02/06/2026
මීරිගම පර්චස් 18ක ඉඩමකට නිර්මාණය කළ දෙමහල් නිවසක්
4 Bedrooms | 2 Bathrooms | 1,929 sq.ft | 3D + Plan + Estimate
හොඳ නිවසක් හදන්න පටන් ගන්න ඕන proper design process එකකින් — Floor Plan, Elevation, Architectural Details, 3D Visualization, Vasthu Consideration සහ Material Estimate එකත් සමඟ.
මෙම නිවස මීරිගම ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමකට ගැලපෙන ලෙස, practical living space, client requirement, Vasthu balance සහ budget awareness සැලකිල්ලට ගනිමින් design කළ project එකක්.
📐 Project Details
බිම් මහල – වර්ග අඩි 1,192
✅ නිදන කාමර 02
✅ නාන කාමරය
✅ මුළුතැන්ගෙය
✅ ආලින්දය
✅ කෑම කාමරය
✅ විවෘත ආලින්දය
✅ කාර් පෝච් එක
පළමු මහල – වර්ග අඩි 737
✅ නිදන කාමර 02 සමඟ බැල්කනි
✅ නාන කාමරය
✅ ආලින්දය
✅ ටෙරසය
මුළු floor area එක – වර්ග අඩි 1,929 ක් පමණ
නිවසක් design කරන විට ලස්සන පෙනුම වගේම,
• Room arrangement
• Natural light & ventilation
• Privacy
• Practical living space
• Construction feasibility
• Budget awareness
• Client requirement & Vasthu balance
වගේ දේවල්ත් design stage එකේදීම හරියට සැලසුම් කරගන්න ඕන.
3D Rendering එකෙන් clientට build කරන්න කලින්ම නිවසේ final look එක පැහැදිලිව දැකගන්න පුළුවන්.
Material Estimate එකෙන් approximate budget idea එකක් ලැබෙනවා.
Vasthu Report එකෙන් client requirement අනුව design එක practical design එකත් එක්ක balance කරගන්න පුළුවන්.
📌 මෙම නිවසේ Material Estimate / Approximate Cost Idea එක ලබා ගැනීමට අවශ්‍ය නම්,
“Estimate” කියලා comment කරන්න.
අපි ඔබට details ලබා දෙන්නම්.
✨ ලස්සන ගෙයක් විතරක් නෙවෙයි — practical, budget-aware, construction-ready home design එකක්.
ඔබේ ඉඩමටත් මෙවැනිම, කවුරුත් හැරිලා බලන Modern Tropical හෝ Minimalist නිවාස සැලසුමක් වෘත්තීය මට්ටමකින් කරගන්න අදම අපිට කතා කරන්න. අපි සතුටින් සූදානම් ඔබට මඟපෙන්වන්න.
💬 වැඩිදුර විස්තර සඳහා අපට Message එකක් එවන්න (Inbox) නැතහොත් WhatsApp කරන්න: 0763421687