Shenu'z Green plant house

Shenu'z Green plant house Flower , Fruits & vegetable plants more selections

13/03/2022
09/03/2022

ඔබේ ගෙවත්ත ටත් අලංකාරයක් ගෙන දෙන දේවදාර ගස්....
විමසන්න
0715173994

09/03/2022

ඔයාලා පලතුරැ කෑවම ඇටේ බින් එකට දානවා නේද? අද ඉදලා එහෙම කරන්න එපා, ඒවා හෝදලා වේලලා පොඩි පෙට්ටියකට දාලා කාර් එකේ හරි ඔයාලගේ ලග තියෙන වෙනත් ඕනම වාහනයක හරි තියාගන්න (කාර්, බයික්, ත්‍රීවීලර් etc) ඊටපස්සේ ඔයාලා කොහේ හරි ගමනක් යනකොට ගස් නැති තැන් බලලා ජනේලෙන් ඒ ඇට එලියට විසි කරන්න, ස්වාභාවදහම ඉතුරැ ටික බලාගනියි. පොදු ප්‍රවාහනය භාවිතා කරන අයටත් මේක කරන්න පුලුවන්. අනෙකුත් ආසියානු රටවල මේක සම්ප්‍රදායක් විදියට අවුරැදු සිය ගාණක් තිස්සේ පැවත එනවා. ඒකයි ඒ රටවල බලන බලන හැම තැනම පලතුරැ ගස් තියෙන්නේ. ඉතින් අපේ රට සශ්‍රීක කරන්න අපිටත් පුලුවන් පොඩි හරි විදියට මේකට දායක වෙන්න. අදම පටන් ගමු!

ඔබට ජය 💕🙏

When you eat fruit, do not throw seeds in the garbage pipeline. Wash and dry them. Put them in a box and leave it in the car. When you are on the way, throw through the window in places where there are no trees. Nature will take care of them itself. In Asian countries, this practice has existed for centuries. That's why now their fruits grow everywhere. ♥️♥️

Address

Colombo
01

Telephone

+94715173994

Website

Alerts

Be the first to know and let us send you an email when Shenu'z Green plant house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shenu'z Green plant house:

Share