Dine With Deshani

Dine With Deshani "Discover the secret to perfect home-cooked meals! 🍲✨ Bringing delicious recipes and the joy of cooking to your kitchen. Welcome to Dine With Deshani! 🍛💫"
(30)

ආදරණීය හිනාවකින් දවස පටන් ගන්න ලැබෙන එක කොච්චර සතුටක්ද? හැමෝටම වාසනාවන්ත උදෑසනක්! ❤️"
03/06/2026

ආදරණීය හිනාවකින් දවස පටන් ගන්න ලැබෙන එක කොච්චර සතුටක්ද? හැමෝටම වාසනාවන්ත උදෑසනක්! ❤️"

🌕✨ සුභ රාත්‍රියක්! ✨🌕සඳ එළියෙන් දිලිසෙන මේ නිහඬ රෑ වගේම,ඔබේ සිතත් සැනසීමෙන් පිරී,හෙට දවසට අලුත් බලාපොරොත්තු රැගෙනමිහිරි ...
02/06/2026

🌕✨ සුභ රාත්‍රියක්! ✨🌕

සඳ එළියෙන් දිලිසෙන මේ නිහඬ රෑ වගේම,
ඔබේ සිතත් සැනසීමෙන් පිරී,
හෙට දවසට අලුත් බලාපොරොත්තු රැගෙන
මිහිරි සිහින අතරට පිය නගන්න. 🌙💙

සුබ රාත්‍රියක්… මිහිරි සිහින පිරි රාත්‍රියක් වේවා! 🌊🌕✨

#සුභරාත්‍රියක්

"අවට පරිසරයේ තියෙන නිස්කලංක බවත්, හිතට දැනෙන නැවුම් බවත් එක්ක අලුත් බලාපොරොත්තු රැසක් සැබෑ කරගන්න ලැබෙන සුබම සුබ දවසක් ව...
02/06/2026

"අවට පරිසරයේ තියෙන නිස්කලංක බවත්, හිතට දැනෙන නැවුම් බවත් එක්ක අලුත් බලාපොරොත්තු රැසක් සැබෑ කරගන්න ලැබෙන සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 🌸🌱✨

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

මෙයාට කතාකරන්න පුළුවන් උනානම් දැන් මොනවා කියයිද?🤭😬.       "නව දවසක ඇරඹුම සතුටින් වැළඳගනිමු. ඔබට සුභ දවසක්!"
01/06/2026

මෙයාට කතාකරන්න පුළුවන් උනානම් දැන් මොනවා කියයිද?🤭😬.

"නව දවසක ඇරඹුම සතුටින් වැළඳගනිමු. ඔබට සුභ දවසක්!"






31/05/2026

ගමේ අත්තම්මගෙ කන්ද උඩ පුංචි ගෙදර
මෙදා වෙසක් අසිරිය උනේ මෙහෙමයි මට යන්න බැරි උනත් Cousin brothers and sisters හරි ලස්සනට සමරල තිබුනා

30/05/2026

ලොකු දේවල් නැති සරළව සැමරූ මගේ වෙසක්

🙏 වෙසක් පහන්වල එළියට වඩා වටින්නේ,
මනුස්ස හදවත් තුළ දැල්වෙන කරුණාවේ ආලෝකයයි.

#බුදුසරණයි

"හිත නිවන බෝ මළුවක සුවඳයි, හිතේ පිරුණු ශ්‍රද්ධාවයි... දවස නිමා කරන්න මීට වඩා ලස්සන ක්‍රමයක් තවත් නෑ. සිතුවිලි නිසල කරලා,...
30/05/2026

"හිත නිවන බෝ මළුවක සුවඳයි, හිතේ පිරුණු ශ්‍රද්ධාවයි... දවස නිමා කරන්න මීට වඩා ලස්සන ක්‍රමයක් තවත් නෑ. සිතුවිලි නිසල කරලා, හෙට දවසට අලුත් බලාපොරොත්තුවකින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා. නිවන් සුව පතන,

නිසංසල සුභ රාත්‍රියක්! 🍃🌙"




#සුභරාත්‍රියක්

ලොව්තුරු අමා මෑණියන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ලොවටම සාමය, කරුණාව සහ ප්‍රඥාව දෙසූ බුදු පි...
30/05/2026

ලොව්තුරු අමා මෑණියන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

ලොවටම සාමය, කරුණාව සහ ප්‍රඥාව දෙසූ බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමගේ සිත් සතන් සුවපත් කෙරේවා.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මෙත් සිත් වඩන, පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!

: ⁠

29/05/2026

“Life is a little sweeter with strawberries & smoothies” ❤️🥤

🍍✨ ජීවිතේ සමහර සතුටු හරිම සරලයි… කැපූ අන්නාසි කෑල්ලක්, ලුණු මිරිස් ටිකක්,ඒකට එක්වෙන හිනාවක්…හිතට නිදහසක් දෙන පුංචි මොහොත...
28/05/2026

🍍✨ ජීවිතේ සමහර සතුටු හරිම සරලයි…

කැපූ අන්නාසි කෑල්ලක්, ලුණු මිරිස් ටිකක්,
ඒකට එක්වෙන හිනාවක්…
හිතට නිදහසක් දෙන පුංචි මොහොතක්. 💛🌶️

කඩිමුඩියේ දුවන දවසක් මැද,
මෙහෙම රසයක් හම්බුණාම
මතක් වෙන්නෙ ජීවිතේ ලස්සන තැන්.
පැණි රසට පොඩි සැරක් එකතු වුණාම
රසත් වෙනස්… මතකත් වෙනස්. ✨

අන්නාසි වගේම තමයි ජීවිතේත්…
ටිකක් ඇඹුල්, ටිකක් පැණි,
කොච්චර රස වෙනස් උනත්
අන්තිමට හිත ආයෙත් ඒ රසම හොයනවා. 🍍🖤

ඉතින් අදත්…
පුංචි දේවල් වලින් ලොකු සතුටක් හොයාගෙන ජීවත් වෙමු. 🌿

පද :Dine With Deshani ✍️

#අන්නාසි_රස







Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dine With Deshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share