Punkalasa.lk

Punkalasa.lk Good items from Punkalaka.lk
071-4925968 .( Rajitha )
076-3845694. ( Duminda )

Christmas trees  Available 🎄❤️🎄 2 ' - Rs 400/=🎄 3 ' - Rs 800/=🎄 4 ' - Rs 1350 /= 🎄 7 ' - Rs 6250/= “ඔයාගේ taste එකට ගැලප...
29/11/2025

Christmas trees Available 🎄❤️

🎄 2 ' - Rs 400/=
🎄 3 ' - Rs 800/=
🎄 4 ' - Rs 1350 /=
🎄 7 ' - Rs 6250/=

“ඔයාගේ taste එකට ගැලපෙන Christmas Decorations දැන් Available 🎄❤️”
Limited stock 🎄❤️

Punkalasa පූජා භාණ්ඩ
Horana
071 4925968
076 3845694

Christmas decorations .... 🎄❤️ නත්තල් සැරසිලි පහසු මිලට....🎄❤️ එළඹෙන නත්තල් සමයේ කතෝලික බැතිමතුන්ට නත්තල් සැරසිලි අතේ ඇත...
28/11/2025

Christmas decorations .... 🎄❤️
නත්තල් සැරසිලි පහසු මිලට....🎄❤️

එළඹෙන නත්තල් සමයේ කතෝලික බැතිමතුන්ට නත්තල් සැරසිලි අතේ ඇති පහසු මිලකට ....🎄🎁

කතෝලික බැතිමතුන්ට අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ දැන් එකම තැනකින්

පුන්කලස පූජා භාණ්ඩ
හොරණ
071 4925968
076 3845694

“Christmas 2025 Decor Collection — Limited Stock! 🎁✨ 🎄

නුවරට වැඩම වූ උතුම් වූ නාග පත්තිනි දෙවුරුව ✨️💛
24/11/2025

නුවරට වැඩම වූ උතුම් වූ නාග පත්තිනි දෙවුරුව ✨️💛

Customer order ශිව දේව ප්‍රතිමාව 20"  (ඩොලමයිට් මාධ්‍යය)ඔබටත් ඔබගේ වන්දනාමානයට  අවශ්‍ය පරිදි දේව ප්‍රතිමා ( කුඩා ප්‍රමාණ...
18/08/2025

Customer order ශිව දේව ප්‍රතිමාව 20" (ඩොලමයිට් මාධ්‍යය)

ඔබටත් ඔබගේ වන්දනාමානයට අවශ්‍ය පරිදි දේව ප්‍රතිමා
( කුඩා ප්‍රමාණයේ සිට.....)
ඩොලමයිට් ,ෆ්‍යිබර්, plasto paris මධ්‍ය වලින්
පහසු මිලට දැන්

පුන්කලස පූජාභාණ්ඩ
හොරණ
071 4925968 / 076 3845694

සියලුම ආගමික පූජාභාණ්ඩ එකම තැනකින් ....අටපිරිකර සිවුරු අදනකඩහාමුදුරු බෑග්ලේන්සු , බදපටිපාත්තර, වටාපත් කුඩ (කුඩා,විශාල)සෙ...
31/07/2025

සියලුම ආගමික පූජාභාණ්ඩ එකම තැනකින් ....
අටපිරිකර
සිවුරු
අදනකඩ
හාමුදුරු බෑග්
ලේන්සු , බදපටි
පාත්තර, වටාපත්
කුඩ (කුඩා,විශාල)
සෙසු පිරිකර (බෙඩ්ශීට්, තුවා, ටෝච්, පැදුරු,කොට්ට, පත්කඩ, පාවඩ...)

කුඩා,විශාල බුදුපිළිම වර්ග
යශෝදරා , සීවලී , සැරියුත් මුගලන් පිළිම වර්ග
කුඩා , විශාල ජේසු , මරිය පිළිම වර්ග
සියලුම හින්දු ආගමික දේව පිළිම
හින්දු ආගමික පූජාභාණ්ඩ ( වෙයිට්ටි , සින්තූර් , තිරරෙදි සළු ....)
බුදු පහන් කණු , දේව පහන් කණු , කිතුනු කණු , වතුර මල්....

