04/11/2026
මැයි මාර ගසක් වටා ගෙතුණු සංචරණි සහ සමිධගේ සංවේදී කතාව… 🌺
ආදරය, අහිමිවීම් සහ මතකයන් පිරුණු,
මැයි මාර ප්‍රසංගය.
පොතෙන් දැනුණු ඒ හැඟීම
සිනමාවෙන් විඳින්නත් ලැබුණා. ....
ඇත්තටම, නැරඹීම වටිනම නිර්මාණයක්! ❤️
#මැයිමාරප්‍රසංගය