22/10/2026
Brand New Zinc Aluminium Sheets - අඩි 7 (ඉතුරු වුණු අලුත්ම සීට් 40ක් ඇත)
භාණ්ඩය: Blue Color Zinc Aluminium Corrugated Sheets (නිල් පාට සීට්)
ප්රමාණය: සීට් 40ක් ඇත (අඩි 7 බැගින්)
තත්වය: Brand New (වහලයකින් ගලවා ඉවත් කළ ඒවා නෙවෙයි, වැඩකදී ඉතුරු වුණු අලුත්ම සීට් තොගයක්)
බෙදාහැරීම: (දෙහිවල) ගෙදරටම ගෙනැවිත් දිය හැක
මිල: ගණන් කතා කරගත හැක (Price Negotiable)
දුරකථන අංකය: 0778623997 (වැඩිවිස්තර සඳහා කෝල් එකක් දෙන්න)