Kandy E - Mart Express

  • Home
  • Kandy E - Mart Express

Kandy E - Mart Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy E - Mart Express, Home goods shop, .

🌞💡 දිනෙන දින වැඩි වන විදුලි බිලට හොඳම විසඳුම 🌞💡 🔰Solar Light 🔰 🔥 120 W 🌞☄️🌜ඔබේ ගෙවත්තට | ගරාජයට | ගේට්ටුව අසලට |  ආරක්ෂා...
08/12/2023

🌞💡 දිනෙන දින වැඩි වන විදුලි බිලට හොඳම විසඳුම 🌞💡
🔰Solar Light 🔰
🔥 120 W 🌞☄️🌜
ඔබේ ගෙවත්තට | ගරාජයට | ගේට්ටුව අසලට | ආරක්ෂාව අවශ්‍ය ඕනෑම එළිමහන් ස්ථානයක් සඳහා මෙම Solar Street Light ඒක බාවිතා කළ හැක.

💰මිල- 5000.00

🟢දහවල් කාලයේ සූර්ය ආලෝකයෙන් ආරෝපණය වේ.
🔴රාත්‍රියේදී අඳුර සමග ​ස්වයංක්‍රීයව දැල්වේ
🔵කිසියම් පුද්ගලයෙක් ලාම්පුව අසලින් ගිය විට ස්වයංක්‍රීයව දැල්වේ

🟣අවුවට වැස්සට හොදින් ඔරොත්තතු දෙයි
🟡සවි කිරීමට පහසුය
⚫️දුරස්ථපාලකය මගින් දුර සිටම පාලනය කල හැක​
🔹මෙය වීශේෂ සැකසුම් ක්‍රම තුනක් ඔස්සේ ක්‍රියාත්මක කල හැක🔹
🔰කිසියම් පුද්ගලයෙක් ලාම්පුව අසලින් ගිය විට පමණක් දැල් වේ.
🔰මද​ ආලෝකයක් විහිදුවන අතර කිසියම් පුද්ගලයෙක් ඒ අසලින් ගිය විට එලිය තද ආලෝකයකයකින් දැල් වේ.
🔰මද ආලෝකයක් විහිදුවයි සෙන්සර් අක්‍රිය වේ.
ඔබේ අවශ්‍යතා අනුව දුරස්ථ පාලකය හරහා ක්‍රියාකාරිත්වය මාරු කළ හැක
ඩි 5-10 සහ අංශක 120 තුළ අනාවරණය වන චලන හදුනා ගනී.
මේ සමග ලැබෙන දේවල්,
1x LED Solar Motion Sensor Light
4 x Installing Screws
1 x Remote Control
1 x Manual

☮️ ඇණවුම් කිරීමට අපවෙත

♦️නම
♦️ලිපිනය
♦️දුරකතන අංක 2

🔰 Massenger මගින් පණිවිඩයක් ලබාදෙන්න.

🚚 භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

❤️❤️❤️ THANK YOU ❤️❤️❤️

13/03/2023

Rs.5850.00

Rs.3450.00Whatsapp 0714890058💥 වැඩ ගොඩක් කරගන්න පුළුවන් අනර්ඝ තත්වයේ Trimmer ekak 🔥 රැවුල කපන්න🔥 කොන්ඩේ කපාගන්න 🔥 නාසයේ ...
03/03/2023

Rs.3450.00

Whatsapp 0714890058

💥 වැඩ ගොඩක් කරගන්න පුළුවන් අනර්ඝ තත්වයේ Trimmer ekak

🔥 රැවුල කපන්න
🔥 කොන්ඩේ කපාගන්න
🔥 නාසයේ තියෙන රෝම ඉවත් කරගන්න
🔥 අනෙකුත් රෝම පහසුවෙන් ඉවත් කරගන්න
🔥 රැවුල සම්පූර්ණයෙන් කපාගන්න කියාපු භාණ්ඩය
ගැහැණු පිරිමි දෙපාර්සවයටම පහසුවෙන් හැසිරවිය හැකි ලෙස පවතින මැෂින් එකක් වටින්න ගෙදරටම ගෙන්වා ගන්න....

