Ceylon Crave

Ceylon Crave � Ceylon Crave brings you a blend of rich flavors, soulful cooking, and calming kitchen moments. �

22/12/2025

දෙල් කිරට, අසමෝදගම් කොල සම්බෝල, හාල් මැස්සො මිරිස් කරපිංචා බැදලා සුදු කැකුලු බත් එක්ක කනවා කියන්නෙම පිස්සුවක් 😋❤️

21/12/2025
14/12/2025

කමුද රසම රස බත් එකක් ....
ලංකාවේ අපේ රසට හදලා ගෙදරටම ගෙනත් දෙන අපේ බත් එකක් 😍

කහ බත් දාලා හදපු රසම රස බත් එකක් මේක...
කහ බත්, මුද්දරස්පලම්, බිත්තර, කැරට්, ලීක්ස් දාලා හදපු බත් එකක් එක්ක..... ගම් කුකුලු මස් කරියක්, තම්බලා බැදලා හදපු අල කරියක්, බෝංචි කිරට, වම්බටු මෝජු, කට්ලට් එක්ක මේ බත් එක පුදුම රසක් 😍❤️
















11/12/2025

පොල් බැඳලා, සුදු ළූණු, රම්පෙ, කරපිංචා කබලෙ බැදලා හදපු රසම රස සෝයා කරි එකක් එක්ක බිත්තර තම්බලා, සුදු බත් එක්ක 🔥🍛

10/12/2025

බල්ලට අනපු බත් එකක් කියලා නේද හිතුවෙ?. 🥲

නෑ නෑ මේ පරිප්පු ඇතිලියට දාලා අනාගත්තු ඇතිලි බත් එකක්
පරිප්පු ඇතිලියට බත් දාලා මාලු, මෝජු දාලා අනලා කාපු රසම රස බත් එකක් මේ 🤤

30/11/2025

පරිප්පු කිරට, ලේන පරා බැදලා හදපු මාලු හින්දුම, වම්බටු මෝජු, සම්බා බත් ❤️🍃

27/11/2025

කහ බත් එක්ක පරිප්පු, කුකුල් මස් හින්දුම, බෝංචි, වම්බටු මෝජුව. ❤️🍃

ඔයාටත් පුලුවන් අපෙන් order එකක් දාන්න.... 😎

















Address

1/294, Opposite School , Thunkama
Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Crave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share