Bloom by pavi

Directions

Bloom by pavi Elevating every space with everlasting beauty. ✨
Premium artificial flowers,pots & aesthetic decors to brighten your surroundings. 🏡🍃

✨ RESTOCKED! BACK IN STOCK! 🌸💚 Artificial Green Leaves & Wisteria Hanging Vines ආයෙත් restock උනා😍💐🌿 Artificial Green Le...
29/10/2026

✨ RESTOCKED! BACK IN STOCK! 🌸💚

Artificial Green Leaves & Wisteria Hanging Vines ආයෙත් restock උනා😍💐

🌿 Artificial Green Leaves 🍃
💚 1 Piece – Rs. 175
💚 12 Pieces – Rs. 1,850
📏 Length: 7 ft

🌸 Artificial Wisteria Hanging Vines 🌸
💕 1 Branch – Rs. 185
💕 12 Branches – Rs. 2,200
🎨 Multiple colours available!

🏡 ඔබේ Home, Bedroom, Shop, Salon හෝ Café එක ලස්සනට decorate කරගන්න දැන්ම අපෙන් ඇණවුම් කරන්න! ✨

🚚 Cash on Delivery Available! 💗

📩 Order කරන්න දැන්ම අපට Message එකක් දාන්න.

Happy customers🥰
26/10/2026

Happy customers🥰

Artificial wisteria වර්ණ රැසකින් ආයෙත් restock උනා😍.හිතේ හැටියට තෝරගන්න වර්ණ12ක් තියෙනවා. 🔹මල් වැල් 3ක් තියෙන අත්තක් 185...
08/10/2026

Artificial wisteria වර්ණ රැසකින් ආයෙත් restock උනා😍.
හිතේ හැටියට තෝරගන්න වර්ණ12ක් තියෙනවා.
🔹මල් වැල් 3ක් තියෙන අත්තක් 185/=
🔹අතු 12ක් 2200/=
🔹colors mix කරල ගන්නත් පුලුවන්..
ඉතින් ඔයාගේ ආසම color එකෙන් ඔයාගේ room එක shop එක cafe එක salon එක තවත් ලස්සන කර ගන්න අපිට whatsapp msg එකක් දාන්න..

පුංචි Green Touch එකකින් ලස්සනම Look එකක්! 🍃✨🌿 වෙළඳපොළේ රු.300ක් පමණ වනArtificial Green Vine එකක් – රු.175/= පමණයි!🔥 වැල...
03/10/2026

පුංචි Green Touch එකකින් ලස්සනම Look එකක්! 🍃✨

🌿 වෙළඳපොළේ රු.300ක් පමණ වන
Artificial Green Vine එකක් – රු.175/= පමණයි!

🔥 වැල් 12ක් ගත්තොත් තවත් අඩුයි!
🌿 වැල් 12ම – රු.1850/= පමණයි!

💚 ලස්සනට Decorate කරන්න
💚 නඩත්තුවක් නැහැ
💚 ඕනෑම තැනකට ගැළපෙනවා

🚚 Cash on Delivery Available
🏠 නිවසටම ගෙන්වා ගන්න!

📩 ඔබට අවශ්‍ය වැල් ගණන Message කරලා Order කරන්න. 🌿💚

🌿✨ Make Your Space More Beautiful! ✨🌸Artificial Green Vines | Wisteria | Flower Vines 🌿💜🌸🏡 Home | 💇‍♀️ Salon | ☕ Café | ...
24/09/2026

🌿✨ Make Your Space More Beautiful! ✨🌸

Artificial Green Vines | Wisteria | Flower Vines 🌿💜🌸

🏡 Home | 💇‍♀️ Salon | ☕ Café | 🏪 Shop | 🎉 Events

ඔබේ space එකට elegant & beautiful look එකක් දෙන්න කැමති නම්,
අවශ්‍ය Artificial Vines & Flowers අපෙන් ලබාගන්න පුළුවන්. 💚

📩 ඔබට කැමති design එක තෝරගන්න — අපිට message එකක් දාන්න!

