Suvi's Kitchen Diaries

Directions

Suvi's Kitchen Diaries A little diary of what I cook and what I eat 🩷
Simple recipes . Everyday meals . Cozy moments

09/10/2026

අද දවල්ට

07/10/2026

අද දවල්ට :
🌿 රතු බත්
🌿 තෝර පැටව් කිරට
🌿 බණ්ඩක්කා තෙල් දාල
🌿 පොල් සම්බෝල

06/10/2026

ආසම විදියෙ දවල් කෑම පිගානක් ...
🌿 රතු බත්
🌿ඉස්සො තෙම්පරාදු කිරි හොදි
🌿රාබු කිරට
🌿නෙළුම් දඬු බැදුම

🎃🥣 Creamy Pumpkin Soup | වට්ටක්කා සුප්වැස්ස දවස්වලට උණු උණුවෙන් රස බලන්න හරිම ලේසි, රසවත් වට්ටක්කා සුප් එකක් 😍✨🛒 අවශ්‍ය ...
21/09/2026

🎃🥣 Creamy Pumpkin Soup | වට්ටක්කා සුප්

වැස්ස දවස්වලට උණු උණුවෙන් රස බලන්න හරිම ලේසි, රසවත් වට්ටක්කා සුප් එකක් 😍✨

🛒 අවශ්‍ය ද්‍රව්‍ය

🎃 වට්ටක්කා – 300g
🧅 ලූනු – ½ක්
🧄 සුදු ලූනු – බික් 1–2ක්
🥕 කැරට් – 1ක්
💧 වතුර– කෝප්ප 2ක්
🥛 Heavy cream / cooking cream / milk – ¼ කෝප්පයක්
🫒 ඔලිව් ඔයිල් – තේ හැඳි 1ක් හෝ බටර් මේස හැඳි 1
🧂 ලුණු – රස අනුව
🌶️ ගම්මිරිස් – තේ හැඳි ¼ක්

👩🏻‍🍳 මම හදන විදිහ

1️⃣ මුලින්ම වට්ටක්කා සහ කැරට් කුඩා කැබලිවලට කපාගන්න.

2️⃣ භාජනයකට ඔලිව් ඔයිල් හෝ බටර් දාලා ලූනු සහ සුදු ලූනු මද ගින්නේ මෘදු වෙනතුරු බැදගන්න.

3️⃣ වට්ටක්කා සහ කැරට් එකතු කර විනාඩි 2–3ක් බැදගන්න.

4️⃣ වතුර එකතු කර වට්ටක්කා හොඳින් මෘදු වෙනතුරු විනාඩි 15–20ක් තම්බගන්න.

5️⃣ ටිකක් නිවෙන්න දීලා blender එකකින් smooth වෙනතුරු blend කරගන්න.

6️⃣ නැවත භාජනයට දාලා havey cream/කිරි එකතු කර මද ගින්නේ විනාඩි 2–3ක් රත් කරන්න.

7️⃣ අවසානයේ ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කරගන්න. 😋

🥣 උණු උණුවෙන්ම serve කරන්න!🎃🧡

#වට්ටක්කාසුප්

21/09/2026

අද දවල්ට :

🌿 බාස්මති බත්
🌿 කුකුල් මස් මිරිසට
🌿 අල කැරට් කඩල කිරට
🌿 එළවළු සලාද

රෑට : වට්ටක්කා සුප් ! 🎃
19/09/2026

රෑට : වට්ටක්කා සුප් ! 🎃

අද දවල්ට 🧑‍🍳 : Japanese Golden Curry Rice 🍛
18/09/2026

අද දවල්ට 🧑‍🍳 : Japanese Golden Curry Rice 🍛

18/09/2026

බ්‍රහස්පතින්දා උදේ කෑමට මුංකිරිබත් ..💜

Breakfast by Hubs 🧑‍🍳- Fried chickpeas with eggs 🍳
16/09/2026

Breakfast by Hubs 🧑‍🍳- Fried chickpeas with eggs 🍳

13/09/2026

අද රෑට Thandoori chicken 100g දාපු Shawarma එකක් කමුද? 😝

Address

Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Suvi's Kitchen Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share