NYVRA

NYVRA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NYVRA, Dankotuwa.

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
14/10/2025

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

17/06/2025

අහන්නම ඕනෙ කතාවක් පිං කරන්න ඕනෙ...💚copied (malith thiwanka tik tok)

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
15/11/2024

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දු පුතුනේ ලේ කිරි දුන් උන් ලේ උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ.දරුවොත් වැදුවා දරුවො...
19/08/2024

අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දු පුතුනේ
ලේ කිරි දුන් උන් ලේ උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ.

දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විණ කෙටුවෝ.

උනුන් කොටවලා උගුල් අටවලා රජ වෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්.
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැති
ගේ දොර කණකර උගසට තියලා වළඳත් විකුණාගෙන බුදිනී.

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගෙ ම මහ උත් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති.

අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවින්
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු මැන...

සුනිල් ආරියරත්න ...✍️

https://youtu.be/n0sWj0C2y_c?si=zIFkBURMdy1MWffT

Aurudu Dedahas (අවුරුදු දෙදහස් පන්සීයක්) | 1987 Pawana AlbumBecome a Ceylonese Soul: https://bit.ly/GeeLankaStream Now: https://ceymusic.lnk.to/PawanaVocals:...

🤮
11/08/2024

🤮

True 🙂
26/04/2024

True 🙂

Address

Dankotuwa
61144

Opening Hours

09:00 - 19:00

Telephone

+94767322038

Website

Alerts

Be the first to know and let us send you an email when NYVRA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NYVRA:

Share