Nithi Kitchen

Directions Website

Nithi Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nithi Kitchen, Kitchen/Cooking, Colombo.

කටට රසට කන්න.කෑම හදන්න අපිව follow කරන්න. දකුණේ රසට 💯

අපේ යූටියුබ් චැනල් එකත් මතක ඇතුව subscribe කරන්න යාළුවනේ ♥️

https://youtube.com/?si=UYflUU_BU-r0OiNY

15/10/2026

කමුද?...🤤
🥔🧀 Crispy Potato Cheese Balls | Easy Homemade Snack!

Make delicious, crispy potato cheese balls using simple ingredients! 😍 These golden, crunchy bites have a soft potato coating and a cheesy center that melts beautifully.

Perfect for snack time and for sharing with family and friends!

✨ Watch until the end to see the delicious cheesy center!

If you enjoyed this video, please Like, Share, and following to Nithi Kitchen for more easy and delicious recipes. ❤️

Thank you for watching! 🥰

13/10/2026

🥔🧀 අද හදමු රසම රස අල චීස් බෝල! 😍❤️
පිටතින් රන්වන් පාටට ක්‍රිස්පි… 🤤✨
ඇතුළතින් රසම රස චීස් පිරුණු කෑමක්! 🧀😍
ඔයාලත් මේ වගේ රසවත් අල චීස් බෝල කන්න කැමතිද? 😋👇
❤️ වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
💬 ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න.
🔄 යාළුවන් අතරේ ෂෙයාර් කරන්න.
🥰 nithi Kitchen පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා!
ඔයාලා හැමෝගෙම ආදරයට ගොඩක් ස්තුතියි! 🥹❤️🙏

12/10/2026

මීමිටි කැකිරි මාළුව මේ විදිහට කාලා තියෙන අය ඉන්නවනම් කියන්න බලන්න 🤗

09/10/2026

කටට රහට හැපෙන නියම ගැමි රසයේ කතුරුමුරුංගා මල් වඩේ! 🌿✨Kathurumurunga Mal Vade with real rustic flavor that is crunchy in the mouth! 🌿✨
කිසිම කෘතිම රසකාරකය දෙයක් නැතුව, ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් 👍ඔයත් ට්‍රයි කරලා අනිවාරෙන්ම රස කොහොමද කියලා කමෙට් කරගෙන යන්න , මාව follow කරගෙන යන්නත් අමතක කරන්න එපා 🙏කලින් වගේම මාත් එක්ක දිගටම රැදිලා ඉන්න අනිවාර්යෙන්ම මම අලුත් විදිහට අලුත් අලුත් රෙසිපි ඔයාලා වෙනුවෙන් දිගටම ගේනවා
Without any artificial sweeteners, you can easily make it at home 👍Make sure you try it and comment how it tastes and don't forget to follow me 🙏Like before, stay with me for sure, I will continue to bring new recipes for you.

09/08/2026

වහිනවා අද 🌧️🥹

07/08/2026

මගේ චූටි තේ කඩේ 🤗😊

14/04/2026
02/04/2026

Yummy.... Yummy 🤤🤤

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Nithi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share