salesale.lk

salesale.lk large shopping page in social media, online service, variable furniture items and mattresses

🛍️ දැන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අදම අරන් පස්සේ ගෙවන්න!​ඔබේ හිත ගිය ලස්සන භාණ්ඩ දැන් විශාල මුදලක් එකවර ගෙවන්නේ නැතිව ඔබේ කර...
20/04/2026

🛍️ දැන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අදම අරන් පස්සේ ගෙවන්න!

​ඔබේ හිත ගිය ලස්සන භාණ්ඩ දැන් විශාල මුදලක් එකවර ගෙවන්නේ නැතිව ඔබේ කරගන්න අවස්ථාව ලැබී තිබෙනවා.

​අපි දැන් KOKO සමඟ අත්වැල් බැඳගෙන සිටින නිසා, ඔබට අවශ්‍ය ඕනෑම මිලදී ගැනීමක්:
​වාරික 3කින් ගෙවන්න පුළුවන්. 💳

​කිසිදු පොළියක් අය වෙන්නේ නැහැ (0% Interest). 💸

​ඉතාම පහසුවෙන් සහ ආරක්ෂිතව ගෙවීම් කරන්න පුළුවන්.📱

​තවදුරටත් ප්‍රමාද වෙන්න එපා! අදම ඔබ online ඇණවුම් කර ඔබ කැමතිම දේ KOKO හරහා පහසුවෙන් ඔබේ කරගන්න. ✨

​වැඩි විස්තර සඳහා අපව අමතන්න: [0720565354]

19/04/2026

Luxury bedding collection

19/04/2026

Luxury bedding collection

සුවබර නින්දකට Arpico  මෙට්ටයක්! 🛌✨​දැන් ඔබට අවශ්‍ය ඕනෑම Arpico  මෙට්ට අපගේන් ලබාගත හැක. විශේෂම දේ තමයි, මුළු මුදලම එකවර ...
19/04/2026

සුවබර නින්දකට Arpico මෙට්ටයක්! 🛌✨

​දැන් ඔබට අවශ්‍ය ඕනෑම Arpico මෙට්ට අපගේන් ලබාගත හැක.
විශේෂම දේ තමයි, මුළු මුදලම එකවර ගෙවන්න අවශ්‍ය නැහැ. Koko මගින් පොලී රහිතව කොටස් 3කින් ගෙවීමේ පහසුකම දැන් අපි ඔබට ලබා දෙනවා.

​අදම පැමිණ ඔබේ නිවසටම ගැලපෙන මෙට්ටය තෝරාගන්න! 🏡

Sleep better now, pay later! 💤 Get your dream mattress with easy Koko payments in 3 interest-free installments. Which on...
18/04/2026

Sleep better now, pay later! 💤 Get your dream mattress with easy Koko payments in 3 interest-free installments. Which one do you love? Let us know below! 👇

18/04/2026

✨ අලුත් විදිහකට, ලේසි විදිහකට සාප්පු සවාරි යන්න දැන්ම සූදානම් වෙන්න! ​✨

​අපේ අලුත්ම TikTok ගිණුම දැන් විවෘතයි!
📱 ගෙදරට අවශ්‍ය හැමදේම එකවර මුදල් ගෙවන්නේ නැතිව, ටික ටික ගෙවීමේ පහසුකම ඇතිව ලබාගන්න ඔබත් දැන්ම අපව Follow කරලා එකතු වෙන්න. 🛍️🏠

​අලුත්ම තොරතුරු සහ වාසිදායක අවස්ථා දැනගන්න පහත link එකෙන් අපේ TikTok පිටුවට පිවිසෙන්න:

🔗 [ https://tiktok.me/streak/ZS9Lnd2LUQ12n-Du82Z/ ]

​අපේ ගමනට ඔබත් ශක්තියක් වෙන්න. Please follow our new TikTok account! ❤️

Elevate 16” stand fanModel -ELSF001 (with box )220-240V operating voltage50HZ frequency05 blade04 speed60 minute timerRs...
19/01/2026

Elevate 16” stand fan
Model -ELSF001 (with box )
220-240V operating voltage
50HZ frequency
05 blade
04 speed
60 minute timer
Rs=6500/=

