Oceanlia.com

Oceanlia.com Oceanlia is selling electronic, clothes,furniture and other lots of categories, covering lots of ite

බබාලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න කැමති අම්මලාටඔන්ලයින් පන්තිය 17  සිකුරාදා පටන් ගන්නවා, දවස් 4ක් sessions 4කින්  බබාලා...
13/01/2025

බබාලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න කැමති අම්මලාට
ඔන්ලයින් පන්තිය 17 සිකුරාදා පටන් ගන්නවා, දවස් 4ක් sessions 4කින් බබාලා එක්ක කතා කරන්න,බබාට පෙරපාසල්,පාසල් වැඩ කරවන්න ඕනා සියලුම වාක්‍ය ,වචන,patterns ආවරණය වෙන පරිදි විශේෂයෙන්ම අම්මලා වෙනුවෙන්ම සකසන ලද පාඨමාලාවකි. 0759411095 න් වැඩි විස්තර ගන්න පුලුවන්.
සෙෂන් 4 ටම 1000/= ක් පමණි.
අත්‍යවශ්‍ය නාමපද 1000ක් සහ අලුත් ක්‍රියාපද 1000ක් අඩංගු vocabulary list එකක් ලබාදේ.
වාක්‍ය රටා 1600-2000 අතර ප්‍රමාණයක් සිංහල තේරුම් සමග ලබාදේ.
Tenses 12 කෙටියෙන් ප්‍රායෝගිකව දරුවන් සමග කථනයට අවශ්‍ය ආකාරය ,භාවිතය සමග කියාදේ.
වාක්‍ය සාදන විවිධ patterns මාලාවක් අඩංගු වේ.

https://chat.whatsapp.com/FCYlERlPfYwGw9w8Y9wQrR

28/02/2023
New looks for the office wears ,high quality same as picture  Material cotton silk with satin stripe Blouse piece availa...
09/11/2017

New looks for the office wears ,
high quality same as picture
Material cotton silk with satin stripe
Blouse piece available

කේක් සෑදීමේ දී නැතුවම බැරි අත්‍යවශ්‍යයම උපකරණය ,hand be**er,1 yr warranty , made in turkey ,  distributor Dinapala group...
11/10/2017

කේක් සෑදීමේ දී නැතුවම බැරි අත්‍යවශ්‍යයම උපකරණය ,hand be**er,
1 yr warranty , made in turkey , distributor Dinapala group ,
3950/= free delivery cash on delivery

5kg දක්වා මැනිය හැකි ඩිජිටල් තරාදි, මුලුතැන්ගේ වෙනුවෙන් විශේෂයෙන් ම නිෂ්පාදනය වූවකි.නිෂ්පාදන රට තුර්කිය .මෙරටට ගෙන්වීම හ...
11/10/2017

5kg දක්වා මැනිය හැකි ඩිජිටල් තරාදි, මුලුතැන්ගේ වෙනුවෙන් විශේෂයෙන් ම නිෂ්පාදනය වූවකි.
නිෂ්පාදන රට තුර්කිය .
මෙරටට ගෙන්වීම හා බෙදා හැරීම Dinapala group ,
වගකීම් කාලය වසර 1 කි.
මිල 2700/=

දිවයිනේ අඩුම මිල 21800/=  ABANS 32 LED TVවසර 3ක පූර්ණ කාලීන වගකීම සහිතව 100% ඔරිජිනල්,brand new අබාන්ස් අගල් 32 LED TV ,...
05/10/2017

දිවයිනේ අඩුම මිල 21800/= ABANS 32 LED TV
වසර 3ක පූර්ණ කාලීන වගකීම සහිතව 100% ඔරිජිනල්,brand new අබාන්ස් අගල් 32 LED TV , දිවයිනේ ඕනෑම තැනකට CASH ON DELIVERY යටතේ ප්‍රවාහනය කරනු ලැබේ.
විශ්වසවන්තව මිලදීගන්න අපගේ WEBSITE ලින්ක් එක CLICK කරන්න .
මිල 21800/= ක් පමනි . ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව 600කි.

