Shalee Plant Nursury

Shalee Plant Nursury Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shalee Plant Nursury, Nurseries & Gardening Store, Uva, Bandarawela Town.

දැන් අපගේ ගනුදෙනුකාර භවතුන් වෙත Lanka Qr හා Helakuru pay මගින් ගෙවීම්  කල හැකි බව සතුටින් දන්වා සිටිමු.
21/07/2024

දැන් අපගේ ගනුදෙනුකාර භවතුන් වෙත Lanka Qr හා Helakuru pay මගින් ගෙවීම් කල හැකි බව සතුටින් දන්වා සිටිමු.

🎁 Gift Pack 🎁 තොග ඇණවුම් පමනි.කුරිය මගින් වුවද ලබා දිය හැකි.
21/02/2024

🎁 Gift Pack 🎁
තොග ඇණවුම් පමනි.
කුරිය මගින් වුවද ලබා දිය හැකි.

🔥💚අඩුම මිලට හොදම plants 💚🔥🌟Cactus & Succulent, ඇන්තූරියම්, ඔර්කිඩ් plants. 🌟                    ❤️  පැල 8,12,15 ලෙස පැකේ...
19/02/2024

🔥💚අඩුම මිලට හොදම plants 💚🔥
🌟Cactus & Succulent, ඇන්තූරියම්, ඔර්කිඩ් plants. 🌟

❤️ පැල 8,12,15 ලෙස පැකේජ 3කින්
මිලදීගැනිමට හැකි වේ.
💛 pot size :- 5.5cm හෝ 8cm
🧡 වර්ණ ගල් මගින් හැඩ ගැන්වේ.
💚 කැමති පැලවර්ග තෝරා ගත හැක.
(පැලවර්ග 40+)

🧡 8 Plants Package Rs.1500/=
🧡 12 Plants Package Rs.1950/=
🧡 15 Plants Package Rs.2450 /=
( courier charge Rs.400/= )

(විශල පැල මිල ගනම් 1000/= සිට ඉහළට)
--------------------------------------------------------------
🌟Cactus & Succulent plants. 🌟

💰 Payment Methods💰
Bank Dipsits, Bank Transfer, Online Transfer, ATM payment

We have a collection of about 30 cactus and succulent plants. That way you can choose any type of plants you want.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

💚 ඇමතුම් මගින් විමසීම් නොකරන්න, සියලු විස්තර whatsapp මගින් හා inbox message හරහා ලබාගත හැක. 🙏

Indoor cactus plants.හැඩ ගන්වන ලද විශාල පතොක් පැල වර්ග. (තවත් වර්ග රැසක්)12cm pots සහ 8cm ලෙස වර්ග 2කින්.
08/02/2024

Indoor cactus plants.
හැඩ ගන්වන ලද විශාල පතොක් පැල වර්ග. (තවත් වර්ග රැසක්)
12cm pots සහ 8cm ලෙස වර්ග 2කින්.

හැඩ ගන්වන ලද කෝමාරිකා පැල.
05/02/2024

හැඩ ගන්වන ලද කෝමාරිකා පැල.

මෙම වර්ග සියල්ලෙන්ම ඇන්තූරියම් පැල මිලදීගත හැක.මල් හා බඳුන සහිත පැල වගේම බදුන් රහිත කුඩා පැල ලෙසද මිලදී ගත හැක.Whatsapp ...
04/02/2024

මෙම වර්ග සියල්ලෙන්ම ඇන්තූරියම් පැල මිලදීගත හැක.

මල් හා බඳුන සහිත පැල වගේම බදුන් රහිත කුඩා පැල ලෙසද මිලදී ගත හැක.
Whatsapp message මගින් වැඩිදුර විස්තර.

🔥💚අඩුම මිලට හොදම plants 💚🔥🌟Cactus & Succulent plants. 🌟                    ❤️  පැල 8,12,15 ලෙස පැකේජ 3කින්            මි...
04/02/2024

🔥💚අඩුම මිලට හොදම plants 💚🔥
🌟Cactus & Succulent plants. 🌟

❤️ පැල 8,12,15 ලෙස පැකේජ 3කින්
මිලදීගැනිමට හැකි වේ.
💛 pot size :- 5.5cm හෝ 8cm
🧡 වර්ණ ගල් මගින් හැඩ ගැන්වේ.
💚 කැමති පැලවර්ග තෝරා ගත හැක.
(පැලවර්ග 40+)

🔥 බැන්කු තැම්පතු පමණයි 🔥

🧡 8 Plants Package = Rs. 1350
🧡 12 Plants Package = Rs. 1900
🧡 15 Plants Package = Rs. 2250

Courier charge :- 400
--------------------------------------------------------------
🌟Cactus & Succulent plants. 🌟

💰 Payment Methods💰
Bank Dipsits, Bank Transfer, Online Transfer, ATM payment

We have a collection of about 30 cactus and succulent plants. That way you can choose any type of plants you want.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

💚 ඇමතුම් මගින් විමසීම් නොකරන්න, සියලු විස්තර whatsapp මගින් හා inbox message හරහා ලබාගත හැක. 🙏

02/02/2024

අද සිට cash on Delivery Service එක අත්හිටුවීමට සිදුවේ.
Bank Diposit only...!

💚 cactus and succulents 💚
31/01/2024

💚 cactus and succulents 💚

31/01/2024
Limited offers closed තොග අවසන්.🌟Cactus & Succulent plants. 🌟                    ❤️  පැල 8,15 ලෙස පැකේජ 2කින්           ...
27/01/2024

Limited offers closed තොග අවසන්.
🌟Cactus & Succulent plants. 🌟

❤️ පැල 8,15 ලෙස පැකේජ 2කින්
මිලදීගැනිමට හැකි වේ.
💛 pot size :- 5.5cm
🧡 වර්ණ ගල් මගින් හැඩ ගැන්වේ.
💚 කැමති පැලවර්ග තෝරා ගත හැක.
(පැලවර්ග 40+)

🔥 බැන්කු තැම්පතු හා cash on Delivery
(බැන්කු තැම්පතු සදහා 10% වට්ටමක්)
--------------------------------------------------------------------
🌟Cactus & Succulent plants. 🌟

🧡 8 Plants Package = Rs. 1350
🧡 12 Plants Package = Rs. 1900
🧡 15 Plants Package = Rs. 2250

Courier charge :- 400

💰 Payment Methods💰
Bank Dipsits, Bank Transfer, Online Transfer, ATM payment, cash on Delivery

We have a collection of about 30 cactus and succulent plants. That way you can choose any type of plants you want.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

💚 ඇමතුම් මගින් විමසීම් නොකරන්න, සියලු විස්තර whatsapp මගින් හා inbox message හරහා ලබාගත හැක. 🙏

සුරක්ශිතව ඔබ වෙත Cactus පොඩ්ඩො ටික 🌟 💚  🔥💚
22/01/2024

සුරක්ශිතව ඔබ වෙත Cactus පොඩ්ඩො ටික 🌟 💚 🔥💚

Address

Uva
Bandarawela Town
90138

Telephone

+94782355250

Website

Alerts

Be the first to know and let us send you an email when Shalee Plant Nursury posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shalee Plant Nursury:

Share