Green Guardian -pvt Ltd

Green Guardian -pvt Ltd We are a professional Landscaping Company specialized in vertical gardening . We undertake all kind of landscaping services at your wish.

අද වැඩඅවසන් කල මෙම ප්‍රතිමාව විකිනීමට ඇත. මෙහි වර්ණ යෙද්ම කර නොමැත. මේ පිලිබඳ උනන්දුවක් දක්වන්නේනම් Inbox කරන්න. මෙය කිස...
19/07/2020

අද වැඩඅවසන් කල මෙම ප්‍රතිමාව විකිනීමට ඇත. මෙහි වර්ණ යෙද්ම කර නොමැත. මේ පිලිබඳ උනන්දුවක් දක්වන්නේනම් Inbox කරන්න. මෙය කිසිම අච්චුවක් ආදාරයෙන් සාදන ලද්දක් නොවන බවත් නියම පරිමාව අනුව නිමවා ඇත.

ආනයනය කරන ලද උසස් ප්‍රමිතියෙන් යුතු වගා ආධාරක (මැහි සඳහා අවශ්‍යය කනු ) අප වෙතින්. නිරන්තර වනඅතු කැපීම් , අමුද්‍රව්‍ය සොය...
15/06/2020

ආනයනය කරන ලද උසස් ප්‍රමිතියෙන් යුතු වගා ආධාරක (මැහි සඳහා අවශ්‍යය කනු ) අප වෙතින්. නිරන්තර වනඅතු කැපීම් , අමුද්‍රව්‍ය සොයාගනීමේ අපහසු තාවන් , අනවශ්‍ය ශ්‍රමය සඳහා පිරිවැය අවම කරගනිමින් කාලාන්තරයක් පරිහරනය කල හැකි ලෙස නිපදවා ඇති මෙම උපාංගය ඔබගේ ගොවි කටයුතු සඳහා උපරිම සහයක් සහ උපරිම පලදාවකට මගපාදනු නොඅනුමානය. මෙහි ඇති උසස් ප්‍රමිතිය මගින් වගා චක්‍ර ගනනාවක් සඳහා ක්‍රමවත්ව පරිහරනය කල හැක. මෙය දිග අඩි 4 සහ 8 ලෙස ඔබගේ නිවසට , ගොවි බිම වෙත ගෙන්වා ගත හැක.
විමසිම් 076) 011 0883‬.

සියලුම කෘෂිකර්ම සහ ගෙවතු වගා කටයුතු සඳහා යෝග්‍ය (Grow Bags)පොලිතින් වගා මලු UV ආරක්ෂාව සහිත සහ රහිත වර්ග වලින් අලෙවි කෙර...
15/06/2020

සියලුම කෘෂිකර්ම සහ ගෙවතු වගා කටයුතු සඳහා යෝග්‍ය (Grow Bags)පොලිතින් වගා මලු UV ආරක්ෂාව සහිත සහ රහිත වර්ග වලින් අලෙවි කෙරේ. අදාල ප්‍රමිතීන් සහ නවතම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම බහාලුම් පහත ප්‍රමාන වලින් ඔබගේ නිවසටම , ව්‍යාපාර ස්ථානයට, ගොවි පලට ගෙන්වා ගත හැක. අඟල් 5x8 , 7x7 , 14x15 , 18x24, 18x 21 යන ප්‍රමාන වලින් සැපයිය හැක. අමතන්න වැඩ් විස්තර සඳහා ‭(76) 011 0883‬.

උසස් ප්‍රම්තියෙන් යුතු ලංකා කොම්පොස්ට් සහ බඳුන් මිශ්‍රන කිලෝ ග්‍රෑම් 20 ප්‍රමානයේ බහාලුම් වලින් මිලදි ගැනිමට  අප අමතන්න....
05/06/2020

උසස් ප්‍රම්තියෙන් යුතු ලංකා කොම්පොස්ට් සහ බඳුන් මිශ්‍රන කිලෝ ග්‍රෑම් 20 ප්‍රමානයේ බහාලුම් වලින් මිලදි ගැනිමට අප අමතන්න. 0760110883.

අප ආයතනයට අයත් කලපලුවාව පිහිටි මල් තවානේ වෙලඳාම් කටයුතු පවත්වාගෙන යාමට කාර්‍යය ශුර නිරෝගී අවු 30 ට වැඩි 55 ට අඩු පිරිමි ...
01/06/2020

අප ආයතනයට අයත් කලපලුවාව පිහිටි මල් තවානේ වෙලඳාම් කටයුතු පවත්වාගෙන යාමට කාර්‍යය ශුර නිරෝගී අවු 30 ට වැඩි 55 ට අඩු පිරිමි සේවක මහත්මයෙකු අවශ්‍යයි. රාජකාරි වේලාවන් පෙ.ව 0800 සිට පස්වරැ 0500 දක්වා වන අතර සතියේ එක් දිනක් නිවාඩු ලබා ගත හැක. වැඩිදුර විස්තර සඳහා සම්බන්ධ වන්න. 0773688933

Nursery with new face. We have all kind of fruits and Vegitable plants addition to landscaping plants and trees.
22/05/2020

Nursery with new face. We have all kind of fruits and Vegitable plants addition to landscaping plants and trees.

තොගමිලට රෝස පැල සැපයිය හැකි අයවලුන් කතාකරන්න. Inbox කරන්න.
19/05/2020

තොගමිලට රෝස පැල සැපයිය හැකි අයවලුන් කතාකරන්න. Inbox කරන්න.

Veg for our usage.
14/03/2020

Veg for our usage.

සුන්දරත්වය
24/08/2019

සුන්දරත්වය

Excess bins for sale. Suitable for planting bigger trees. 200 pcs available for quick sale. Hot line 0773688933
24/08/2019

Excess bins for sale. Suitable for planting bigger trees. 200 pcs available for quick sale.
Hot line 0773688933

Spare me a year to make your home GREENHot line 0773688933
24/08/2019

Spare me a year to make your home GREEN
Hot line 0773688933

Unique gift ideas from us. GET YOUR ‘s NOW!!!!!
18/08/2019

Unique gift ideas from us. GET YOUR ‘s NOW!!!!!

Address

153, New Kandy Road, Ganehena
Battaramulla
10026

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773688933

Website

Alerts

Be the first to know and let us send you an email when Green Guardian -pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Guardian -pvt Ltd:

Share