DIMO Agribusinesses

DIMO Agribusinesses With a vision to create a healthy and wealthy nation, DIMO Agribusinesses is committed to operate wi

21/02/2026
13/02/2026
10/02/2026
රස ගුණ නොනැසුණ, ඉහළම කොමඩු අස්වැන්නකට නොවරදින DIMO විසඳුම.වැඩි විස්තර සඳහා අමතන්න. 0117 147 891DIMO ක්‍රමයට වවමු! වැඩි අ...
09/02/2026

රස ගුණ නොනැසුණ, ඉහළම කොමඩු අස්වැන්නකට නොවරදින DIMO විසඳුම.

වැඩි විස්තර සඳහා අමතන්න. 0117 147 891

DIMO ක්‍රමයට වවමු! වැඩි අස්වැන්නක් ලබමු!





කිරි කරලට ....        GT 600ප්ලාන්ට්සීඩ්ස් වෙතින්...වැඩි විස්තර සදහා අදම අමතන්න 076  864 7212 / 077 822 9272
09/02/2026

කිරි කරලට ....
GT 600
ප්ලාන්ට්සීඩ්ස් වෙතින්...

වැඩි විස්තර සදහා අදම අමතන්න
076 864 7212 / 077 822 9272

04/02/2026

නැවතත් කෘෂිකාර්මික යුගයකට පිවිසෙමු. යළිත් රට ස්වයංපෝෂිත කරමු.

78 වන නිදහස් දිනය එවන් අභිප්‍රායකින් සමරමු.

පරම්පරා ගණනාවක විශ්වාසය, ගොවිජනතාවගේ පිරිසිදු කැපවීම, නිදහස් ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් DIMO Agri Businesses. ජාතික න...
03/02/2026

පරම්පරා ගණනාවක විශ්වාසය, ගොවිජනතාවගේ පිරිසිදු කැපවීම, නිදහස් ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් DIMO Agri Businesses. ජාතික නිදහස් දිනයට සුභ පැතුම්!

කොළදාවට ඵලදාවට වර්ධනයට.....නියුට්‍රි ස්ප්‍රේ            ශාකයේ සියලුම වර්ධක අවධි සදහානියුට්‍රි ස්ප්‍රේ Hi - Nනියුට්‍රි ස්...
27/01/2026

කොළදාවට ඵලදාවට වර්ධනයට.....
නියුට්‍රි ස්ප්‍රේ
ශාකයේ සියලුම වර්ධක අවධි සදහා
නියුට්‍රි ස්ප්‍රේ Hi - N
නියුට්‍රි ස්ප්‍රේ Hi - K
නියුට්‍රි ස්ප්‍රේ Hi - Balance

වැඩි විස්තර සදහා අදම අමතන්න 074 152 4586

එකී මෙකී නොකී අතර           රොකී මල් ගෝවා...පැල සිටවීමෙන් දින 45-50 ත් අතර දී අස්වැන්නලාක්ෂණික සුදු ලා කහ පැහැයනොවිසිරුණ...
24/01/2026

එකී මෙකී නොකී අතර
රොකී මල් ගෝවා...
පැල සිටවීමෙන් දින 45-50 ත් අතර දී අස්වැන්න
ලාක්ෂණික සුදු ලා කහ පැහැය
නොවිසිරුණු හා හොදින් තද වූ මල
800-1000 g අතර බර
වැඩි විස්තර සදහා අදම අමතන්න 076 864 7212 / 077 822 9272

Join us at the Jaffna International Trade Fair 2026! Visit our stall from 23rd to 25th January at Muttraweli Grounds, Ja...
22/01/2026

Join us at the Jaffna International Trade Fair 2026!

Visit our stall from 23rd to 25th January at Muttraweli Grounds, Jaffna, and explore our cutting-edge agricultural solutions.

See you there!

ආසියාවේ වැඩිම ඉල්ලුම       TOM 5 තක්කාලි ඝනකම් පොත්තක් සහිත ඉත්තක ඵල 5 - 7 අතර ප්‍රමාණයක් දරන එකම ප්‍රමාණයකින් සහ ඒකාකාර...
19/01/2026

ආසියාවේ වැඩිම ඉල්ලුම
TOM 5 තක්කාලි
ඝනකම් පොත්තක් සහිත ඉත්තක ඵල 5 - 7 අතර ප්‍රමාණයක් දරන එකම ප්‍රමාණයකින් සහ ඒකාකාරී බරකින් යුත් ඵල.

ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේ දී අවම හානිය

වැඩි විස්තර සදහා අදම අමතන්න 076 864 7212 / 077 822 9272

Address

65, Jethawana Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when DIMO Agribusinesses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DIMO Agribusinesses:

Share

Let us Grow together!

With a vision to create a healthy and wealthy nation, DIMO Agribusinesses is committed to operate within the total agriculture value chain, offering differentiated services in terms of quality & performance. As a truly Sri Lankan company that is capable of touching people’s hearts and making positive differences, DIMO Agribusinesses is looking forward to pursuing a ‘next generation agriculture'.

This is an initiative to encourage modern urban gardening and to interact with other avid gardeners to share ideas, experiences and best practices.