Pulasi

Pulasi Subscribe✅ Pulasi Village Life 🇱🇰 youtube channel
https://youtube.com/?si=w5Bct1m6q3Oe6aGe

අපිව හයියෙන් අල්ලගෙන හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි 🙏🙏🙏අපගේ ආදරණීය තාත්තා අසනීප වූ දින සිට අවමංගල්‍ය කටයුතු අවසන් වනතෙක් අප...
16/04/2026

අපිව හයියෙන් අල්ලගෙන හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි 🙏🙏🙏

අපගේ ආදරණීය තාත්තා අසනීප වූ දින සිට අවමංගල්‍ය කටයුතු අවසන් වනතෙක් අපගැන අනුකම්පාවෙන් අපට ශක්තියක් වූ සිංහපුර භාවනාමධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරනවා 🙏🙏🙏.
වසර හතරකට පෙර අසනීප වූ දින සිට අවසන් දින දක්වා අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් පොළොන්නරුව මහ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ පවුලේ සියලුම දෙනා හිස නමා ආචාර කරනවා. ඔබලාගේ දක්ෂකම නිසා අපගේ පියාණන් වසර ගණනාවක් සතුටින් ජීවත් වුණා 🙏🙏🙏
ඇත්තටම ඔයාලා තමයි මගේ තාත්තව ඒ අවුරුදු ගානම ජීවත් කලේ 🙏🙏🙏

හැම වෙලේම අපේ පවුලේ දුක සැප හොයා බලමින් තාත්තා අසනීප වූ දිය සිට මිය ගොස් සත්දින දානමය කටයුතු දක්වා අප සමග රැඳී සිටිමින් අපට ශක්තියක් වුණු, අප ගැන සොයා බැලූ, ඒ කටයුතුවලට සහභාගි වුණු, අපට උදව් කළ සියලූම නෑදෑයින්ට ස්තුතියි කියනවට වඩා මම ආදරෙයි කියලා කියනවා 🥰🥰🥰🥰

තාත්තා අසනීප වූ දින සිටියේ අවසාන දින දක්වා තාත්තා වෙනුවෙන් උදව් උපකාර කළ සිංහපුර ගමේ සහ අවට ගම්වල සියලූම පවුලේ හිත මිතුරන්ට, ගම්වාසීන්ට හිස නමා ආචාර කරනවා මේ කාලය පුරාවටම අපේ තාත්තා වෙනුවෙන් අපි සමඟ රැඳී සිටියාට..🙏🙏🙏 ඒ වගේම ස්තුතියි ගමේ සියලුම සමිති සංවිධාන වලට ඔබ සියලු දෙනා ලොකු කාර්යයන් ප්‍රමාණයක් අපි පවුල වෙනුවෙන් සිදුකළා 🙏🙏🙏

අපව තනි නොකළ පවුලේ සියළුම දෙනාගේ, නෑදෑයන්ගේ යහළු යෙහෙළියන් ආදරයෙන් මතක් කරනවා 🙏🙏🙏

ස්තුතියි සඳසිරි මල් ශාලාව 🙏🙏🙏

විශේෂයෙන් ස්තූති කරන්න ලොකු පිරිසක් ඉන්නවා. කිසිම කෙනෙක්ගේ නමක් සඳහන් නොකරන්නේ කවුරු හෝ අමතක වුනොත් ඒක හරි නැති නිසයි.ඔබ සියලු දෙනාට පින් සිදු වේවා 🙏🙏🙏

මෙම දුක්බර අවස්ථාවේදී අප ළඟ රැඳී සිටි ඔබ සියලු දෙනාගේ ආදරය, සහයෝගය අපට මහත් ශක්තියක් විය. නැවතත් ස්තූතියි අපේ පවුල හයියෙන් අල්ලගෙන තියාගෙන හිටපු ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏

🙏🙏🙏
30/03/2026

🙏🙏🙏

......සාමය උදා වේවා..!

21/03/2026

4 month vaccine
゚viralシfypシ゚

20/03/2026

පුදුමයි තාම තියාගෙන ඉන්නවා 🤣
゚viralシfypシ゚

Yes...🥰🥰🥰Proud about me...
19/03/2026

Yes...🥰🥰🥰
Proud about me...

කපටි නැති ගැහැණියගේ ජීවිතේ හරි දුෂ්කරයි.🙃

මුදල්, බලය ඉස්සරහ කාටවත් ඔළුව නමන්නෙ නැති ගැහැණියට
සමාජයේ පිලිගන්න තැනකට එන්න තියන අවස්ථා ඔඩොක්කුවට වැටෙන්නේ නෑ. 😌

ඇය කොයි තරම් දක්ශ වුනත්,
ඇයට කොයි තරම් මොලය තිබුනත්,
කොයි තරම් සුරූපි වුනත්,
ඒවට පුදුම කට්ටක් කන්න ඕනේ, 🙃

කාගෙන්වත් නිකන් ප්‍රොමෝශන්ස් ලැබෙන්නේ නෑ,

කවුරුවත් ඇයගේ අඩුපාඩු වහන්න සුදු හුනු ගාන්න එන්නේ නෑ.

මොකද ඇය කවදත් තමන්ගේ වාසියට තමන්ගේ මතය, විශ්වාසය වෙනස් කරන්නේ නෑ.

තමන්ගේ වාසියට ඇති-නැතිකම් බලල මිනිස්සු ආශ්‍රය කරන්නේ නෑ.

සමාජයෙන් කොන් වෙයි කියලා රැල්ලට යන්නේ නෑ.

කතා කරන්න අවශ්‍යය වෙලාවට නිහඬව ඉන්නේ නෑ ,කාගෙ කවුරු ඉස්සර පිට වුනත්.

තමන්ගෙ බෙල්ල ගහලා ගියත්,
තව කෙනෙකුට උදවු කරනවා අසාධාරණයක් දැක්ක ගමන්.

වැරැද්දක් තමන් අතින් වුනොත්,
ඒකට මූණ දෙනවා,
ඉගෙන ගන්නවා,
සමාව ඉල්ලනවා.

එහෙම ගැහැණු තමයි ඇත්තටම මේ ලෝකේ වෙනස් කරන්නේ.

එහෙම ගැහැණු තමයි වැඩි වැඩියෙන් මේ ලෝකෙට ඕනේ!! ❤️💐

Copied.🙏

18/03/2026

Naught boy
゚viralシfypシ゚

18/03/2026

゚viralシfypシ゚

පව් එයාලා
18/03/2026

පව් එයාලා

🙂

පරන එකක්   ゚viralシfypシ゚
17/03/2026

පරන එකක්
゚viralシfypシ゚

Lake fish are freshwater species that inhabit lakes and play a vital role in aquatic ecosystems. These fish vary widely in size, behavior, and habitat prefer...

17/03/2026

සංකිරිබෝලෙ
゚viralシfypシ゚

🤣🤣🤣🤣
16/03/2026

🤣🤣🤣🤣

අද හරි 🤦‍♂️😂

Address

Mother And Baby Hospital (Pvt) Ltd., 55/1, Kirimandala Mawatha, Narahenpita, Col
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Pulasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share