🛑Cash on delivery /ගෙදරට ලබාදුන් පසු මුදල් ගෙවන්න

🚚 දිවයින පුරා බෙදාහැරිම් සිදු කරනු ලැබේ...🚚

🦋 ඇණවුම් කිරීම සදහා ඉන්බොක්ස් මගින් පහත විස්තර අප වෙත යොමු කරන්න...🦋
🌎 නම
🌎 ලිපිනය
🌎 නගරය
🌎 දිස්ත්‍රික්කය
🌎 දුරකථන අංක දෙකක් අපිට එවන්න

Excellent Value For Money
High Quality Product
Nikai 5 in 1 Electric Hair And Beard Trimmer
Brand: Nikai
Model No: NK-1828
Full Size Trimmer
Beard and Mustache Comb
Stubble Comb
Precision Trimmer
Nose, ear and Eyebrow Trimmer
Charging Time: 8 Hours
Grooming Kit
Cord/Cordless
Up To 40 Minutes Cordless Usage Time
Input: AC 220V-240V 50/60Hz 3W
Output: 3.0VDC 600mA
Precision Trimmer
Dual Shaver
Nose & Ear Trimmer
Trimmer Blade
Precision Detailer
Defines Both Straight Or Curved Lines & Edges
Ultra Close Shave & Ability To Edge With Precision
Safe, Easy & Hygienic Grooming
Professional Grade Blades To Define your Facial Style
Intricate Designs Or Personal Trimming
Package Includes:
Detail Foil Shaver
Nose Trimmer
Hair Clipper
Precision Detailer
Precision Trimmer

Kandy E-Mart Express 💥 අතේ තියෙන ගානට හොඳ රැව්ල කපන මැෂින් එකක් ගන්න.  💵♨️ Rs.1550.00තොග අවසන් කිරීමේ මහා සේල්...⌛️🔥මේ ද...
03/03/2023

Kandy E-Mart Express

💥 අතේ තියෙන ගානට හොඳ රැව්ල කපන මැෂින් එකක් ගන්න. 💵
♨️ Rs.1550.00

තොග අවසන් කිරීමේ මහා සේල්...⌛️

🔥මේ දවස් වල හිතා ගන්න වත් බැරි ගානට
Island Wide Cash on Delivery Available.
Online Payments Available.
භාණ්ඩය ලැබුණුපසු රැගෙන එන්නාට මුදල් ගෙවීමටද හැක.
ඇණවුම් කරන්න :

Name:
Address:
Phone number:
Send SMS / WhatsApp / Messenger
දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා ☎️ 0714890058 අංකය අමතන්න.

AC & Rechargeable Hair Clipper
Charging time: 8 hours
Full power can take about 40 minutes.
With charging indication light
Stainless steel blade, variable cutting length, blade can be removed.
Moving blade can adjust cutting length from 0.88mm to 2.0mm
Easy to use push switch

Kandy E-Mart Express 💥 අතේ තියෙන ගානට හොඳ රැව්ල කපන මැෂින් එකක් ගන්න.  💵♨️ Rs.1250.00තොග අවසන් කිරීමේ මහා සේල්...⌛️🔥මේ ද...
24/02/2023

Kandy E-Mart Express

💥 අතේ තියෙන ගානට හොඳ රැව්ල කපන මැෂින් එකක් ගන්න. 💵
♨️ Rs.1250.00

තොග අවසන් කිරීමේ මහා සේල්...⌛️

🔥මේ දවස් වල හිතා ගන්න වත් බැරි ගානට
Island Wide Cash on Delivery Available.
Online Payments Available.
භාණ්ඩය ලැබුණුපසු රැගෙන එන්නාට මුදල් ගෙවීමටද හැක.
ඇණවුම් කරන්න :

Name:
Address:
Phone number:
Send SMS / WhatsApp / Messenger
දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා පැය 24ම විවෘත ☎️ 0714890058 අංකය අමතන්න.

Product details of Gemei Hair Trimmer Professional Rechargeable Beard Trimmer with a Styling Clipper
Trim your hair with the help of the Gemei GM-737 Trimmer if you want to look stylish. This product comes with multiple features which will make it a valuable addition to your collection of grooming accessories. This trimmer allows you to precisely style your hair and ensures that you can shave and trim with ease. It is suitable for both for wet and dry use.

Easy Grip and Convenience

Easy to hold, the Gemei hair trimmer has an ergonomic body which makes it very easy to operate and carry as well. The convenience of this product is also enhanced as the plastic grip makes it light in weight and thereby easy to maneuver and carry while travelling. The user-friendly design of this hair trimmer also reduces the chances of it slipping out of your hand. This helps to prevent any accidental nicks and cuts. As it is suitable for both wet and dry use, you can use it as per your convenience.

