BS Kitchen

Directions

BS Kitchen Everyone Loves to Cook �

03/11/2026
03/11/2026

හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ ❤️

02/11/2026

ඇත්ත නේද බලන්න❤️

30/10/2026

ගෙදර ක්‍රීම් ක්‍රැකර් තියෙනවද යාලුවනේ
එහෙනම් පුඩින් එකක් හදමුද 👍🏻
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එක සඳහා
සීනි තේ හැඳි පහයි
වතුර මේස හැඳි තුනයි

ක්‍රීම් කැකර් බිස්කට් 15ක්
fresh milk මිලී500ක්
( පිටිකිරි දිය කරලා ගන්න පුළුවන් )
බිත්තර හතරක්
සීනි මේස හැඳි හතක්
( හැන්දෙන් පුරවලා අරගන්න )
වැනිල තේ හැඳි එකක්
ලුණු තේ හැඳි කාලකට වඩා පොඩ්ඩක් අඩුවෙන්
හදලම බලන්න යාළුවනේ හරිම රසයි ❤️😋

24/10/2026

රසට කුරක්කන් හැලප හරියටම හදමු👍🏻
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 300
උණු වතුර මිලි ලීටර් 250
පොල් ග්‍රෑම් 250
ලුණු තේ හැඳි 1/2
තලාගත් කරදමුංගු සහ කුරුදු
කුරක්කන් පිටි ග්‍රෑම් 200
පාන් පිටි ග්‍රෑම් 125
කැන්ද කොළ
හදලම බලන්නකෝ යාලුවනේ මේක හරිම රසයි ☺️👍🏻😋

29/09/2026

එන්නකො යාළුවනේ අද ගෙදරදිම චොක්ලට් බවුන්ටි බාර් හදමු 👍🏻❤️
අවශ්‍ය ද්‍රව්‍ය
පොල් ග්‍රෑම් 125
සීනි ග්‍රෑම් 100
fresh milk මිලි ලීටර් 150
ලුණු
ඩාර්ක් චොක්ලට් gram 150
ටින් කිරි නැතුව මේ විදිහට රසටම හදමු ❤️👍🏻

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when BS Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share