දක්වා බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ඇතුළු උතුමන් වහන්සේලා විෂයෙහි වඩන ලද අප්‍රමාණ ආමිස කුසල් වල බලයෙන්,*
*සසර පුරා ත්‍රිවිධ රත්නය අරමුණ කොට වඩන ලද ප්‍රතිපත්ති පූජා වල අනන්ත පාරමී ශක්තියෙන්,*
*පත්ව ඇති අනතුරුදායක තත්වයෙන් සියළු සත්වයෝ මිදෙත්වා...*🙏🏻
*සියළු දෙනාගේ ඉශ්ඨකාමී දෙවියන්ගේ කුසල් බලවත් වේවා....*🙏🏻
*සොබාදහමට අධිශෘහිත සියළු සම්‍යක් බලවේග වල කුසල් ශක්තිය බලවත් වේවා....*🙏🏻

*දුකට පත්ව ඇති සියළු සත්වයෝ සුවපත් වෙත්වා...*🙏🏻
*සොබා දහම සුවපත් වේවා....*🙏🏻

*සුවපත් වේවා....*
*සුවපත් වේවා....*
*සුවපත් වේවා....*

🪷🪷🪷🪷🪷🪷🪷🪷

24/02/2025

ජීවිතය විදින්න නම් අමාරුම මොහොතවල් දරාගන්න......💪

ජිවිතේ දිනන්න නම් වැටෙන කදුලක් ගානේ හිත හයිය කරගන්න.......💪

සතුටින් ඉන්න නම් මානසික නිදහස දෙන පුද්ගලයන් ලං කරගන්න......💪

24/02/2025

එක වරක් පාවිච්චි කරන ඇන්තුරියම් පෝච්චි 100ක් විකිණීමට ඇත.(හොලන්ඩ් පොට් හා ප්ලාස්ටික් කලු පොට් ලොකු කුඩා කලවමේ)

👉1500/- පමණි.👈

👉බැංකු තැම්පතු පමණි👈

👉ඉන්බොක්ස් විමසන්න👈

Address

Kamburugoda
Bandaragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Mihiliya Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share