Stainless Steel Blades andBattery

This trimmer has stainless quality steel blades that are unlikely to rust or corrode easily. The trimmer blades are quite sharp and will provide you with a good trim.This device can be used with or without a cord, making it rather convenient, especially when you are travelling. The Gemei Gm-737 Hair Trimmer features a rechargeable battery which needs to be charged for 8 hours to ensure a full charge. Once charged, this hair trimmer can be used without the cord for approximately 40 minutes.

Care and Maintenance

The hair trimmer is easy to clean and maintain. All you need to do to maintain it is a simple, hassle-free wash. When not using it, keep it in a pouch or an accessories drawer to prevent any accidental damage to the body of the trimmer.

🛑Cash on deliveryRs.2750.00🚚 දිවයින පුරා බෙදාහැරිම් සිදු කරනු ලැබේ...🚚🦋 ඇණවුම් කිරීම සදහා ඉන්බොක්ස් මගින් පහත විස්තර අප ...
24/02/2023

🛑Cash on delivery

Rs.2750.00

🚚 දිවයින පුරා බෙදාහැරිම් සිදු කරනු ලැබේ...🚚

🦋 ඇණවුම් කිරීම සදහා ඉන්බොක්ස් මගින් පහත විස්තර අප වෙත යොමු කරන්න...🦋
🌎 නම
🌎 ලිපිනය
🌎 නගරය
🌎 දිස්ත්‍රික්කය
🌎 දුරකථන අංක දෙකක්

Rs.1500.00ඔබගේ නිවසේ torch එකක් තියෙනවද?අතේ තියෙන මුදලට හොඳම ටෝච් එකක් 💫 ඉතා විශාල Torch එකක් බාවිතා කරත් එළිය මදිද???? ...
24/02/2023

Rs.1500.00

ඔබගේ නිවසේ torch එකක් තියෙනවද?
අතේ තියෙන මුදලට හොඳම ටෝච් එකක් 💫

ඉතා විශාල Torch එකක් බාවිතා කරත් එළිය මදිද????
මෙන්න විසදුම !!!!!!!… ආලෝකය විහිදුවන පන්දම ☄️
•• ගොඩක් ලොකු ටෝච් එකක් ගැහුවත් එලිය මදිද????
මෙන්න විසදුම!!!!!!!
• LED ආලෝකය සහිත විදුලි පන්දම
• ඔබට අවශ්‍ය වූ විට වැඩි දුර යමක් බැලීමට
• අවශ්‍ය වූ විට ඉතා සමීප දෙයක් බලා ගත හැක

* අඩි 500 වැඩි පමණ විදුලි පරාසය විහිදේ

අපි ඔබට නිවසටම ගෙනත් දෙනවා
ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් අප වෙත එවන්න. භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත...cash on delivery available 🔥

🔦USB Rechargeable Torch 🔦Rs.600.00❤️ හදිසියට ලඟ තියාගන්න වතුරට, ගින්නට ඔරොත්තු දෙන Rechargeable  Mini Torch එක.❤️ කැම්පි...
24/02/2023

🔦USB Rechargeable Torch 🔦

Rs.600.00

❤️ හදිසියට ලඟ තියාගන්න වතුරට, ගින්නට ඔරොත්තු දෙන Rechargeable Mini Torch එක.

❤️ කැම්පින් කරද්දි, වාහනයේ, බෑගයේ, සැම නිවසකම හා රාත්‍රී කාලයේ ගමන් බිමන් යන විට ඔබ සතුව තිබිය යුතුම උපකරණයකි.

🔥 පැහැදිලි දීප්තිමත් එළිය මීටර් 100 කට වැඩි දුරකට විහිදේ.
💥ලයිට් ගිය වෙලාවට හෝ විදුලිය නොමැති තැනක වැඩ කිරීමට භාවිතා කළ හැකි පැති ලාම්පුව,(COB Light)
💥හුරුබුහුටි භාවිතයට පහසු දිගුකල් භාවිත කළ හැකි ඇලොයි සැකැස්ම

Material - Aluminum Alloy
Modes - High /strobe/side cob
LED - 3W XPE LED +COB
Zoom - Zoom in & Zoom out
Light color - White
Size - 93*21*25 mm
include - Torch, Micro-USB Charging Cable, Storage Box.

🔥 දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ප්‍රවාහනය කල හැකි අතර.. ගෙදරටම ගෙන්වා භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී.
ප්‍රවාහනය සඳහා ගාස්තුවක් අය කරනු ලැබේ.

