Happy Petals

Happy Petals Hi! Please let us know how we can help

කඳ කැපිය හැකි මල් 2-3 සහිත හොඳින් වැඩුණු නමෝරා රු. 1200ක් පමණයි. ❤
20/03/2023

කඳ කැපිය හැකි මල් 2-3 සහිත හොඳින් වැඩුණු නමෝරා රු. 1200ක් පමණයි. ❤

ඇන්තදීසියා බ්‍රවුන් කඳ කැපිය හැකි මල් ආසන්න ගස් රු. 275ක් පමණයි. 10කට වඩා ගන්නවා නම් රු. 250යි. 🧡🧡
15/03/2023

ඇන්තදීසියා බ්‍රවුන් කඳ කැපිය හැකි මල් ආසන්න ගස් රු. 275ක් පමණයි. 10කට වඩා ගන්නවා නම් රු. 250යි. 🧡🧡

ලංකාවේ තියන සුන්දරම තැන්වලින් එකක් වෙන ඇල්ල සංචාරක නගරයේ ,හිතාගන්න බැරි තරම් ලස්සන view එකක් තියන හොටෙල් එකක  village ne...
28/02/2023

ලංකාවේ තියන සුන්දරම තැන්වලින් එකක් වෙන ඇල්ල සංචාරක නගරයේ ,හිතාගන්න බැරි තරම් ලස්සන view එකක් තියන හොටෙල් එකක village nest Ella නැවතිලා දවසක් ගත කරන්න කැමැති ඔයාලට තමයි මේ අවස්ථාව
වැදගත්ම දේ කෑම බීම නවාතැන් සියළු දේ සඳහා දිනකට රු 3200.00 පමණයි.
01. රාත්‍රී සහ උදේ ආහාර සමග එක් අයෙකු සඳහා රු.3200.00
02.බදුල්ල night mail train එකේ ඇවිල්ලා ඇල්ලේ ලස්සන බලන්න කැමති අපේ travel කරන්න කැමති කොල්ලො කෙල්ලො ටිකට
03.හැමදාම office වැඩ කරලා කරලා පොඩි mind free එකක් ගන්න කැමති හැමොටම
04.පවුලේ කට්ටියත් එක්ක ඇල්ල බලලා පොඩි විනෝදයක් ගන්න ඉන්න කට්ටියට
05. Hiking කරන්න කැමති අයට
06. BBQ පාරක් දාලා සින්දුවක් කියලා විනෝද වෙන්න කැමති අයට
07.ඒවගේම ඇල්ලට ආදරය කරන හැම කෙනෙකුටම මේ chance එක ගන්න පුලුවන්
Free Wi-Fi # free parking # delicious foods # friendly service # hot water # just 3200 Rs for one person
දැන්ම දවසක් වෙන් කරගන්න කතා කරන්න අපිට
+94 71 933 6974

💚🌼
08/02/2023

💚🌼

💗 seed 💗
23/01/2023

💗 seed 💗

💚 HORSETAIL REED PLANT 💚          Rs. 680/=☘️ Courier facilities available.
09/01/2023

💚 HORSETAIL REED PLANT 💚
Rs. 680/=
☘️ Courier facilities available.

💗 CALIFORNIA 💗 මල් සහිත මව්ශාක දෙකක් සහ මල් සහිත පැලයක් විකිණීමට ඇත.                              මව්ශාකයක් රු. 1800ක් ප...
09/01/2023

💗 CALIFORNIA 💗

මල් සහිත මව්ශාක දෙකක් සහ මල් සහිත පැලයක් විකිණීමට ඇත.
මව්ශාකයක් රු. 1800ක් පමණයි.
මල් සහිත පැලය රු. 1400ක් පමණයි.
සියල්ලම එක් අයෙකු මිලදී ගන්නවා නම් රු. 4500ක් පමණයි.

🥰🥰🥰
07/01/2023

🥰🥰🥰

🌿 Staghorn plants for sale.  🌿 Ask for more details 0719336974
07/01/2023

🌿 Staghorn plants for sale.
🌿 Ask for more details 0719336974

අද සවස 4ට පෙර තරඟයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. 🥰🥰
01/01/2023

අද සවස 4ට පෙර තරඟයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. 🥰🥰

❤💚 FLASH 💚❤මල් දෙකක් , පොහොට්ටුවක් හා මොටයි සහිත අඩියක් පමණ උස මෙම ෆ්ලෑශ් ටොප් කට් එක විකිණීමට ඇත.
30/12/2022

❤💚 FLASH 💚❤
මල් දෙකක් , පොහොට්ටුවක් හා මොටයි සහිත අඩියක් පමණ උස මෙම ෆ්ලෑශ් ටොප් කට් එක විකිණීමට ඇත.

🧡 Orange Flash Pigtail 🧡 මෙම පැල දෙක විකිණීමට ඇත.එකක් රු. 2300ක් පමණයි. 🧡🧡🧡
28/12/2022

🧡 Orange Flash Pigtail 🧡
මෙම පැල දෙක විකිණීමට ඇත.
එකක් රු. 2300ක් පමණයි. 🧡🧡🧡

Address

Prize Road
Bandarawela
90100

Telephone

+94719336974

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share