home garden

home garden home gardening

Green  lettuce harvest
25/04/2026

Green lettuce harvest

My harvest in my home garden
25/04/2026

My harvest in my home garden

22/04/2026

Who’s coming to check out my chili cultivation? 🌶️👀

12/04/2026

“Slowly but surely… my cauliflower plants are growing so beautifully 🌿
The best part is yet to come!
I’ll upload another video once the heads start forming 🤍”

09/04/2026

“Just me and my daughter enjoying our little harvest… take a look at what we’ve been up to 💚🌱”

05/04/2026

My home garden

අපි ඉන්නේ රස්නේ පලාත්වල කියල වගාව අත් හරින්න එපා, ⚠️️මේ තියෙන්නේ මගේ අතු ගෝවා වගාව ❤️ඔන්න ඔයාටලටත් මන් වගා කරන විදිහ ගැන...
04/04/2026

අපි ඉන්නේ රස්නේ පලාත්වල කියල වගාව අත් හරින්න එපා, ⚠️️
මේ තියෙන්නේ මගේ අතු ගෝවා වගාව ❤️
ඔන්න ඔයාටලටත් මන් වගා කරන විදිහ ගැන වැදගත් කරුනු ටිකක්❤️

🌱 වගා මාධ්‍ය (Soil Mix)
මන් වගා කරලා තියෙන්නේ කොහුබත් + කොම්පෝස්ට් + වැලි සමාන කොටස් වලින් අරගෙන හදාගත්ත මාද්‍යක

🌿 පොහොර (Fertilizer)
සතියකට එක වරක් හෝ දවස් 10කට වරක් කොම්පෝස්ට් කාබනික දිය පොහොර (liquid fertilizer) දානවා

☀️ අව්ව (Sunlight)
දිනකට පැය 4–6ක් විතර මද අව්ව තමයි ලැබෙන්න ඕන . ඒ නිසා මන් හදන්නේ sheade net එකක. අධික අව්වට කොල පිච්චෙනවා , හා කොල ලස්සනට හැදෙන්නෙ නැ—

💧 වතුර (Watering)
දිනපතාම දවසට දෙසරයක් මන් වතුර දානවා. මාද්‍ය වියළෙන්න දෙන්නේ නැ. නමුත් වතුර හුගාක් වැඩි කරගන්නෙත් නැ
අඩු මහන්සියෙන් ඉක්මනට අස්වැන්නක් ගන්න පුළුවන් වගාවක් තමයි අතු ගෝවා 🌱✨
ඔයාලත් Try කරලා බලන්න ❤️

02/04/2026

අපි ඉන්නේ රස්නේ පලාත්වල කියල වගා කරන එක අත්හරින්න එපා, අපටත් පුලුවන් වගා කරන්න
garden

02/04/2026

Pack choi cabbage in my home garden

28/03/2026

Chinese cabbage and red lettuce

28/03/2026

ඔන්න බලන්නකො මන් චයිනිස් ගෝවා වගා කරන විදිහ

Address

Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when home garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category