Rs.4450.00Whatsapp 0714890058Rechargeable Search light 🔦අලියන්ට 🐘රිලව්න්ට 🙈හොරුන්ට 🌚 දුවන්න පාර මදි වෙන්න අල්ලන්න කියාපු...
22/02/2023

Rs.4450.00

Whatsapp 0714890058

Rechargeable Search light
🔦අලියන්ට 🐘රිලව්න්ට 🙈හොරුන්ට 🌚 දුවන්න පාර මදි වෙන්න අල්ලන්න කියාපු ටෝච් එක.😂
මහනුවර ඩිලිවරි නොමිලේ)
🔦ඔනැම තැනක පහසුවෙන් රැගෙන යා හැකි පටියක් නොමිලේ.
🔦අධික ආලෝකයකින් යුතු වේ. 75 W නිසා ලොකු පරාසයක් තුල ආලෝකය විහිදේ ☀️
🔦එක ආරෝපණයකින් පැය 8ත් 12ත් අතර කාලයක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන්.
🔦Waterproof නිසා වැස්සේ උනත් අරගෙන යන්න පුලුවන්.
🔦එලිය වැඩියෙන් ඕන වෙලාවට වැඩියෙනුත් අඩුවෙන් ඕන වෙලාවට අඩු කරගන්නත් පුලුවන්.

1️⃣ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක.
2️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. (Cash on Delivery)

මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න.
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:

HIGH LIGHT AND LONG LIFE:-The searchlight is with built-in long-life and free-maintance rechargeable battery of high capacity as 2800mAh. The battery has more than 500 times' charging and discharging recycle life. LED is in advantages of energy-saving, high light and long life. Function as search light or light is available.;CHARGING CABLE STORAGE BOX:- the charging cable stored in the storage box which is back side of the torch light and easy to carry anywhere.
SIDE SHOULDER HANGER:- Side shoulder hanger which easy to carry any anywhere. This will help in ease of use anywhere you go or travel.;2 MODE LIGHT:- Two mode of light high power and low power which have different power consume time high power consume 4 to 8 hour battery and low power consume 8 to 12 hour battery.
PARTIALLY WATERPROOF SEARCH LIGHT:- On rainy days fogging or accidental splashing of water will not effect the normal operation of the headlights wear it windy or rainy weather it can illuminate your way forward.;Energy Saving LED?5W LED With Flash Light
Long Distance Beam Range.500 Meter Water splash resistant.
Power Source Type: Battery Powered

Rs.6200.00☀️අඩි 1000 තරම් දුරට එළිය විහිදුවයි...💫ජලය කාන්දු නොවන නිසා කිසිම අවුලකුත් නෑ.... 🌊☔️වැහි වෙලාවට උනත් කිසිම අව...
08/02/2023

Rs.6200.00

☀️අඩි 1000 තරම් දුරට එළිය විහිදුවයි...💫ජලය කාන්දු නොවන නිසා කිසිම අවුලකුත් නෑ.... 🌊☔️වැහි වෙලාවට උනත් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්....🔥එලිය වගෙම ආත්මාරක්ෂාවටද කියාපු අයිටම් එකක්....🌚ගලෙ ගහලවත් කඩන්න බැරි මෙ සුපිරි torch එක දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න..... cash on delivery available .....දැන්ම ඇනවුම් කරන්න....... Kandy Town area delivery free💪

Whatsapp 0714890058

It is a LED emergency light/ flashlight Output: 300 lumen (max) CREE LED provides bright light over a beam distance of 200m and reach up to 300m.
Durable: High-strength aluminum alloy body. hard-anodized for extremely durability. O-ring and gasket sealed to keep out dust and moisture.
Design: Adjustable focus, zoom in for intense beam and zoom out for wide illumination. Heavy-duty, compact, solid and tough as rock makes it perfect for camping, hiking etc.
Perfect for hallway, kitchen, stairs, living room, bathroom, bedroom, nursery, anywhere you need a guiding light
1. Non-slip handle, knurled handle design, ergonomic principle, comfortable temperament, good hand feeling;2. The tail of the broken window hammer, the tail is made of 3.5mm stainless steel steel ball, through the steel ball can produce very strong pressure, play a heavy blow effect, can easily crush the car glass, play a role in escape ;3. Metal button, metal tactical switch, waterproof and scratch resistant, comfortable to the touch, good anti-corrosion performance, after tens of thousands of press tests, the quality is reliable;4. Aluminum alloy has low density and high strength, which is more than high-quality steel, aircraft fuselage, compressor and other common aluminum alloys, which can maintain strength and reduce weight.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy E - Mart Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Home Improvement Business?

Share