මචං, ඔයාලා මේ Post එක දකින කොට සමහර විට Fiverr, Upwork හරි වෙන මොකක් හරි Platform එකක Gig දාන ගමන් හරි, නැත්නම් Service ...
16/09/2025

මචං, ඔයාලා මේ Post එක දකින කොට සමහර විට Fiverr, Upwork හරි වෙන මොකක් හරි Platform එකක Gig දාන ගමන් හරි, නැත්නම් Service එකක් Complete කරන ගමන් ඉන්න ඇති.. සමහර විට මොකක් හරි වැඩක් එයි කියලා පැය ගණන් රෑ එළිවෙනකන් හරි ඇහැරගෙන ඉන්න ඇති..

නැත්නම් Sales Target ගහන්න කියලා එක එක උන්ට කෝල් කර කර, සමහර විට උන්ගෙනුත් බැනුම් අහනවා ඇති..

සමහර විට 8-5 රස්සාවක් කරලා පෞද්ගලික අංශයේ ගෙදර ඇවිත් Part time වැඩක් කරනවා වෙන්නත් පුළුවන්, නැත්නම් ගෙදර එන ගමන් කීයක් හරි හොයාගන්න කියලා Uber, හරි Pickme හරි වෙන මොකක් හරි Taxi Service එකක වැඩ කරනවා ඇති, Food delivery වැඩක් කරනවා ඇති..

නැත්නම් ත්‍රීවීල් එකක් පාරේ තියාගෙන හයර් දුවන ගමන් කොහෙ හරි රටකට යන්න බලන්න මොකක් හරි භාෂාවක් පුරුදු වෙනවා ඇති..

අඩුම හැකියාවක් තියාගෙන තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න බැරුව දස අතේ කල්පනා කරනවා ඇති..

කෝර්ස් එක සම්පුර්ණ කරගන්න ඉතිරි සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ඇති..

ඒ සේරම අස්සේ මචං මෙහෙම නිව්ස් එකක් යනවා...

"...කිසිම රස්සාවක් නොකරපු වසන්තගේ වත්කම් කෝටි 27යි...."

නිකමට හිතපන් මචං හැම තැනකින්ම මිරිකිලා මිරිකිලා උඹලාට වියදම් ටිකත් ගෙවාගෙන කෝටි 27ක වත්කම් හදාගන්න පුළුවන්ද?

උඹලා ගේමක් ගහලා, මහන්සි වෙලා, නිදි මරලා, කරන්ට් බිල් ගෙවලා, ගෙවන තරමට ස'විස් නැති ඉන්ටර්නෙට් එකකට ගෙවාගෙන Online වැඩ කර​ලා හම්බ කරන ආදායම බැංකුවෙන් ගන්න බැරුව ඉන්නවා..

බස්වල, කෝච්චියේ පරක්කු වෙලා ගිහින් සමහර විට ෆින්ගර් ප්‍රින්ට් එක වේලාවට ගහගන්න බැරුව පඩි කැපෙන ඒවා.. Shift වලට වැඩ කරන උන්ට මාසේ පැය ගාන සම්පුර්ණ කරගෙන හම්බ කරන සල්ලි ටිකත් වටේම වියදම්වලට ගෙවලා අතට එන තුට්ටු ගාණෙන් පුළුවන්ද කිසිම රස්සාවක් නොකර කෝටි 27ක් හදාගන්න?

මෙයාට අඩුම තමන්ගේ වත්කම් උපයා ගත්ත විදිහවත් කියාගන්න බෑ.. පරම්පරාවෙන් හම්බු වෙච්ච ඒවාලු. මහන්සියෙන්ලු

මේවාට කතා කරන්න ගියාම "පංති වෛරය" කියනවා.. ඒ නිසා උඹලා කටයි 🍑කයි වහගෙන ඔය කරන විදිහටම වැඩ ටික කරගෙන පලයල්ලා, උඹලාට මොන කෝටි 27ක්ද...

15/09/2025

Teacher's day එකට ගිය එයාලා ..

Cuteefly ඉටිපන්දම්වලට ආදරය කරන කට්ටිය

Most popular singer
15/09/2025

Most popular singer

✨🎱🩶

Hana safaaa ❤️
11/09/2025

Hana safaaa ❤️

💜

Address

Colombo
Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when salesale.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category