Greeny Pots - Cactus Lovers

Greeny Pots - Cactus Lovers Cactus Plants and Succulent Plants

03/10/2022

1. උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

2. යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉවං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

මේ හිරු උදා වන විට
ඇස් ඇති ඒකම රජු ලෙස
පතුරුවා රන්වන් රැස
මහ පොළොව බබුළුවන්නේ
මහ පොළොව බබුළුවන
හිරු මඩල නුඹ වදින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි
මෙ දවස වසමු සුවසේ

හැම දහම් පරතෙර වැඩි
යම් රහත් මුනිවරු සිටිත් නම්
ඒ උතුම් මුනිවරු හට
මාගේ වැදුම් වේවා
ඒ උතුම් මුනිවරුද
මාගේ දිවි සුරකිත්වා
සම්බුදු වරුන් හට
මාගේ වැදුම් වේවා
සතර මාර්ග ඵල නුවණට
මාගේ වැදුම් වේවා
උතුම් රහතුන් හට
මාගේ වැදුම් වේවා
ඒ රහත් ඵලයට
මාගේ වැදුම් වේවා

30/09/2022
ඔබට අවශ්‍යය සියලුම 𝑪𝒂𝒄𝒕𝒖𝒔 සහ 𝑺𝒖𝒄𝒄𝒖𝒍𝒆𝒏𝒕 පැල පහසුවෙන්ම ලබා ගැනීම සදහා 𝑮𝒓𝒆𝒆𝒏𝒚 𝑷𝒐𝒕𝒔 - 𝑪𝒂𝒄𝒕𝒖𝒔 𝑳𝒐𝒗𝒆𝒓𝒔𝑀𝑜𝑟𝑒 𝐷𝑒𝑡𝑎𝑖𝑙𝑠𝑊ℎ𝑎𝑡𝑠𝑎𝑝𝑝 - 07...
18/09/2022

ඔබට අවශ්‍යය සියලුම 𝑪𝒂𝒄𝒕𝒖𝒔 සහ 𝑺𝒖𝒄𝒄𝒖𝒍𝒆𝒏𝒕 පැල පහසුවෙන්ම ලබා ගැනීම සදහා

𝑮𝒓𝒆𝒆𝒏𝒚 𝑷𝒐𝒕𝒔 - 𝑪𝒂𝒄𝒕𝒖𝒔 𝑳𝒐𝒗𝒆𝒓𝒔

𝑀𝑜𝑟𝑒 𝐷𝑒𝑡𝑎𝑖𝑙𝑠

𝑊ℎ𝑎𝑡𝑠𝑎𝑝𝑝 - 072 777 7834
𝐹𝑎𝑐𝑒𝑏𝑜𝑜𝑘 - 𝐺𝑟𝑒𝑒𝑛𝑦 𝑃𝑜𝑡𝑠
𝐸𝑚𝑎𝑖𝑙 - 𝑔𝑟𝑒𝑒𝑛𝑦𝑝𝑜𝑡𝑠22@𝑔𝑚𝑎𝑖𝑙.𝑐𝑜𝑚

මේස සැරසිලි සදහා
මංගල උත්සව සදහා
උපන්දින තෑගි සදහා
නිවාස අලංකරණය සදහා
විවිධ 𝑐𝑎𝑐𝑡𝑢𝑠 වර්ග,විවිධ 𝑠𝑢𝑐𝑐𝑢𝑙𝑒𝑛𝑡 වර්ග සහ විවිධ භාජන හැඩයන්ගෙන් ලබා ගත හැක

ඉක්මන් සහ කාර්යක්ෂම බෙදා හැරීම්

අප හා සම්බන්ධ වන්න

𝑊ℎ𝑎𝑡𝑠𝑎𝑝𝑝 - 072 777 7834
𝐹𝑎𝑐𝑒𝑏𝑜𝑜𝑘 - 𝐺𝑟𝑒𝑒𝑛𝑦 𝑃𝑜𝑡𝑠
𝐸𝑚𝑎𝑖𝑙 - 𝑔𝑟𝑒𝑒𝑛𝑦𝑝𝑜𝑡𝑠22@𝑔𝑚𝑎𝑖𝑙.𝑐𝑜𝑚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Greeny Pots - Cactus Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category