Click this link for place order
http://www.oceanlia.com/item.php?cid=2&sc_1_id=3&sc_2_id=6&pid=34

100% pure   fish oil Omega 32699/= ක් පමනිOmega 3 හදවත සම්බන්ධ බොහෝ රෝග රැසකට ගුණදායකයි .අහිතකර මේදය ඉවත් කරයි.සමේ ප්‍රත...
05/09/2017

100% pure fish oil Omega 3
2699/= ක් පමනි
Omega 3 හදවත සම්බන්ධ බොහෝ රෝග රැසකට ගුණදායකයි .
අහිතකර මේදය ඉවත් කරයි.සමේ ප්‍රත්‍යස්ථතාවය ඉහළ දමමින් තෙතමනය සුරකියි .මාංශපේෂිවල ප්‍රදාහය අඩු කරයි.
මෙම omega 3 මාලුවලින් සහ ඇට වර්ග වලින් ස්වාභාවිකව ශරීරයට ගන්න පුලුවන් ,ඇතැම් විට එය ප්‍රමාණවත් නොවනවා වෙන්නත් පුලුවන් ,ඇතැම් වෛද්‍යවරුන් පවා omega 3 බාහිරව ගැනීමට නිර්දේශ කරනවා,
Oriflame omega 3 ඉතා විශ්වසවන්තව 100%ක් ස්වාභාවික fish oil වලින් නිශ්පාදනය කර ඇති නිසා ඔබට අවශ්‍ය මේද අම්ල ප්‍රමානය නියමිත පරිදි ලබාගන්න පුලුවන් .
නීරෝගිමත් දිවියකට oriflame wellness වෙතින් තවත් නිෂ්පාදනයක්.

04/09/2017

mercury in skin care | whitening cream

ඔබත් අධික තරබාරුව නිසා පීඩා විඳින වද කැමති ඇඳුමක් ලස්සන ඇඳුමක් ඇඟට කැතයිද ?නිරූපිකාවක් වන වන සිහින් සිරුරකට මග පාදා ගන්න...
04/09/2017

ඔබත් අධික තරබාරුව නිසා පීඩා විඳින වද කැමති ඇඳුමක් ලස්සන ඇඳුමක් ඇඟට කැතයිද ?නිරූපිකාවක් වන වන සිහින් සිරුරකට මග පාදා ගන්න oriflame wellness shake
භාවිතා කර වෙනස වටහා ගන්න ,
ඉදිරියට නෙරා ආ උදරය පෙදෙස ඉන දෙපසින් එල්ලෙන මස් පිඩු ක්‍රමානුකූලව අඩුකරමින් ඇග හැඩකරගන්න.
5499/=
Strawberry ,Vanila සහ chocolate යන රස 3න් ම,ඔබ කැමැති පරිදි තෝරාගත හැක.
එක් පැකට්ටුවක් දින 21 කට පමණ ප්‍රමාණවත් වේ.
100% ස්වාභාවිකයි,අතුරු ආබාධ නැත .
ප්‍රතිඵල දෙගුණයකින් වැඩි කරගන්න දිනකට සරල ව්‍යායාම හෝ සරල ක්‍රියාකාරකම් සිදුකරන්න
සීනි සහ පැනි බීම භාවිතයෙන් ඈත්ව පිපාසයට හැකි තරම් පිරිසිදු ජලය සහ දිනකට වරක් හෝ දෙවරක් මෙම shake එක පානය කරන්න.
මෙහි සමබල ආහාර වේලක පෝෂණය ඇත.

8 benifits in 1 cream , The One BB cream1.සම සජලනය කරයි 2.මුහුණෙහි අඩුපාඩු වසා දමයි.3.කලු ලප සදහා සාත්තුකරන ජිද්‍ර වසා ද...
04/09/2017

8 benifits in 1 cream , The One BB cream
1.සම සජලනය කරයි
2.මුහුණෙහි අඩුපාඩු වසා දමයි.
3.කලු ලප සදහා සාත්තුකරන ජිද්‍ර වසා දමයි.
4.සම පැහැදිලි කර දීප්තිමත් කරයි.
5.සම සිනිදු කර එක සමාන පෙනුමක් මුලු මුහුනටම ලබදේ.
6.මුහුනේ සිදුරු වසා දමා ඒකාකාර බවක් ලබාදේ.
7.spf 30 නිසා හිරු කිරනෙන් සම ආරක්ෂා කරයි.
8.mekeup foundation එකක් ලෙස යොදාගනියි.
1999/= ක් පමණි .
සුදු සමක් සහිත අයට light සහ දුබුරු පැහැ සමක් සහිත අයට medium සුදුසු වේ.
මිල 1999/= කි.

Hand whitening rangescrub 1899/=      cream 999/=
04/09/2017

Hand whitening range
scrub 1899/= cream 999/=

100% natural  facial kit 2999/=Cleanser,scrub-- ,mask,and lotion 4 pcs set
04/09/2017

100% natural facial kit 2999/=

Cleanser,scrub-- ,mask,and lotion 4 pcs set

Address

Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Oceanlia.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share