Isuri Flower Nursery

Isuri Flower Nursery Kanda Uda,Wevita,Bandaragama

09/11/2023
09/11/2023
09/11/2023
01/11/2023

අඩුපාඩු තිබුනත් අපි හිතනවා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට හැකියාවක් නොලැබුන හැමෝම වෙනුවෙන් එය ඔවුන් වෙත සමීප කිරීමට ගත් අපේ උත්සහය, අද දිනයට සාර්ථකව අවසන් වූ බව.

ඉතිං අපි සමඟ සම්බන්ධ වුන හැමෝටම ස්තූතියි.

අතුරුගිරියේ අපි ❤️

Official Whatsapp Group
https://chat.whatsapp.com/J4jsNFYNtJvCdtTOnORERl

Official Facebook Group
අතුරුගිරියේ අපි - Athurugiriye Api

01/11/2023

සුබ ගමන් පර්සි අංකල්

01/11/2023

අතුරුගිරියේ ඉස්පිරිතාලෙ ළඟ ඉඳන් ලංවා ground එක පහු කරලා මිලේනියම් සිටි වට රවුම ළඟට එනකන් මාර්ගය දැපැත්තට Solar Lights ටිකක්වත් හයි කරන්න වගකිවයුතු බලධාරීන් කවුරුත් නැද්ද.

රාත්‍රියට පුදුම අනාරක්ෂිත බවක් තියෙන්නෙ මේ ටිකේ. හොරෙක් හිටියත් සතෙක් හිටියත් මුකුත් පේන්නෙ නෑ. එච්චරටම අඳුරුයි. මේ පෝස්ට් එක දැකලවත් කවුරු හරි ඉදිරිපත් වෙයි කියලා හිතනවා.

අතුරුගිරියේ අපි ❤️

28/10/2023
Nayomi C Perera heta enw api
28/10/2023

Nayomi C Perera heta enw api

Address

Kanda Uda, Wevita
Bandaragama

Telephone

+94703199989

Website

Alerts

Be the first to know and let us send you an email when Isuri Flower Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuri Flower Nursery:

Share