පුංචි ඉඩකට… ලොකු ලස්සනක්! 🪴💚ඔබේ මේසයට, shelf එකට, office desk එකට හෝ room එකේ පුංචි corner එකකට —මේ වගේ ලස්සන artificial...
20/09/2026

පුංචි ඉඩකට… ලොකු ලස්සනක්! 🪴💚

ඔබේ මේසයට, shelf එකට, office desk එකට හෝ room එකේ පුංචි corner එකකට —
මේ වගේ ලස්සන artificial plant & flower pots එකතු කරලා අවකාශය තවත් ලස්සන කරගන්න. 🌸

🌿 නඩත්තුවක් නැහැ
🌿 හැමදාමත් fresh look එකක්
🌿 ඕනෑම තැනකට පහසුවෙන් ගැළපෙන size එකක්
මිල Rs 695/= සිට
ඇනවුමක් කිරීමට හෝ වැඩි විස්තර සදහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🌿🌸 ඔබට අවශ්‍ය Artificial Wisteria, Green Vines, Flower Vines  එකම තැනකින් ලබාගන්න පුළුවන්! ✨🏡 Home Décor💇‍♀️ Salon☕ Café...
16/09/2026

🌿🌸 ඔබට අවශ්‍ය Artificial Wisteria, Green Vines, Flower Vines එකම තැනකින් ලබාගන්න පුළුවන්! ✨

🏡 Home Décor
💇‍♀️ Salon
☕ Café
🏪 Business Place
🛋️ Room Décor

ඔබ කැමති විදිහට ඔබේ space එක ලස්සනට, elegant look එකක් එක්ක decorate කරගන්න අපෙන් තෝරාගන්න. 💕

📸 අපි upload කරන්නේ අපගේම Original Photos — ඔබට ලැබෙන්නේ photos වල තියෙන quality එකටමයි. 🌸

ඔබ කැමති design & colours තෝරාගෙන දැන්ම order කරන්න. 💌

🌿🌸 Artificial Wisteria, Green Vines, Flower Vines உட்பட பல வகையான Artificial Flowers & Vines அனைத்தையும் ஒரே இடத்தில் பெற்றுக்கொள்ளலாம்! ✨

🏡 Home Décor
💇‍♀️ Salon
☕ Café
🏪 Business Place
🛋️ Room Décor

உங்கள் இடத்தை அழகாகவும் elegant look-உடனும் அலங்கரிக்க எங்களிடமிருந்து உங்களுக்கு பிடித்தவற்றை தேர்வு செய்யுங்கள். 💕

📸 எங்கள் பக்கத்தில் பதிவிடப்படும் புகைப்படங்கள் அனைத்தும் எங்களுடைய Original Photos. நீங்கள் புகைப்படத்தில் பார்க்கும் அதே quality-யான பொருட்களையே பெற்றுக்கொள்வீர்கள். 🌸

உங்களுக்கு பிடித்த design & colours-ஐ தேர்வு செய்து இப்போதே order செய்யுங்கள். 💌

🥰
09/09/2026

🥰

ඔබේ අවකාශයට ලස්සන මල් අලංකාරයක් එක්කරන්න! ✨🌸ගෙදරට 🏡, Salon එකකට 💇‍♀️, Café එකකට ☕ හෝ ඔබේ Business Place එකට 🌿අලංකාරවත්, ...
09/09/2026

ඔබේ අවකාශයට ලස්සන මල් අලංකාරයක් එක්කරන්න! ✨🌸

ගෙදරට 🏡, Salon එකකට 💇‍♀️, Café එකකට ☕ හෝ ඔබේ Business Place එකට 🌿
අලංකාරවත්, Elegant Look එකක් ලබාදෙන්න අපේ කෘත්‍රිම මල් වැල් ඔබට ගැලපෙනම තේරීමක්😍
⚠️ දැන් සීමිත තොගයක් පමණයි තිබෙන්නේ!
ඔබ කැමති වර්ණය අවසන් වීමට පෙර අදම Order එකක් වෙන්කරගන්න. 🌸🤍

Happy customers 🥰❤️
03/09/2026

Happy customers 🥰❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom by pavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category