02/11/2026
කෝට්ටේ සුන්දර Villa එකකට අපෙන් තවත් විශිෂ්ට නිමාවක්! 🏡✨
ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ හිතවත් පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම පරිදි, ඔවුන්ගේ මෙම සුඛෝපභෝගී විලා එකට උසස් ප්‍රමිතියෙන් යුත් නවීන බැල්කනි වැටක් (Balcony Railing) නිර්මාණය කර භාරදීමට අපට හැකි වුණා.
මෙහි ශක්තිමත්භාවය සහ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට:
ඉහළ කොටසට (Top Rail): 3" x 1.5" Melwa Box Bar
ප්‍රධාන කණු සඳහා (Posts): 3" x 3" ශක්තිමත් Box Bar
අභ්‍යන්තර මෝස්තරයට: 3/4" සහ 1.5" Box Bars
ඔබත් විදේශගතව සිටියත්, ලංකාවේ ඇති ඔබේ සිහින නිවසට කිසිදු බියක් සැකක් නැතිව, ඉතාමත් විශ්වාසවන්තව සහ පිළිවෙළට මෙවැනි උසස් නිමාවක් ලබාගැනීමට අදම අප අමතන්න.
📍 Vithusitha Industries (Pvt) Ltd
📞 දුරකථන / WhatsApp
07789247444