Sara's Professional food & Academy

Sara's Professional food & Academy we undertake orders for cakes, cupcakes, cake structures, cookies, iclairs, donuts, shorteats, wedding cake pieces and desserts
(4)

31/07/2025
25/07/2025
13/06/2025
✅කේක් පාඨමාලාව -මාලබේ (0714499189)කාලය මාස 4Group  3 අප්‍රේල්  26සෙනසුරාදා Group  4  අප්‍රේල් 27 ඉරිදාGroup  5 අප්‍රේල් ...
18/04/2025

✅කේක් පාඨමාලාව -මාලබේ (0714499189)
කාලය මාස 4

Group 3 අප්‍රේල් 26සෙනසුරාදා
Group 4 අප්‍රේල් 27 ඉරිදා
Group 5 අප්‍රේල් 28 සදුදා
ඔබට පහසු එක් කණ්ඩායමක් තෝරා ගත හැක
පෙ.ව.9.30- ප.ව.3.00

👉කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
👉පන්ති කාමරය තුල 100%ප්‍රායෝගික පුහුණුව සමග විෂය කරුණු මුල සිට
සරලව.
පාඨමාලා අන්තර්ගතය
*නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරාගැනීමසහ මැනීම
*තැටි තෝරාගැනීම
*නිවැරැදිව අවන් භාවිතය
*බටර් කේක්/රිබන් කේක්/ මාබල් කේක් චොක්ලට්කේක්/කොෆී කේක්/ පොල් කේක්/ ෆෘට් කේක්/රට ඉදි කේක් බිත්තර රහිත කේක්
*පයිනැපල්ගැටෝ/බ්ලැක් ෆොරෙස්ට් ගැටෝ
*ස්විස් රෝල්/ච්ෆෝන් කේක්/ බ්‍රව්නීස්
*රෙඩ් වෙල්වට් කේක්
*සියලුම අයිසින් වර්ග
*රිච් කේක්/ ගෝල්ඩන් වෙඩින් කේක්/මාසිපන් අයිසින් සමග
*කප් කේක්/ජාර් කේක්/කුකීස්/කුකී ඩෙකරේටින්
*ෆොන්ඩන්ට් කේක්/ඩමී සැකසීම
*ෆොන්ඩන්ට් සැරසිලි
*ෆොන්ඩන්ට් සත්ත්ව රූප නිර්මාණය
*බටර් අයිසින් මල්
*විවිධ පයිපින් ක්‍රම
*පැලට් නයිෆ් ටෙක්නීක්
* රෝයල් අයිසින් වර්ක් ශීට්
✅පාඨමාලා ගාස්තුව Rs. 35,000/=
( කොටස් වශයෙන් ගෙවිය හැක )
මෙහෙයවීම
සරංගා බිමාලි ගමගේ
Commis(Pastry and Bakery) /Cake decorator NVQ
Hon. cake decoration specialist & Course instructor (university of London degree )
සීමිත සිසුන් පිරිසක් බදවා ගනු ලබන බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න
☎Call or whatsapp on
- 071 449 9189 | 076 2336105
Sara's professional food and academy-Malabe

Address

448/2. Godalla Watta Road. Malabe
Colombo
10115

Alerts

Be the first to know and let us send you an email when Sara's Professional food & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sara's Professional food & Academy:

Share