17/09/2022
Thuru sewana garden and landscaping services .
ඔබගේ නිවසේ ගෙමිදුල ලස්සනට නිර්මාණය කර ගන්න කැමතිද ?
අතුරුගිරියේ නාවල රාජගිරිය නුගේගොඩ කොට්ටාව හෝමාගම ගොඩගම සහ ඒ අවට ප්‍රදේශයන් හි විශේෂයි.
ඔබගේ ගෙමිදුල ,අයතනයෙ ,ව්‍යාපාරික ස්ථානය සහ නිවස අලoකාර කරගැනීමට
එන්න අප සමඟ සම්බන්ධ ව් ඔබගේ ගෙවත්තත් ලස්සන කරගන්න.
👉අපගෙ සෙවාවන් 👇
තණ කොළ කාපට් ඇතිරිම (මැලේසියන්,ඔස්ට්‍රේලියන්)
ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම
වීසිතුරු ගල්
මල් පාත්ති සැකසීම
ව්සිතුරු මල් වර්ග
උද්‍යාන නඩත්තුව සහ උද්‍යාන අශ්‍රිත සියලු කටයුතු සදහා අප සමඟ සම්බන්ධ වන්න.
👉 වගකිමක් සහිතව
👉 නියමිත කාළ සිමාවක් තුළ
👉 සදාරණ මිල ගනන් වලින් සෙවාවන් ලබා ගන්න අමතන්න.
☎️ 0775551393