05/09/2026
🌞🌞තද පෑවිල්ල නිසා ඔයාගෙ මිදුලත් පාලුවට ගිහිල්ලාද?🤗දුක් වෙන්න එපා අනේ.🌺🌼එන්න අපි සති දෙකෙන් මල් පිරුණු ලස්සන මිදුලක් හදාගමු.
🌺මේ මල් තද පෑවිල්ලටත් හොඳින්ම ඔරොත්තු දෙනවා වගේම ඉක්මනින් බෝ වෙලා කෙටි කාලෙකින් ලස්සන මල් යායක් බවට පත් වෙනවා.
🌀නඩත්තු කරන්න ලොකු මහන්සියකුත් නැහැ.සාත්තු කරන්න පොහොර දාන්න කියලා ලොකුවට අමතර වියදමකුත් නැහැ.
🌀🌿වගාවෙ මොනම අවස්ථාවක මොන ප්‍රශ්නයක් ආවත් මම විසඳුමක් දෙනවා හොඳේ
🤗🌀COD පහසුකම් තියෙන නිසා බැංකු ගානෙ රස්තියාදු නොවී පාර්සලය අතට ලැබුනම මුදල් ගෙවලා ගන්න පුලුවන්🥰
ඔයා මේ දකින්නෙ ජම්බො ටියාරා 🌺
ලස්සන පාට නවයකින් අතු 50ක්ම රුපියල් 500/=
🐝🐝🦋🦋 මී මැස්සො ,සමනල්ලු පිරුනු මිදුලක් ගිනි ගහන පෑවිල්ලෙත් දකින්න ආස ඔයාට පහල අංකය උඩ ටච් කරලා වට්සැප් පනිවිඩක් මගින් ඔයාගෙ ඇනවුමත් වෙන්කර ගන්න පුලුවන්
071 638 2859
Yash Flowers