පිරිත් චෛත්‍ය අඩුම මිලේ සිට ..
පහන් වර්ග , ඇත්දළ ආදී සැරසිලි වර්ග....
වීදුරු ,පෝසිලෙන් ,මැටි වර්ග ....
නැකත් මංජුසා
පින්තූර වර්ග
විසිතුරු මල් වර්ග ආදීන් සැරසිලි
පොත්පත් ලිපිද්‍රව්‍ය ආදීන් පාසල් උපකරණ
උපන් දින සැරසිලි හා තෑගි භාණ්ඩ

ඔබට අවශ්‍ය සියලුම පූජා අයිතම පහසු සාදාරණ මිලකට...💐
පුන්කලස පූජාභාණ්ඩ හා තෑගි භාණ්ඩ
හොරණ
0714925968 /0763845694
Good items from Punkalasa .lk

පුන්කලස දැන් නව මුහුණුවරකින් ❤️💐 ( 06/08 ) Punkalasa another step ❤️💐 ( හොරණ සෙලින්කෝ ලයිෆ් ආයතනය ඉදිරිපිට ) 🌼පූජාභාණ්ඩ ...
08/06/2025

පුන්කලස දැන් නව මුහුණුවරකින් ❤️💐 ( 06/08 ) Punkalasa another step ❤️💐
( හොරණ සෙලින්කෝ ලයිෆ් ආයතනය ඉදිරිපිට )

🌼පූජාභාණ්ඩ
🌸තෑගි භාණ්ඩ
🌼පාසල් උපකරණ
🌸විසිතුරු සැරසිලි , උපන්දින / උත්සව සැරසිලි
🌼මැටි ආශ්‍රිත නිර්මාණ
🌸ලී ආශ්‍රිත නිර්මාණ
🌼වීදුරු , පෝසිලේන් භාණ්ඩ
ආදී නොයෙකුත් දෑ දැන් එකම තැනකින් පහසු මිලට .........❤️

හොරණ නගරයේ අඩුම මිල ❤️💯

☎️ අමතන්න 071 4925968 / 076 3845694
Good products from Punkalasa .lk
Horana

මහෝගනී දැවයෙන් නිමකළ " Cutting board "        දිග - අඟල් 14       පළල - අඟල් 9.5පිහිය සමගම මිල රු 950/= 100% Natural pro...
19/04/2025

මහෝගනී දැවයෙන් නිමකළ " Cutting board "
දිග - අඟල් 14
පළල - අඟල් 9.5

පිහිය සමගම මිල රු 950/=

100% Natural product ,💯
Made in Sri lanka

Delevry available (cod available) ✔

Punkalasa.lk
Galedadugoda , Horana
071 492 5968 / 0763845694 Whatapp/Normal

11/04/2025

මේ අලුත් අවුරුද්දේ ..
ඔබේ නිවස , ව්‍යාපාරය සහ ඕනෑම ස්ථානයක් සුවදින් සුවදවත් කරගන්න වෙතින් ඔබ වෙත ගෙනෙන අලුත්ම නිපැයුමයි.....❤️

°පයින් ලීයෙන් නිර්මාණය කල "සුවද කැට දල්වනය "❤️

සුවඳ කැට 10ක් සමග මිල රු.1500/=
මෝස්තර රටා තෝරාගත හැකිය

මෝස්තර පළවෙනි comment එකෙන් ❤

වැඩි දුර තොරතුරු සදහා අමතන්න 071 4925968 ( Whatapp /normal )
Punkalasa Enterprises
Galledadugoda Horana
Delevery පහසුකම් සහිතයි ....❤️

Today catering oder  ❤️ (02/01) (costumer 's second oder)To -  Horana gurugodaPunkalasa catering services මංගල අවමංගල උප...
01/02/2025

Today catering oder ❤️ (02/01) (costumer 's second oder)
To - Horana gurugoda

Punkalasa catering services
මංගල අවමංගල උපන් දින ආදි අනිකුත් උත්සව සදහා පිරිසිදු රසවත් ආහාර පාන සාදාරන පහසු මිලට ඔබට ලබා ගත හැක.
Delevry available
071 4925968
076 3845694

Today catering oder  ❤️ (Jan.13)To -  Horana Punkalasa catering services මංගල අවමංගල උපන් දින ආදි අනිකුත් උත්සව සදහා පිර...
13/01/2025

Today catering oder ❤️ (Jan.13)
To - Horana

Punkalasa catering services
මංගල අවමංගල උපන් දින ආදි අනිකුත් උත්සව සදහා පිරිසිදු රසවත් ආහාර පාන සාදාරන පහසු මිලට ඔබට ලබා ගත හැක.
Delevry available
071 4925968
076 3845694

Address

Bandaragama
12530

Telephone

+94714925968

Website

Alerts

Be the first to know and let us send you an email when Punkalasa.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share