Pots by Dhanush

Pots by Dhanush Cactus and Succulent Pots, Cement Mini Pots , Cement Statues, Ornaments

Premium Products ❤️Not Gypsum or PlasterMade with real Concrete Cement
10/08/2026

Premium Products ❤️
Not Gypsum or Plaster
Made with real Concrete Cement

🌵හොයපු විදිහ quality එකේ cactus pots තාම set වුනේ නැද්ද?🌵ආසාවෙන් හදන cactus වලට ගැලපෙනම ලස්සන quality pots හොයනවද ?🌵ඔයාග...
28/03/2026

🌵හොයපු විදිහ quality එකේ cactus pots තාම set වුනේ නැද්ද?

🌵ආසාවෙන් හදන cactus වලට ගැලපෙනම ලස්සන quality pots හොයනවද ?

🌵ඔයාගෙ cactus business එක premium quality එකත් එක්ක next level එකට upgrade කරන්න ඕනද ?

🌵යාලුවට දෙන්න ගැලපෙනම gift එක customize කරගන්න ඕනද ?

✅ ඔයාගෙ අවශ්‍යතාවය මින් කොයි එක උනත් ඔයා එක පාරක් අපේ store එකේ products try කරල බලන්න 😍

✅මේවා ඔක්කොම handmade cement products.
✅plaster of paris products වගේ නෙමේ-. පුපුරන්නෙ නෑ. දියවෙන්නෙ නෑ. කෑලි ගැලවෙන් නෑ.
✅ශක්තිමත්
✅කල් පවතිනවා
✅හොදම නිමාවක් තියෙනවා.
✅මේ ඔක්කොම අපි සෑහෙන වෙලාවක් වැය කරල හොදම තත්වයෙන් නිමවන handmade products.

✅Cactus plants සහිතව /රහිතව ගන්න පුලුවන්.
✅ඇවිත් ගන්නත් පුලුවන් / deliver කරන්නත් පුලුවන්.

0716638817 බලන්න අපේ products list එක.
කතා කරන්න 📞| whatsapp කරන්න 📲| ඔයාට හරියනම product එක අපෙන් තෝරාගන්න | quality එක feel කරන්න.

Location - Polgasowita ( nearby Piliyandala )

Cactus Lodge | Ceylon Cement Crafts | Pots by Dhanush

Address

173/1/4, Halpita, Polgasowita
Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94716638817

Website

Alerts

Be the first to know and let us send you an email when Pots by Dhanush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pots by Dhanush:

Shortcuts

Share