Chathu Green Home

Chathu Green Home සැමට ලස්සන ගෙවත්තක් 💚 සොබාදහමට තවත් හුස්මක් 💚

මේ වගේ ලස්සන indoor plant එකකට කැමතිද? 🪴 ඉතින් ඔයාගෙ පැලයත් අදම ඇණවුම් කරන්න. එක පැලයක් රුපියල් 100ක් පමණයි.බැංකු තැන්පත...
08/06/2026

මේ වගේ ලස්සන indoor plant එකකට කැමතිද? 🪴 ඉතින් ඔයාගෙ පැලයත් අදම ඇණවුම් කරන්න. එක පැලයක් රුපියල් 100ක් පමණයි.
බැංකු තැන්පතු/ ඔන්ලයින් ට්‍රාන්සර් පමණි. 💚

ගෙමිදුලට අමුතුම කහ පැහැයක් එකතු කරන කහ කරඳ පැල දැන් ඔයාට අපෙන් මිලදී ගන්න පුලුවන්. 💛 පැලයක් රු: 100/= ක් පමණයි. ඔබගේ පැල...
04/06/2026

ගෙමිදුලට අමුතුම කහ පැහැයක් එකතු කරන කහ කරඳ පැල දැන් ඔයාට අපෙන් මිලදී ගන්න පුලුවන්. 💛 පැලයක් රු: 100/= ක් පමණයි. ඔබගේ පැලය අදම වෙන් කරවා ගන්න. බැංකු තැන්පතු/ ඔන්ලයින් ට්‍රාන්සර් පමණි.

❌Sold outPackage No : 003ඔන්න ඉතින් indoor plants වගේම ඇග්ලොනිමා වර්ග එහෙමත් ගන්න බලන් ඉන්න ඔයාට හොඳ අවස්ථාවක්. පහත ෆොටෝ...
24/05/2026

❌Sold out

Package No : 003

ඔන්න ඉතින් indoor plants වගේම ඇග්ලොනිමා වර්ග එහෙමත් ගන්න බලන් ඉන්න ඔයාට හොඳ අවස්ථාවක්. පහත ෆොටෝස් වල තියෙන හොඳට නිරෝගීව වර්ධනය වුනු පැල පැකේජ් එකම ඔයාලට රු: 600/= කට ගන්න පුලුවන්.

දැන්ම වෙන් කරවාගන්න. බැංකු තැන්පතු හෝ ඔන්ලයින් ට්‍රාන්සර් පමණි.

මේ වගේ ලස්සනට මල් පැලයක් හදාගන්න කැමතිද? 🙂 ඉතින් නිරෝගීව වැඩුණු මෙම වර්ගයේ පැලයක් රු: 100/= ක මිලට ඔයාලට ලබාගන්න පුලුවන්...
18/05/2026

මේ වගේ ලස්සනට මල් පැලයක් හදාගන්න කැමතිද? 🙂 ඉතින් නිරෝගීව වැඩුණු මෙම වර්ගයේ පැලයක් රු: 100/= ක මිලට ඔයාලට ලබාගන්න පුලුවන් 💚 අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැන්ම ඇණවුම් කරන්න.
බැංකු තැන්පතු/ ඔන්ලයින් ට්‍රාන්සර් පමණි

ඔයා කොළ පාට ප්‍රිය කරන කෙනෙක්ද. කාර්‍යාලයට නිවසට indoor plants හොයන කෙනෙක්ද. ඉතින් මේ සුදු සහ කොළ වර්ණ මිශ්‍ර විචිත්‍රවත...
16/05/2026

ඔයා කොළ පාට ප්‍රිය කරන කෙනෙක්ද. කාර්‍යාලයට නිවසට indoor plants හොයන කෙනෙක්ද. ඉතින් මේ සුදු සහ කොළ වර්ණ මිශ්‍ර විචිත්‍රවත් පත්‍ර වලින් යුත් සිංගෝනියම් පැල ඔයාටමයි 💚 නිරෝගී හොඳින් වැඩුනු පැල එකක් රු: 100ක් පමණි. අදම ඇණවුම් කරන්න.
බැංකු තැන්පතු/online transfer පමණි ☘️
ලබාදෙන පැල වල ෆොටෝස් පළමු කමෙන්ට් එකේ ඇත 🙂

විසිතුරු පත්‍ර වලට කැමති ඔයාලටයි මේ පැකේජ් එක 💚🍃Package No : 002පැල 5කින් යුත් මෙම පැකේජය රු: 500/= ක් පමණි.ෆොටෝස් වල සඳ...
14/05/2026

විසිතුරු පත්‍ර වලට කැමති ඔයාලටයි මේ පැකේජ් එක 💚🍃
Package No : 002
පැල 5කින් යුත් මෙම පැකේජය රු: 500/= ක් පමණි.
ෆොටෝස් වල සඳහන් පැලම ලබා දෙනු ලැබේ. බියගම අවට නම් ඩිලිවර් කරනු ලැබේ.
බැංකු තැන්පතු/ඔන්ලයින් ට්‍රාන්සර් පමණි. 💚

මෙම වර්ගයේ සිංගෝනියම් පැල රු: 100/= ට ඔබට ලබාගත හැක. අවශ්‍ය කෙනෙක් වේ නම් විමසන්න. කුරියර් කරනු ලැබේ. බියගම අවට නම් සාධා...
11/05/2026

මෙම වර්ගයේ සිංගෝනියම් පැල රු: 100/= ට ඔබට ලබාගත හැක. අවශ්‍ය කෙනෙක් වේ නම් විමසන්න. කුරියර් කරනු ලැබේ. බියගම අවට නම් සාධාරණ මුදලකට ඩිලිවර් කරනු ලැබේ.
බැංකු තැන්පතු පමණි.

කහ කිරිල්ලී 💛💛💛💛
04/05/2026

කහ කිරිල්ලී 💛💛💛💛

03/05/2026

Address

Biyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Chathu Green Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category